Tuesday, November 24, 2020

පරණ පිනක්

පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුණා //
හොඳ කාලේ දෝ
කාලේ දෝ මේ වාසනාව රජ කරනා

කාර් එකෙ නැඟිලා අපි අද කොළඹට යන්නේ (හහ් හා
හොඳ සැලුන් එකක් මම හිතුනොත් මිලයට ගන්නේ (හො හෝ
මුළු ගමට ම එතකොට ලෝඩ් වගේ මම ඉන්නේ

හා හා හා
හොඳ කාලේ දෝ මේ වාසනාව රජ කරනා

නෝනා වාගේ කොහෙදිත් මම හැසිරෙන්නේ
බාල් නැටුම් වලටත් මම ඉරිදට යන්නේ
මට දුකක් තියෙන්නේ අන්දා ගේ මේ කොණ්ඩේ (හරී......

පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන
වැටුණා

සෑහෙන තාලෙට ලොක්කන් මම පිළිගන්නේ 
පසු කාලෙදි හිතුණොත් ඇමැති කෙනෙක් මම වෙන්නේ
මගෙ මිසීගෙ තනියට ආයලා ගෙනැවිත් දෙනවා (හහ් හා

හොඳ කාලේ දෝ මේ
වාසනාව රජ කරනා

රාජා වාගේ අන්දට මම සලකන්නේ
හැම් බේකන් සුප් කන්නට බොන්නට දෙන්නේ
මයි ඩාලිං කියලා කතා කරන්නේ සැමදා (හුරේ...

පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුණා
හොඳ කාලේ දෝ වාසනාව රජ කරනා

ගායනය - මේබල් බ්ලයිත් සමග එඩී ජයමාන්න
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව - සචින් දේව් බර්මන්
සංගීතය - එස්.එස්. වේදා

1953 දී තිරගතවූ "කැලෑ හඳ" චිත්‍රපටියේ ගීයකි.

1952 දී භාරතයේ තිරගතවූ "Jaal" චිත්‍රපටියට ගීතා දත් සමග කිශෝර් කුමාර් ගායනා කළ, "De bhi chuke hum" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

De bhi chuke hum
Dil najaraana dil ka
De bhi chuke hum
Dil najaraana dil ka
Are chhodo bhi chhodo
Bhi yeh raag purana dil ka
Chhodo bhi yeh
Raag purana dil ka

Ek najar mein haar chuke
Hain dil ko achchha
Ek najar mein haar
Chuke hain dil ko
Teri ada pe vaar
Chuke hai dil ko
Haan ji mushkil hai
Ab laut ke aana dil ka
Ja ja ja chhodo bhi
Yeh raag purana dil ka

Muh dhole woh jaal
Bichhaane waale
Muh dhole woh jaal
Bichhaane waale
Hum nahi inn baaon
Mein aanewaale
Khel hai yeh jana
Pehchaana dil ka
Re de bhi chuke hum
Dil najaraana dil ka

Chhin ke dil aashiq ka
Muh karanewaale achchha
Chhin ke dil aashiq ka
Muh karanewaale
Are mar jaayenge
Tujhpar maranewaale
Haay chhod bhi de
Zalim tadpaana dil ka ja ja
Chhodo bhi yeh
Raag purana dil ka

Daali daali firate hai harjaayi
Daali daali firate hai harjaayi
Dhongi bhavaron
Ne kab preet nibhaayi
Yun hi sab karate
Hai bahaana dil ka
Haay bhi chuke hum
Dil najaraana dil ka
Yun hi sab karate
Hai bahaana dil ka
Khel hai yeh jana
Pehchaana dil ka
Chhodo bhi yeh
Raag purana dil ka.

दे भी चुके हम
दिल नज़राना दिल का
दे भी चुके हम
दिल नज़राना दिल का
अरे छोडो भी छोडो
भी यह रोग पुराना दिल का
छोडो भी यह
राग पुराना दिल का

एक नजर में हार चुके
हैं दिल को अच्छा
एक नजर में हार
चुके हैं दिल को
तेरी ऐडा पे वार
चुके है दिल को
हाँ जी मुश्किल है
अब लौट के आना दिल का
जा जा जा छोडो भी
यह राग पुराना दिल का

मुह ढोले वह जाल
बिछाने वाले
मुह ढोले वह जाल
बिछाने वाले
हम नहीं इन् बाएं
में आनेवाले
खेल है यह जाना
पहचाना दिल का
रे दे भी चुके हम
दिल नज़राना दिल का

छीन के दिल आशिक का
मुह करनेवाले अच्छा
छीन के दिल आशिक का
मुह करनेवाले
अरे मर जायेंगे
तुझपर मरनेवाले
हाय छोड़ भी दे
ज़ालिम तड़पाना दिल का जा जा
छोडो भी यह
राग पुराना दिल का

डाली डाली फिराते है हरजाई
डाली डाली फिराते है हरजाई
ढोंगी भवरों
ने कब प्रीत निभाई
यूँ ही सब करते
है बहाना दिल का
हाय भी चूके हम
दिल नज़राना दिल का
यूँ ही सब करते
है बहाना दिल का
खेल है यह जाना
पहचाना दिल का
छोडो भी यह
राग पुराना दिल का.

Song - De bhi chuke hum
Singers - Geeta Dutt & Kishore Kumar
Lyricist - Sahir Ludhianvi
Composer - Sachin Dev Burman
Movie - Jaal (1952)





No comments: