Saturday, October 8, 2016

සීත සුනිල් දිය දහරා

සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල් පිපිලා
සිත අලවයි ඇස නළවයි ...//

තුන් සරණේ කවි කියලා
ධර්මරාජ ගල නැගලා
ගෙත්තම්පානේ ගෙත්තම් කරලා 
මහ ගිරිදඹ පසු කරලා

යං යං යං හනිකට යං
සුමන සමන් දෙවි පිහිට ලබන්
මුනි සිරිපාදේ බුදු රැස් විහිදේ
සමන්තකූඨ රජාගේ
කමණීයයි රමණීයයි

සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල් පිපිලා
සිත අලවයි ඇස නළවයි

නව ජීවය දුන් මිහිරී
පිය කෝමල ලාලන කුමරී
මාගේ ලෝකය වෙයි ආලෝකය
බලනා කල ඔබ හිනැහී
රන් කඳ පෙම් පෙර පිනකින්
ඔබ ලැබුනෙන් අද සැනසෙමි මම්
තිසරණ සරණින් දෙවි රැකවරණින්
ජීවනයේ සැප පෑදේ
සිත සැනසේ පින පලදේ

සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල් පිපිලා
සිත අලවයි ඇස නළවයි

සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල් පිපිලා

සිත අලවයි ඇස නළවයි

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය - පී.එල්.ඒ. සෝමපාල
1958 දී තිරගත වූ "දෙයියන්නේ රටේ" චිත්‍රපටියේ ගීයකි.

1957 දී තිරගත "ප්‍යාසා" (Pyaasa) චිත්‍රපටියට, මොහොමඩ් රාෆි විසින් ගයන ලද "සාර් ජෝ තේරා චකරායේ" ("Sar Jo Tera Chakaraye") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



Song - Seetha Sunil Diya Dahara
Singer - H.R. Jothipala
Lyricist - Karunarathna Abesekara
Composer - S.D. Burman
Music - P.L.A. Somapala

සුරතලී චිත්‍රපටියෙන් ආරම්භවූ ජෝතිගේ චිත්‍රපටි පසුබිම් ගායන ඉතිහාසයේ තෙවන චිත්‍රපටිය වූයේ දෙයියන්ගෙ රටේ චිත්‍රපටියයි. ඔහු දෙවන චිත්‍රපටිය ලෙස එකමත් එක රටක (1958) යන සිනමා කෘතියට දායක වුවත්, එම චිත්‍රපටියේ එකම ගීයක්වත් තැටියට නොනැඟුණු අතර, කිසිම තැනක සංරක්ෂණය වී ද නැත. එහෙයින් එම දෙවන චිත්‍රපටියේ ගී ඉදිරිපත් කිරීමට නොහැක.)

"දෙයියන්ගෙ රටේ" චිත්‍රපටියේ අදාල ගීයේ රූප රාමු. (අයිතිය ජාතික රූපවාහිනිය සතුයි)

 

හින්දි ගීයේ පද (Sar Jo Tera Chakaraye)


Sar jo tera chakraye
Ya dil dooba jaye
Aaja pyare paas hamare
Kahe ghabaraye, kahe ghabaraye.

Sar jo tera chakraye
Ya dil dooba jaye
Aaja pyare paas hamare
Kahe ghabaraye, kahe ghabaraye

Tel mera hain muski
Gandh rahen na khuski
Jiske sar par haath fira du
Chamke kismat uski

Tel mera hain muski
Gandh rahen na khuski
Jiske sar par haath fira du
Chamke kismat uski

Sunn sunn suun are beta sunn
Is champi mein bade bade gunn
Sunn sunn suun are beta sunn
Is champi mein bade bade gunn

Laakh dukhon ki ek dawa hain
Kyun na aazmaye
Kahe ghabaraye, kahe ghabaraye

Sar jo tera chakraye
Ya dil dooba jaye
Aaja pyare paas hamare
Kahe ghabaraye, kahe ghabaraye

Pyaar ka howe jhagada
Ya buysiness ka hon ragada
Sab lafdonka bojh hate
Jab pade haath ek tagada

Pyaar ka howe jhagada
Ya buysiness ka hon ragada
Sab lafdonka bojh hate
Jab pade haath ek tagada

Sunn sunn suun are beta sunn
Is champi mein bade bade gunn
Sunn sunn suun are beta sunn
Is champi mein bade bade gunn

Laakh dukhon ki ek dawa hain
Kyun na aazmaye
Kahe ghabaraye, kahe ghabaraye

Sar jo tera chakraye
Ya dil dooba jaye
Aaja pyare paas hamare
Kahe ghabaraye, kahe ghabaraye

Naukar hon ya malik
Leader ho ya public
Apne aage sabhi jhooke hain
Kya raja kya sainik

Naukar hon ya malik
Leader ho ya public
Apne aage sabhi jhooke hain
Kya raja kya sainik

Sunn sunn suun are beta sunn
Is champi mein bade bade gunn
Sunn sunn suun are beta sunn
Is champi mein bade bade gunn

Laakh dukhon ki ek dawa hain
Kyun na aazmaye
Kahe ghabaraye, kahe ghabaraye

Sar jo tera chakraye
Ya dil dooba jaye
Aaja pyare paas hamare
Kahe ghabaraye


सर जो तेरा चकराये, या दिल डूबा जाये
आजा प्यारे पास हमारे, काहे घबराय, काहे घबराय

(तेल मेरा है मुस्की, गन्ज रहे न खुस्की
जिस के सर पर हाथ फिरा दूँ, चमके किस्मत उसकी ) - २
सुन सुन सुन, अरे बेटा सुन, इस चम्पी में बड़े बड़े गुन
लाख दुखों की एक दवा है, क्यूँ ना आज़माये
कहे घबराये, कहे घबराये
सर जो तेरा ...

(प्यार का होवे झगड़ा, या बिज़िनेस का हो रगड़ा
सब लफ़ड़ों का बोझ हटे जब पड़े हाथ इक तगड़ा ) - २
सुन सुन सुन, अरे बाबू सुन, इस चम्पी में बड़े बड़े गुन
लाख दुखों की एक दवा है, क्यूँ ना आज़माये
कहे घबराये, कहे घबराये
सर जो तेरा ...

(नौकर हो या मालिक, लीडर हो या पबलिक
अपने आगे सभी झुकें हैं, क्या राजा क्या सैनिक ) - २
सुन सुन सुन, अरे बेटा सुन, इस चम्पी में बड़े बड़े गुन
लाख दुखों की एक दवा है, क्यूँ ना आज़माये
कहे घबराये, कहे घबराये
सर जो तेरा ...

Song - Sar jo tera chakraye
Singer - Mohammad Rafi
Music & Composed By - S.D. Burman
Lyricist - Sahir Ludhianvi
Movie - Pyaasa (1957)

ඔබේ පෙම් වදන් නෑ

ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදාමෙන් නැඟෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

මෙමා මුණ ගැසීමත් විඩාවක් වුණේ දෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වගේ දෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූවේ

ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදාමෙන් නැඟෙන්නේ

හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කළා මට වතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න හීනෙන් කියන්නම් කතාවක්

ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදාමෙන් නැඟෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය - ටී.ඒෆ්. ලතීෆ්

1965 දී තිරගත වූ "අර්සු" (Arzoo) චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ "Ae Phoolon Ki Rani" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

ජෝති මේ ගීය මුල්වරට ගැයුවේ "අර්සු" (Arzoo) චිත්‍රපටිය ලංකාවේ ප්‍රදර්ශනය වී වැඩි කාලයක් ගත වීමටත් පෙරයි.  "අර්සු"  (Arzoo) චිත්‍රපටියත් එහි ගීතත් ලාංකීය ප්‍රේක්ෂකයින් තදින් ඇඳ බැඳ ගැනීමට සමත් විය.
ජෝති ගැයූ මේ ගීය 1968 දී EP තැටියකට නැගුණා, "පිලිප්ස් ලේබලයෙන්. (තැටි අංක Philips / JVPC 1006)


Song - Obe Pem Wadan Ne
Singer - H.R. Jothipala
Lyricist - Karunarathna Abesekara
Music - T.F. Latiff
Composer - Shankar Jaikishan
Melody extracted from the Song "ai phulo ki rani baharo ki malika" created for the movie "Arzoo" 1965


හින්දි ගීයේ පද

ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya
ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya
na dil hosh me hai na ham hosh me hai
nazar ka milana gazab ho gaya

tere hoth kya hai gulabi kaval hai
ye do pattiya pyar ki ik gazal hai
vo nazuk labo se muhabbat ki bate
hami ko sunana gazab ho gaya
ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya

kabhi khul ke milna kabhi khud jhijhakana
kabhi rasto par bahakna machalna
ye palko ki chilaman uthakar girana
girakar uthana gazab ho gaya
ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya

fizao me thandak ghata bhar javani
tere gesuo ki badi meharabani
har ik pech me saikado maikade hai
tera ladakhadana gazab ho gaya
ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya
na dil hosh me hai na ham hosh me hai
nazar ka milana gazab ho gaya

Song: Ai Phulo Ki Rani Baharo Ki Malika
Movie: Aarzoo (1965)
Singer - Mohammad Rafi
Music & composed By - Shankar Jaikishan
Lyricist - Hasrat Jaipuri

ऐ फूलों की रानी, बहारों की मलिका
तेरा मुस्कुराना, गज़ब हो गया
न दिल होश में है, न हम होश में हैं
नज़र का मिलाना, गज़ब हो गया

तेरे होंठ क्या हैं, गुलाबी कंवल हैं
ये दो पत्तियां प्यार की इक गज़ल है
वो नाज़ुक लबों से मुहब्बत की बातें
हमीं को सुनाना गज़ब हो गया
ऐ फूलों की रानी...

कभी खुल के मिलना, कभी खुद झिझकना
कभी रास्तों पर बहकना-मचलना
ये पलकों की चिलमन, उठाकर गिराना
गिराकर उठाना, गज़ब हो गया
ऐ फूलों की रानी...

फ़िज़ाओं में ठंडक, घटा पर जवानी
तेरे गेसुओं की बड़ी मेहरबानी
हर इक पेंच में, सैकड़ों मैकदे हैं
तेरा लड़खड़ाना गज़ब हो गया
ऐ फूलों की रानी...

හින්දි ගීයේ රූප රාමු වල රංගනයේ යෙදුනේ  සධානා සමග රාජේන්ද්‍ර කුමාර්.

ඉර සඳ වැඳලා

ආදරේ
ආදරේ
ආදරේ ....

ඉර සඳ වැඳලා
නෙත් දෙක ඇරලා
අත ඔ‍බෙ නළලේ තියා
හදවත සපුරා
පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා

මගේ සිත සැනසී
සැක බිය වැනසී
ගණදුර පහව ගියා.
මම ඔබ අඳුනා
පිළිගමි ඉඳුරා
මට ආදරෙයි කියා

සතර දිගන්තේ
සොඳුරු වසන්තේ
ඔය මුහුණෙහි දකිමි
ඇසිපිය නොහැරා
දෙනෙතෙහි සතපා
ඔබේ රුව මම රකිමි

ඉර සඳ වැඳලා
නෙත් දෙක ඇරලා
අත ඔ‍බෙ නළලේ තියා
හදවත සපුරා
පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා

මගේ සිත සැනසී
සැක බිය වැනසී
ගණදුර පහව ගියා.
මම ඔබ අඳුනා
පිළිගමි ඉඳුරා
මට ආදරෙයි කියා

මුළු ලොව මත්තේ
මගේ යයි කිව හැකි
ඔබ පමණයි ඇත්තේ
ඔබ මා ළඟ නම්
ජිවිතයට වෙන
කිසිවක් හිඟ නැත්තේ

ඉර සඳ වැඳලා
නෙත් දෙක ඇරලා
අත ඔ‍බෙ නළලේ තියා
හදවත සපුරා
පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා

මගේ සිත සැනසී
සැක බිය වැනසී
ගණදුර පහව ගියා.
මම ඔබ අඳුනා
පිළිගමි ඉඳුරා
මට ආදරෙයි කියා

හා.. හා හා හා....
හෝ.. හෝ හෝ හෝ...//

ගායනය - එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීත අධ්‍යක්ෂණය සරත් දසනායක
1975 දී තිරගත වූ "සංගීතා" චිත්‍රපටියේ ගීයකි.

හද විමන් දොරෙන්

හද විමන් දොරෙන් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා කල්පනා
රසේ දේ අමා

මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා
එකතු වී කිති කැවී
රැඳේ එක් වෙලා

සාගරයේ සිසිල් වැල් නැගි නැගී බිඳේ
ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සිඳේ
ආකාසේ සදේ ලප නැත මැකී ගියේ
ආදරයේ පුරාණේ හිත ඇඳී තියේ

උදා වූ වසන්තේ
සදා කල් රැදේවා

හද විමන් දොරෙන් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා කල්පනා
රසේ දේ අමා

මීවදයේ ගුම් නදින් මත් වෙලා ඉමී
ගී තනුවේ වදන් වැල් ලෙස එතී එමී
ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා
පා කරමූ සුනිල් වන් වලාවක් සොයා

උදා වූ වසන්තේ
සදා කල් රැදේවා

හද විමන් දොරෙන් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා
කල්පනා
රසේ දේ අමා

මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා
එකතු වී
කිති කැවී
රැඳේ එක් වෙලා

ගායනය - එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීත අධ්‍යක්ෂණය – සරත් දසනායක
1974 දී තිරගත වූ "කස්තුරි සුවඳ" චිත්‍රපටියේ ගීයකි.

දිය කිඳුරිය සේ

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළි රූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ ...//

දේහ ලතාවේ රූ සිරු වරුණේ
නොදැනී මේ ලෙස යාවෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
සැඟවේවා හද පාවෙලා
ගිනි දැල් පරදා හස කැන් නැගුණා
පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳුනා දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ
උපදින සසරේ වාසනා

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළි රූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ

දෙදෙනා හමු වී පෙර දා සසරේ
උන්නා සේ මට ළං වෙලා
සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැණුනේ
කවුරුන්දෝ මේ රූපිකා
හිරු දැක මිදෙනා පිනි මල වාගේ
ඔබ ඇසුරින් වෙන්වී නොයා
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා
තනිවෙමු ඔබ මා මේ සැණකෙළියේ
ඔබටයි මේ පෙම් ගීතිකා

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළි රූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පදමාලාව - උපාලි ධනවලවිතාන
සංගීතය - සරත් ද අල්විස්

දිලි දිලි දිලීසේවි

දිලි දිලි දිලීසේවි මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ...
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ...

හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ

ඇස්බැන්දුමක් වාගේ මේ ලෝ තලේ
මොහොතින් බිඳී යාවී සිතු සෑමදේ...
අපගේ සිහින පාරුවේ පාවී
සයුරේ ඈත ජීවිතේ යාවී..
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ..

දිලි දිලි දිලීසේවි මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ...

කව්දෝ මවා පාන මායාවකි
ඔබගේ ළඟින් ඉන්නෙ ඡායාවකි
ඔහුගේ දෑස ඔබ සොයා යන්නේ
සැඟවූ රහස නැ ප්‍රේමේ දන්නේ
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ..

දිලි දිලි දිලීසේවි මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ...
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ ....//

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව - සරත් ද අල්විස්
"ජය අපටයි" චිත්‍රපටියේ ගීයකි.

දකින දසුනේ

දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබෙ රුව වේ
පවනෙ ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ කට හඬ වේ
ඔබගෙ කට හඬ වේ

මහද විමනේ කැකුළු යහනේ
ඔබයි සැතපෙන්නේ
සිතන සිතුමේ පතන පැතුමේ
ඔබයි හිනැහෙන්නේ
ඔබයි හිනැහෙන්නේ

දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබෙ රුව වේ
පවනෙ ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ කට හඬ වේ
ඔබගෙ කට හඬ වේ

දෙපස ගංගා දෙකකි එක්වී
එක තැනට ආවේ
එකම ඒ ගං ජලය මුසුවී
සයුර තුළ පාවේ
සයුර තුළ පාවේ

දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබෙ රුව වේ
පවනෙ ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ කට හඬ වේ
ඔබගෙ කට හඬ වේ

ගායනය - එච්. ආර්. ජෝතිපාල
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව ගලගෙදර ඇම්. ඇම්. ඒ. හක්
සංගීත අධ්‍යක්ෂණය - ටී. එෆ්. ලතීෆ්

1970 දී තිරගත වූ "ගීතා" චිත්‍රපටියේ ගීයකි.

අමර පෙම් ලතාවේ

ආ හා හා හා... හා හා... හා හා...
ආ හා හා හා... හා හා... හා හා...
ආ හා හා හා.. හා හා... හා හා...

අමර පෙම් ලතාවේ
රන් මලක් උදාවේ ..//
අඳුන් සඳුන් සුව මැවේ
මනෝ මන්දිරේ

ඉසුරුමුණි කතාවේ
යුවළ දැන් සිනාවේ ..//
කසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ

ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේ
හිමවතේ සිසිල දී ගිමන සංසිඳේ
ආ හා හා හා... හා හා...
ම් ම් ම් ම්.. ම් ම්...
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළිගමී ඔබගෙ ජීවිතේ
ආ හා හා හා... හා හා..
ඕ හෝ හෝ හෝ ඕ ඕ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ  ..////

ගායනය - එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීත අධ්‍යක්ෂණය – සරත් දසනායක
1973 දී තිරගත වූ "සදහටම ඔබ මගේ" චිත්‍රපටියේ ගීයකි.

අහසෙ ලියූවත්



අහසෙ ලියූවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
පුවත අපේ පෙම්
ඕ පුවත අපේ පෙම් ...//

ආ යන්නෙන් ආදර ගීතේ
මුලින් ලියූ සිහින පොතේහි
සීගිරියේ ගී වැල් වාගේ
දෙදෙනාගෙම මතක තියේවී

දේදුන්න ලෙස මැකී නොයේවා
ආවත් වියෝග අන්ධකාරේ..//

අහසෙ ලියූවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
පුවත අපේ පෙම්
ඕ පුවත අපේ පෙම්

මුව පියුමේ උතුරන සීතේ
මම නිරතුරු රැඳෙමි දයාවී
අප ගැන පඬිවරුද කතාවී
මතු ඉතිහාසයෙදි කියාවී

රාමා සීතා කතන්දරේ මෙන්
යුගයෙන් යුගයට එය පැතිරේවී..//

අහසෙ ලියූවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
පුවත අපේ පෙම්
ඕ පුවත අපේ පෙම්

කඳුළු හෙළූ දෙකොපුල් යහනේ
විඩා නිවා ලැඟුම් ලබන්නයි
පියෙන් පියට අත් වැල් පටලා
දිවි ඇතිතුරු ගමන් කරන්නයි

මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු
ආදරයේ තනි නවාතැනේ මේ...//

අහසෙ ලියූවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
පුවත අපේ පෙම්
ඕ පුවත අපේ පෙම්  ....//

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීත අධ්‍යක්ෂණය - ටී.ඒෆ්. ලතීෆ්
1973 දී තිරගතවූ "සිනාවයි ඉනාවයි" චිත්‍රපටියෙන්



"අහසෙ ලියූවත්" ගීය සඳහා තනුව උපුටා ගැනුණේ 1944 දී භාරතයේ තිරගතවූ "රතන්" හින්දි චිත්‍රපටියට, Zohrabai Ambalewali 
ගායනා කළ Ankhiyan mila ke jiya bharma ke යන ගීයෙනි.

මේ තනුවට ඩබ්.බී. මධුරාවතී ගායනා කළ පැරණි ගීයක ද තියෙනවා.
 "සසර පරාදේ නැත පරමාදේ" ගීය ඉක්මණින් මෙහි බහාලනවා.
එම ගීයේ ප්‍රමාණවත් තොරතුරු දැනට නැති නිසා මෙහි එකතු කර නැහැ.

හින්දි ගී පද

ankhiya milake jiya bharma ke
chale nahi jana ho chale nahi jana
chale nahi jana
ankhiya milake jiya bharma ke
chale nahi jana ho chale nahi jana
chale nahi jana

jaao to jane na dungi mai rasta rok lungi
jaao to jane na dungi mai rasta rok lungi
ha saiya ke paiya pad jaungi ro ro ke kahungi
ha saiya ke paiya pad jaungi ro ro ke kahungi
ankhiya milake jiya bharma ke
chale nahi jana chale nahi jana

aaho ke badle aahe lena ji daga na dena
aaho ke badle aahe lena ji daga na dena
ha nain maane na roye roye dil ye sahe na
ha nain maane na roye roye dil ye sahe na
ankhiya milake jiya bharma ke
chale nahi jana chale nahi jana
ho chale nahi jana

jane ka nam na lo raja ji dil baitha jaye
jane ka nam na lo raja ji dil baitha jaye
dekho ji dekho dukhi dil ki kare na haye
dekho ji dekho dukhi dil ki kare na haye
ankhiya milake jiya bharma ke
chale nahi jana chale nahi jana
ho chale nahi jana

अखियाँ मिलाके जिया भरमा के
चले नहीं जाना, (हो चले नहीं जाना
चले नहीं जाना, (हो चले नहीं जाना ...//

जाओ तो जाने ना दूंगी मैं रस्ता रोक लूंगी  //
हो सैंया के पैंय्या पड़ जाऊंगी रोके कहूंगी  //
अखियाँ मिला के ...

आहों के बदले आहें लेना जी दगा नहीं देना //
हां नैन भरे ना रोए रोए दिल ये कहे ना  //
अखियाँ मिला के ...

जाने का नाम न लो राजा जी दिल बैठा जाए  //
हां देखो जी देखो दुखी दिल की परे ना हाय  //
अखियाँ मिला के ...


Song - ankhiya milake jiya bharma ke
Singer - Zohrabai Ambalewali
Lyricist - D.N. Madhok
Composer - Naushad Ali
Movie - Ratan (1944)

මේ ගී තනුවට නිර්මානය වූ ගීයක්, 1948 දී ඉන්දියාවේ තිරගතවූ දමිළ චිත්‍රපටියක් වන "ලක්ෂ්මී විජයම්" හී ඇතුළත් වුණා.

එම ගීය "Samsaaram Venumenna" ගැයුවේ එම්.ආර්. ස්වාමිනාදන් සමග කේ.ටී. සක්කුබායි.

මේ එම ගීයේ රූප රාමු..

1947 දී ප්‍රදර්ශනය වූ දමිළ චිත්‍රපටියක් වන Naam Iruvar හී මේ ගී තනුවටම තැනුණු ගීයක් අඩංගු වෙනවා.
මේ එම ගීයයි.

Singer : T. S. Bhagavathi

Lyricist - K. P. Kamatchi

Music by : R. Sudarsanam

Movie - Naam Iruvar 1947


Maalai neram idhae

Kola kuyil koovudhingae

Maalai neram idhae

Kola kuyil koovudhingae

Maamadhi megathodu

Kaadhal kadhai pesuthangae

Maamadhi megathodu

Kaadhal kadhai pesuthangae


Konjum ezhil solai

Nenjil ezhum vaelai

Manaogara maara

Vaa manaogara maaraa….aa…aa…aa..Mamanohara maara


Maamalar thaenil aadum

Moga vandai kaana nee vaa

Maamalar thaenil aadum

Moga vandai kaana nee vaa

Unnaiyae thaedum endhan

Ullam kulira va va

Unnaiyae thaedum endhan

Ullam kulira va va


Konjum ezhil solai

Nenjil ezhum vaelai

Manaogara maara

Vaa manaogara maaraa….aa…aa…aa..

Mamanohara maara


Dhevaamudha mozhiyaalae

Dhivya idhalin suvaiyae thaaraai

Saelaar vizhiyaalae

Dhivya idhalin suvaiyae thaaraai

Saelaar vizhiyaalae

Dhevaa….dhevamudha mozhiyaalae

Dhevaa…aa….aa…aa…aaa…aa…aa…aa…Aaa…aa….aa….aa….

Amudha mozhiyaalae amudha mozhiyaalae

Amudha mozhiyaalae amudha mozhiyaalae

Dhivya idhalin suvaiyae thaaraaiSaelaar vizhiyaalae


Virodham vendaam unnaiVittu naan iruppenoo

Aaa…..aa….aa….aa…aa…aa…Virodham …..virooodham …..virodhamAaa….aaa….aa….aaa….aaaa….

Virodham vendaam unnaiVittu naan iruppenoo

Vinadiyaenum pirindhaalae

Manam poruppaenoo

Vinadiyaenum pirindhaalae

Manam poruppaenoo


Dhevamudha mozhiyaalae

Dhivya idhalin suvaiyae thaaraaiSaelaar vizhiyaalae


மாலை நேரம் இதேகோலக்குயில் கூவுதிங்கேமாலை நேரம் இதேகோலக்குயில் கூவுதிங்கேமாமதி மேகத்தோடுகாதல் கதை பேசுதங்கேமாமதி மேகத்தோடுகாதல் கதை பேசுதங்கே


கொஞ்சும் எழில் சோலைநெஞ்சில் எழும் வேளைமனோகர மாரா….வா மனோகர மாரா……ஆ…ஆ…ஆ.மாமனோஹர மாரா……


மாமலர் தேனில் ஆடும்மோக வண்டை காண நீ வாமாமலர் தேனில் ஆடும்மோக வண்டை காண நீ வாஉன்னையேத் தேடும் எந்தன்உள்ளம் குளிர வா வா….உன்னையேத் தேடும் எந்தன்உள்ளம் குளிர வா வா….



கொஞ்சும் எழில் சோலைநெஞ்சில் எழும் வேளைமனோகர மாரா….வா மனோகர மாரா……ஆ…ஆ…ஆ.மாமனோஹர மாரா……


வசனம் : ……………………………..


தேவாமுத மொழியாளேதிவ்ய இதழின் சுவையே தாராய்சேலார் விழியாளேதிவ்ய இதழின் சுவையே தாராய்சேலார் விழியாளேதேவாமுத மொழியாளே..தேவா……ஆ……ஆ……ஆ…..ஆஆஆ…..ஆ….ஆ….ஆ….ஆஆஆ……ஆ…..ஆ…..ஆ…..அமுத மொழியாளே அமுத மொழியாளேஅமுத மொழியாளே அமுத மொழியாளேதிவ்ய இதழின் சுவையே தாராய்சேலார் விழியாளே


விரோதம் வேண்டாம் உன்னையேவிட்டு நான் இருப்பேனோஆஆஆ…..ஆ….ஆ….ஆ…ஆஆ….விரோதம்…….விரோதம்…..விரோதம்…..ஆஆஆ…..ஆஆஆ……ஆ….ஆஆஆ….ஆஆஆ…விரோதம் வேண்டாம் உன்னையேவிட்டு நான் இருப்பேனோவிநாடியேனும் பிரிந்தாலேமனம் பொறுப்பேனோ……விநாடியேனும் பிரிந்தாலேமனம் பொறுப்பேனோ……


தேவாமுத மொழியாளேதிவ்ய இதழின் சுவையே தாராய்சேலார் விழியாளே




2007  වසරේදී  Shashwati Phukan, "ankhiya milake jiya bharma ke" ගීය නව සංගීත සංයෝජනයකට, නැවත ගායනා කළා. මේ එම ගීයට, "Nicolette Bird සමග Rajneesh Duggal" වීඩියෝවේ ඉදිරිපත් කළ රංගන ලීලාවයි.