දින දින දිනේ දිනේ
දින දින යුවතිපතී මේ දෙදෙනා
සව් ශ්‍රී ලබලා ...//
ආ.. අඅආ. අඅආ.. ආ... (දිනේ දිනේ ....
දිනේ දිනේ දිනේ දිනේ
සව් ශ්‍රී ලබලා සදා
සෙනේ සෙනේ සෙනේ සෙනේ
සාමේ වඩාලා දයා
ආ.. අඅආ. අඅආ.. ආ... (දිනේ දිනේ ....
වෙසෙවා ලෝකේ
බෝ ගුණ ලබලා
පවුලේ සමාදානෙ
යහපත රඳවා
වෙසෙවා ලෝකේ
බෝ ගුණ ලබලා
පවුලේ සමාදානෙ
යහපත රඳවා
පුන් සඳ වාගේ
පෑ කිරි සයුරේ
ප්‍රීතියෙනී ප්‍රේමයෙනී
ප්‍රීතියෙනී ප්‍රේමයෙනී
පුන් සඳ වාගේ
පෑ කිරි සයුරේ
දිලි දිලි දිලි දිලි දිලි දිලි සිරියා
දිලි දිලි සිරියා
මංගල්ලේ වේවා ජයා //
ආ... ආ... ආ... ආඅ අආ...
දිනේ දිනේ දිනේ දිනේ
සව් ශ්‍රී ලබලා සදා
සෙනේ සෙනේ සෙනේ සෙනේ
සාමේ වඩාලා දයා
ආ... ආ... ආ... ආඅ අආ...
දිනේ දිනේ
දින දින දිනේ දිනේ ... (ආ... ආ...ආ..
ගායනය - රුක්මණී දේවි, මේබල් බ්ලයිත් සහ කාන්තා පිරිස, එඩී ජයමාන්න
පද - හර්බට් එම්. සෙනෙවෙිරත්න
සංගීතය - එස්.එස්. වේදා
1953 දී තිරගතවූ "කැලෑහඳ" චිත්‍රපටියේ ගීයකි. (අනුකාරක ගීයකි)

No comments:
Post a Comment