Monday, March 31, 2025

දැඩි කළ මාතා

පැරණි ගීය

දැඩි කළ මාතා 
පෙම්බර මාතා
වඳිමී පා යුග ඔබගේ ...//

දස මස කුසයේ 
මා රැක සිටියේ 
දුක සැම සැපසේ ඉවසා

දැඩි කළ මාතා 
පෙම්බර මාතා
වඳිමී පා යුග ඔබගේ

ඔබෙ හදවත ලේ කිරට පෙරා
පොවලා මා කුසගිණි නිවලා ...//
දරු සෙනෙහස බැඳ බාලෙදි මා
සිඹිමින ආදර පා //

මා හඬනා කල ලෙඩ සෑදී
රෑ දාවල් සිට සෝදුකිනි ....//
ඇහැ පිය නොපියා රැකි මෑණී
සනසා නළවා මා//

දී අවවාදේ නිසි වයසේ
පානා බුදු ගුණ මෑණි මගේ ....//
නිදුකිණි නිරෝගිනි පා සේවේ
සුරිඳුනි රැකදේවා//

දැඩි කළ මාතා පෙම්බර මාතා
වඳිමී පා යුග ඔබගේ


ගායනය - රුක්මණී දේවි
පද - ඩබ්.ඩී.එමි. ඇල්බට්
තනුව - අතුල් ප්‍රසාද් සෙන්
සංගීතය - එච්.ඩබ්. රූපසිංහ



මේ ගීයේ පසු ගැයුම් රැසක් ම තිබෙනවා.

පහත වන පසු ගැයුම කාලය කළමනාකරණය කර ගැනීම් වස් පද වැල ලගු කොට ගැයූවක් බව ඔබට වැටහේවි.

මෙන්න ඒ පසු ගැයුමේ ගායනා වන විලාසය.

දැඩි කළ මාතා 
පෙම්බර මාතා
වඳිමී පා යුග ඔබගේ
දස මස කුසයේ 
මා රැක සිටියේ 
දුක සැම සැපසේ ඉවසා

දැඩි කළ මාතා 
පෙම්බර මාතා
වඳිමී පා යුග ඔබගේ

ඔබෙ හදවත ලේ කිරට පෙරා
පොවලා මා කුසගිණි නිවලා
දරු සෙනෙහස බැඳ බාලෙදි මා
සිඹිමින ආදර පා //

මා හඬනා කල ලෙඩ සෑදී
රෑ දාවල් සිට සෝදුකිනි
ඇහැ පිය නොපියා රැකි මෑණී
සනසා නළවා මා//

දී අවවාදේ නිසි වයසේ
පානා බුදු ගුණ මෑණි මගේ
නිදුකිණි නිරෝගි වේවා සේවේ
සුරිඳුනි රැකදේවා//

දැඩි කළ මාතා පෙම්බර මාතා
වඳිමී..... පා යුග ඔබගේ


ගීයට තනුව උකහා ගත් Hao Dharmete Dheer ගීය

Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya
Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya
Bhuli vedaved gyan, hao save aguayan
Saathe ach bhagwan, have jai

Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya
Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya



Naana bhaasha, naana math, naana paridhan
Vividher majhe dekho milan mahan
Naana bhaasha, naana math, naana paridhan
Vividher majhe dekho milan mahan
Dekhia bharte maha jaatir utthan
Dekhia bharte maha jaatir utthan
Jagajan manive vismay
Jagajan manive vismay

Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya
Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya
Bhuli vedaved gyan, hao save aguayan
Saathe ach bhagwan, have jai

Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya
Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya

हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया

हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया

भुलि वेदवेद ग्यान, हाओ बचायें अगुआयं

साथे अच भगवान, जय हो


हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया

हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया




नाना भाषा, नाना गणित, नाना परिधान

विविध माझे देखो मिलन महान

नाना भाषा, नाना गणित, नाना परिधान

विविध माझे देखो मिलन महान

देखिअ भारते मह जतिर उत्थान

देखिअ भारते मह जतिर उत्थान

जगजान् मनिवे विस्मय

जगजान् मनिवे विस्मय


हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया

हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया

भुलि वेदवेद ग्यान, हाओ बचायें अगुआयं

साथे अच भगवान, जय हो


हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया

हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया


Lyricist - Atul Prasad Sen


මේ ගීය ප්‍රථමයෙන්ම ප්‍රසිද්ධියේ ගායනා කළ දිනයක් ගැන කියන්න දන්නෙ නෑ.

මා මෙහි ගෙන එන තොරතුරු බොහෝ තන් හී ලැග පීරා අවුස්සා පිරිපහදු කරගත් සම්පිණ්ඩණයක්.


රුක්මණී දේවියට "දැඩි කළ මාතා" ගීය ගයන්නට මඟ හදන්නෙ රූපසිංහ මාස්ටර්. 

එහෙම හැදූ ගීය තැටියට නැඟුණෙ 1941 දී.

එයින් ගම්‍ය වෙන්නෙ ⁣Hao dharmete dheer ගීය ඒ වන විට ප්‍රචලිත බවයි.


අතුල් ප්‍රසාද් සෙන් සංගීත ගාන්ධර්වයා ගැන මම තවදුරටත් ගවේෂණය කරමින් සිටින්නෙමි.


කෙසේ නමුත් නිවැරදි බවට තහවුරු කරගත් තොරතුරු පමණක් මෙහි අඩංග කරමි.


LBSNAA ලෙස කෙටි යෙදුමකින් හැඳින්වෙන 'Lal Bahadur Shastri National Academy of Administration', Mussoorie, හී එයාලගෙ ආයතනයේ ගීය ලෙස, Hao Dharamete Dhir ගීය යොදා ගෙන තියෙනවා.




Hao Dharmete Dheer ගීය 1986 වසරේ දී තිරගතවූ බෙන්ගාලි චිත්‍රපටියක් වන Pathbhola හී ද ඇතුළත් වෙනවා.
එම ගීය ගැයුවේ, Arundhati Holme සමග Utpala Dutta.

Monday, March 24, 2025

මුතිංගනා වෙහෙරේ



මුතිංගනා වෙහෙරේ ලංකාරේ

මුතිංගනා වෙහෙරේ ලංකාරේ

මුතිංගනා වෙහෙරේ


මුනිරජතුමගේ ශ්‍රී පා පහස දිණු //

මුතිංගනා වෙහෙරේ ලංකාරේ

මුතිංගනා වෙහෙරේ


සීතල සෝබන නිල් ජල ධාරෙහි //

සිරිපද යුග සේදී මුනින්දා //

මුතිංගනා වෙහෙරේ ලංකාරේ

මුතිංගනා වෙහෙරේ


සමනල කන්දෙහි, ශ්‍රී පදලාංඡන //

පිහිටෙව් ලෝනා පාරිභොගියේ //

මුතිංගනා වෙහෙරේ ලංකාරේ

මුතිංගනා වෙහෙරේ


මුනිරජතුමගේ ශ්‍රී පා පහස දිණු //

මුතිංගන ශ්‍රී ස්ථූප රමන මන

මුතිංගනා වෙහෙරේ


ගායනය - ඒ.ආර්.එම්. ඊබ්‍රහිම්

පද - යූ.ඩී. පෙරේරා

තනුව - ආර්.සී. බෝරාල් සමග පන්කජ් මලික්

සංගීතය - මොහොමඩ් ගවුස්


මෙම ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1935 දී භාරතයේ තිරගතවූ "

"Dhoop Chaon" හින්දි චිත්‍රපටිය⁣ට කේ.සී. ඩේ ගායනා කළ Baabaa Man Ki Aankhe Khol යන ගීයෙනි.



හින්දි ගීතය

baabaa man ki aankhe khol

man ki aankhe khol baabaa


duniyaa kyaa hai ek tamaashaa

chaar dino ki jhuthi aashaa

pal me tolaa pal me maashaa

gyaan taraazu leke haath me tol sake to tol

baabaa man ki


matalab ki sab duniyaadaari

matalab ke sab hai sasaari

jag me teraa ho hitakaari

tan man kaa sab jor lagaakar naam hari kaa bol

baabaa man ki


बाबा मन की आँखे खोल

मन की आँखे खोल बाबा


दुनिया क्या है एक तमाशा

चार दिनों की झूठी आशा

पल में तोला, पल में माशा

ज्ञान तराजू लेके हाथ में तोल सके तो तोल

बाबा मन की


मतलब सब दुनियादारी

मतलब के सब है साहसी

जग में तेरा हो हितकारी

तन मन का सब जोर लगाकर नाम हरि का बोल

बाबा मन की


Singer - K.C. Dey

Composers - Pankaj Mullick & K.C. Boral

Movie - Dhoop Chaon (1935)



Thursday, February 27, 2025

කල්‍යාණි ගංගා රාජිණී



කල්‍යාණි ගංගා රාජිණී ලංකාර රිදී නිල් දියේ 
කල්‍යාණි ගංගා රාජිණී ලංකාර රිදී නිල් දියේ 

සුන්දර මේ සන්ධ්‍යාවෙ තුම් 

මේ සුදු වැල්ලේ පේළියේ 


කල්‍යාණි ගංගා රාජිණී ලංකාර රිදී නිල් දියේ 
කල්‍යාණි ගංගා රාජිණී ලංකාර රිදී නිල් දියේ 


නෑර ගලා ඒ මාවැලි 

දැදුරු වළවේ පාවෙතී

මනරම්‍ය මාගේ ශ්‍රී ලකේ බැබළී සිරී ඉතිරෙතී 

සුන්දර මේ සන්ධ්‍යාවෙ තුම් 

මේ සුදු වැල්ලේ පේළියේ 


කල්‍යාණි ගංගා රාජිණී ලංකාර රිදී නිල් දියේ 

කල්‍යාණි ගංගා රාජිණී ලංකාර රිදී නිල් දියේ  


මෙත් කාලයේ කඳු හා සුමී 

උස් සමනළ ඒ පේළියේ 

ත්‍රෙෙලෝ නාහිමි පා තැබූ 

සිරි සමනළ ගිර මා ලැදී

සුන්දර මේ සන්ධ්‍යාවෙ තුම් මේ සුදු වැල්ලේ පේළියේ 


කල්‍යාණි ගංගා රාජිණී ලංකාර රිදී නිල් දියේ 

කල්‍යාණි ගංගා රාජිණී ලංකාර රිදී නිල් දියේ


ගායනය - වසන්තා සන්දනායක

පද - ආනන්ද සරත් විමලවීර

තනුව - එස්.ඩී. බර්මන්

සංගීතය - මොහොමඩ් ගවුස්


මෙම සිංහල ගීය, 1946 දී තිරගතවූ "ආත් දින්" හින්දි චිත්‍රපටියට, අමීර්බායි කර්ණාටකී ගැයූ Pehle na samjha pyar tha ගීයේ අනුකරණයකි.


මේ තනුවට නිර්මානයවූ මුල් ගීය වංග ගීයකි. එය Aj joi ki ලෙස මතකයේ වූවත් ගීයේ නාමකරණය මඳක් වෙනස් වන්නට පුළුවන්. වැඩිමනත් විස්තර මා තවදුරත් සොයනවා. මා හිතවත් බෙන්ගාලි මිතුරෙකු මාර්ගයෙන් එකී තොරතුරු සොයා ගන්නට උත්සාහ කරනවා.


මෙන්න වසන්තා ගායනා කළ ගීය..



"ආත් දින්" (Eight Days) හින්දි චිත්‍රපටියේ ගීය...

पहले ना समझा प्यार था

समझा तो तुम ही चल दिए

तुम तो गये परदेस

हम रोते है मिलने के लिए

पहले ना समझा प्यार था

समझा तो तुम ही चल दिए


तारो भरी वो रात थी

अपनी गली आबाद थी

बचपन था भोली बात थी

पहली पहली मुलाकात थी

तुम तो गये परदेस

हम रोते है मिलने के लिए

पहले ना समझा प्यार था

समझा तो तुम ही चल दिए


चुभती है अब वो कहानिया

प्यार भरी परेशानिया

हमसे हुई नादानिया

तडपा करे सब जवानिया

तुम तो गये परदेस

हम रोते है मिलने के लिए


प्रीतम गए क्यू छोड़ के

आओ फिर नाता जोड़ के

क्या पाओगे दिल तोड़ के

अपने घर से मुँह मोड़ के

तुम तो गये परदेस

हम रोते है मिलने के लिए

पहले ना समझा प्यार था

समझा तो तुम ही चल दिए

चल दिए तुम्ही चल दिए


pahle na samjha pyar tha

samjha to tum hi chal diye

tum to gaye pardes

hum rote hai milne ke liye

pahle na samjha pyar tha

samjha to tum hi chal diye


taro bhari wo rat thi

apni gali aabad thi

bachpan tha bholi bat thi

pahli pahli mulakat thi

tum to gaye pardes

hum rote hai milne ke liye

pahle na samjha pyar tha

samjha to tum hi chal diye


chubhti hai ab wo kahaniya

pyar bhari pareshaniya

humse hui nadaniya

tadpa kare ab janiya

tum to gaye pardes

hum rote hai milne ke liye


pritam gaye kyu chhod ke

aao phir naata jod de

kya paoge dil tod ke

apne ghar se muh mod ke

tum to gaye pardes

hum rote hai milne ke liye

pahle na samjha pyar tha

samjha to tum hi chal diye


Singer - Amirbai Karnataki

Lyricist - Gopal Singh Nepali

Composer - S.D. Burman




මෙන්න මුල් වංග ගීය...

Wednesday, January 8, 2025

රුහිරේ රුහිරේ



රුහිරේ රුහිරේ..

හද වීණාවේ මා තැවරූ

ආදරේ ආදරේ..

සිහිකැඳවාවි ඒ ලකුණූ

සසරේ සසරේ..

පින්සර ප්‍රේමෙ ජන්මේ පැතූ

අඳුරේ අඳුරේ..

අවා දුකකි සදා උමතූ


මා හිත ඈ ළඟයි

රෝස මල සේ සදා රැකපූ

ආ දුර මේ තරම්

හිත ගැස්සී මිලාන වුණිදෝ


රුහිරේ රුහිරේ..

හද වීණාවෙ මා තැවරූ

ආදරේ ආදරේ..

සිහිකැඳවාවි ඒ ලකුණූ


එනිසා සුවේ ලෝකෙ සන්තාන බින්ඳේ

ආයෙ තනන්න නොවේ

පැතුසේ අසීමිත ධ්‍යානේහි තනිවී

බැඳුනේ තැවෙන්න නොවේ


පුන්කලසේ බහාලූ ඒ පරිශුද්ද ප්‍රේමේ

සරදමට දෛවේ හැපී

සුන්දරතාව හැංගේද ඒ නපුරු දුර්ගේ

සුභ ප්‍රාර්ථනා ඉල්පී

වේදනා කන්දකී ගිනි ආවේග දේ දිවා රෑ


අවාරේ අවාරේ..

අපටයි මල් පිපෙන්නෙ ලොවේ

සෝතාපේ සෝතාපේ..

අපි හින්දයි උපන්නෙ ලොවේ

සාගරේ සාගරේ..

භේද සිඳිනා සමාධිය වේ

සසරේ සසරේ..

සිහසුන මාගෙ ඔබය ලොවේ


මා හිත ඈ ළඟයි

රෝස මල සේ සදා රැකපූ

ආ දුර මේ තරම්

හිත ගැස්සී මිලාන වුණිදෝ


රුහිරේ රුහිරේ..

හද වීණාවේ මා තැවරූ

ආදරේ ආදරේ..

සිහිකැඳවාවි ඒ ලකුණූ


අඅ අඅ ආඅඅ ආ... අඅආ...

අඅ අඅ ආඅඅ ආ... //

ආආආ අආ අඅආඅ ආ

ආආඅ ආආ ආආ ආ...


මිනිසා සුවේ ලෝකෙ සන්තාන බින්ඳේ

ආයේ තනන්නම වේ

කඳුළේ අකාලික සිහිලේ තනිවී

තැවුනේ මියෙන්න නොවේ

රන් හුයකින් වෙලී බැඳුණ නිර්මල වූ ප්‍රේමේ

ඉරණමහි දෙෙවේ හැපී

හිත හිත් බැම්ම සුන්වීද ඒ නිවට සුළඟින්

සුභ ප්‍රාර්ථනා වියැකී

විඳිනා බැඳෙනා හීන මධුවිතකි ප්‍රේමේ සදා


රුහිරේ රුහිරේ..

හද වීණාවේ මා තැවරූ

ආදරේ ආදරේ..

සිහිකැඳවාවි ඒ ලකුණූ


සාගරේ සාගරේ..

භේද සිඳිනා සමාධිය වේ

සසරේ සසරේ..

සිහසුන මාගෙ ඔබය ලොවේ


හසරැල් කඳුළැල්

ඉතිරි කල දෙයකි ප්‍රේමාදරේ

සරාගී සරාගී..

හිත් ඇසුරේ පිරේ ආදරේ

අවාරේ අවාරේ..

අපටයි මල් පිපෙන්නෙ ලොවේ

සාගරේ සාගරේ..

භේද බිඳිනා සමාධිය වේ


ගායනය - ශානිකා වනිගසේකර සමග කිත්සිරි ජයසේකර

පද - කැළුම් ශ්‍රීමාල්

තනුව - ඒ.ආර්. රාහ්මන්


1995 දී තිරගතවූ "බොම්බේ" දමිළ චිත්‍රපටිය සඳහා හරිහරන් සහ කේ.එස්. චිත්‍රා ගැයූ "උයිරේ උයිරේ" යන ගීයේ තනුවට නිර්මානය වූ සිංහල ගීයකි.


මේ ගීය තෙළුගු හා හින්දි භාෂාවන්ගෙන් ද ගායනා වුණි.

හරිහරන් ඒ හැම ගීයකම පුරුෂ හඬට පණ දුන් අතර, දමිළ හා තෙළුගු ගී වල කාන්තා හඬ කේ.එස්. චිත්‍රාගේය.

හින්දි ගීයේ කාන්තා හඬ කවිතා ක්‍රිෂ්ණමූර්ති ගෙනි.




"බොම්බේ" දමිළ චිත්‍රපටියේ ගීය

Male :  Uyirae uyirae vandhu ennodu kalandhuvidu

Uyirae uyirae ennai unnodu kalandhuvidu

Ninaivae ninaivae endhan nenjodu kalandhuvidu

Nilavae nilavae indha vinnodu kalandhuvidu

Kaadhal irundhaal endhan kannodu kalandhuviduKaalam thaduthaal ennai mannodu Kalandhuvidu


Male : Uyirae uyirae vandhu ennodu kalandhuvidu

Ninaivae ninaivae endhan nenjodu kalandhuvidu


Male : En suvaasa kaatru varumpaadhai paarthu

Uyirthaangi naaniruppen

Malarkonda penmai vaaramal ponaal

Malaimeedhu theekkulippen

En uyir pogum ponaalum thuyarillai kannae

Adharkaagavaa paadinen

Varum edhirkaalam un meedhu

Pazhipodum pennae

Adharkaagathaan vaadinen

Mudhalaa mudivaa adhai un kaiyil koduthuvitten


Female : Uyirae uyirae indru unnodu kalandhuvitten

Uravae uravae indru en vaasal kadandhuvitten

Ninaivae ninaivae undhan nenjodu niraindhuvitten

Kanavae kanavae undhan kannodu karaindhuvitten


Male : Kaadhal irundhaal endhan kannodu kalandhuvidu

Kaalam thaduthaal ennai mannodu kalandhuvidu

Uyirae uyirae vandhu ennodu kalandhuvidu

Ninaivae ninaivae endhan nenjodu kalandhuvidu


Female : Oor paarvai paarthae uyirthandha penmai

Vaaraamal poyvidumaa

Oru kannil konjam valivandha podhu

Maru kannum thoongidumaa

Naan karumpaarai palathaandi veraaga vandhen

Kannaalan mugam Paarkkavae

En kadungaaval palathaandi kaatraaga vandhen

Kannaa un kural ketkavae

Adadaa adadaa indru kanneerum thithikkinradhae


Male : Uyirae uyirae vandhu ennodu kalandhuvidu

Uyirae uyirae ennai unnodu kalandhuvidu

Ninaivae ninaivae endhan nenjodu kalandhuvidu

Nilavae nilavae indha vinnodu kalandhuvidu


Female : Mazhaipol mazhaipol vandhu mannodu vizhundhuvitten

Manampol manampol undhan oonodu uraindhuvittenUyirae uyirae indru unnodu kalandhuvitten

Ninaivae ninaivae undhan nenjodu niraindhuvitten


ஆண் : உயிரே உயிரே வந்து

என்னோடு கலந்துவிடு உயிரே

உயிரே என்னை உன்னோடு

கலந்துவிடு நினைவே நினைவே

எந்தன் நெஞ்சோடு கலந்துவிடு

நிலவே நிலவே இந்த விண்ணோடு

கலந்துவிடு காதல் இருந்தால் எந்தன்

கண்ணோடு கலந்துவிடு காலம் தடுத்தால்

என்னை மண்ணோடு கலந்துவிடு


ஆண் : உயிரே உயிரே வந்து

என்னோடு கலந்துவிடு நினைவே

நினைவே எந்தன் நெஞ்சோடு கலந்துவிடு


ஆண் : என் சுவாசக் காற்று

வரும்பாதை பாா்த்து

உயிா்தாங்கி நானிருப்பேன்

மலா்கொண்ட பெண்மை வாராமல்

போனால் மலைமீது தீக்குளிப்பேன்

என் உயிா் போகும் போனாலும்

துயாில்லை கண்ணே

அதற்காகவா

பாடினேன் வரும் எதிா்காலம் உன் மீது

பழிபோடும் பெண்ணே அதற்காகத்தான்

வாடினேன் முதலா முடிவா அதை உன்

கையில் கொடுத்துவிட்டேன்


பெண் : உயிரே உயிரே இன்று

உன்னோடு கலந்துவிட்டேன்

உறவே உறவே இன்று என்

வாசல் கடந்துவிட்டேன்

நினைவே நினைவே உந்தன்

நெஞ்சோடு நிறைந்துவிட்டேன்

கனவே கனவே உந்தன்

கண்ணோடு கறைந்துவிட்டேன்


ஆண் : காதல் இருந்தால் எந்தன்

கண்ணோடு கலந்துவிடு காலம்

தடுத்தால் என்னை மண்ணோடு

கலந்துவிடு உயிரே உயிரே வந்து

என்னோடு கலந்துவிடு நினைவே

நினைவே எந்தன் நெஞ்சோடு கலந்துவிடு


பெண் : ஓா் பாா்வை பாா்த்தே

உயிா்தந்த பெண்மை வாராமல்

போய்விடுமா ஒரு கண்ணில்

கொஞ்சம் வலிவந்த போது மறு

கண்ணும் தூங்கிடுமா நான்

கரும்பாறை பலதாண்டி வேராக

வந்தேன் கண்ணாளன் முகம் பாா்க்கவே

என் கடுங்காவல் பலதாண்டி காற்றாக

வந்தேன் கண்ணா உன் குரல் கேட்கவே

அடடா அடடா இன்று கண்ணீரும் தித்திக்கின்றதே


ஆண் : உயிரே உயிரே வந்து

என்னோடு கலந்துவிடு உயிரே

உயிரே என்னை உன்னோடு

கலந்துவிடு நினைவே நினைவே

எந்தன் நெஞ்சோடு கலந்துவிடு

நிலவே நிலவே இந்த விண்ணோடு

கலந்துவிடு


பெண் : மழைபோல் மழைபோல்

வந்து மண்ணோடு விழுந்துவிட்டேன்

மனம்போல் மனம்போல் உந்தன்

ஊனோடு உறைந்துவிட்டேன் உயிரே

உயிரே இன்று உன்னோடு கலந்துவிட்டேன்

நினைவே நினைவே உந்தன் நெஞ்சோடு

நிறைந்துவிட்டேன்


Singers - Hariharan & K.S. Chitra

Lyricist - Vairamuthu Ramasamy

Composer - A.R. Rahman

Movie - Bombay (Tamil) 1995




"බොම්බේ" තෙළුගු චිත්‍රපටියේ ගීය..


"Urike Chilaka" in Telugu


Urike chilakaa vecchi vuntaanu kadavaraku

Kurise chinukaa elluvainave edavaraku

Chelivai…

Sakhivai rendu hrudayala kadhalu vinu

Brathuke baruvai nindu virahala kaburu vinu

Katukaa kallato kaatu vesaavu nannepudo

Kaalam chellite intha mannesipo ippudu…


Urike chilakaa vecchi vuntaanu kadavaraku

Kurise chinukaa elluvainave edavaraku


Nee raakakosam tolipranamaina daachindi naa valape

Manasanti maguva ye jaamu raaka chitimantale repe

Naa kadapraanam ponivvu kadha maasipodhu adi kaadu naa vedana

Vidi vipareetam nee meedha apavaadu veste yeda kungi poyenule

Modalo…Thudalo vadilesaanu neeke priya


Urike chilake vacchi vaalindi kalatha vidi

Cheliga…sakhila taanu cherindi chelunivodi

nelave thelipe ninnu cherindi gatamu vidi

kala ki ila ki uyaloogindi kantapadi

kaatuka kallatho kaatu vesaavu nannepudo

kaalam chellite intha mannesipo ippudu


Urike chilakaa vecchi vuntaanu kadavaraku

Kurise chinukaa elluvainave edavaraku


Tholi pranamaina okanaati prema maasedi kaadu suma

oka kanti geetam jalapatamaithe maru kannu navvadamma

na paruvala paradaalu tolaginchi vasthe kanneeti mudupaayene

ne purivippi parugetti galalle vaccha ni venugaananike

arere arere nedu kanneeta tene kalise


Urike chilaka vechivuntaanu kadavaraku

kurise chinuka elluvainave edavaraku

chelivai sakhivai rendu hrudayala kadhalu vinu

bratuke baruvai nindu virahala kaburu vinu

Mohamo Maikamo rendu manasullo virisinadi

Paasamo Bandamo unna dooralu cheripinadi

urike chilake vacchi valindi kalathavidi

nelave thelipe ninnu cherindi gathamu vidi….


ఊరికే చిలకా వేచి ఉంటాను కడవరకు

కురిసే చినుకా ఎళువైనవే ఎదవరకు

చెలివై సఖివై రెండు హృదయాల కధలు విను

బ్రతుకే బరువై నిండు విరహాల కబురు విను


కాటుకా కళ్ళతో కాటు వేశావు నన్నెప్పుడో

కాలం చెల్లితే ఇంత మన్నేసిపో ఇపుడు

ఊరికే చిలకా వేచి ఉంటాను కడవరకు

కురిసే చినుకా ఎళువైనవే ఎదవరకు


నీ రాకకోసం తొలిప్రాణమైన దాచింది నా వలపే

మనసంటి మగువ ఏ జాము రాక చితిమంటలే రేపే

నా కడప్రాణం పోనివ్వు కదా మాసిపోదు

అది కాదు నా వేదనా

విధి విపరీతం నీ మీద అపవాదు వేస్తే

ఎద కుంగి పోయెనులే

మొదలో తుదలో వదిలేసాను నీకే ప్రియా


ఊరికే చిలకే వచ్చి వాలింది కలత వీడి

చెలిగా సఖిలా తాను చేరింది చెలునివొడి

నెలవే తెలిపే నిన్ను చేరింది గతమువిడి

కల కే ఇలా కే ఊయలూగింది కంటపడి


తొలి ప్రాణమైన ఒకనాటి ప్రేమ

మాసేది కాదు సుమా

ఒక కంటి గీతం జలపాతమైతే

మరు కన్ను నవ్వదమ్మ

నా పరువాల పరదాలు తొలగించి వస్తే

కన్నీటి మూడుపాయనే

నే పురివిప్పి పరుగెత్తి గాలల్లే వచ్చా నీ వేణుగానానికే

అరెరే అరెరే నేడు కన్నీట తేనె కలిసే


ఊరికే చిలకా వేచి ఉంటాను కడవరకు

కురిసే చినుకా ఎళువైనవే ఎదవరకు

చెలివై సఖివై రెండు హృదయాల కధలు విను

బ్రతుకే బరువై నిండు విరహాల కబురు విను


మోహమో మైకమో రెండు మనస్సులో విరిసినది

పాసమో బంధమో ఉన్న దూరాలు చెరిపినది

ఊరికే చిలకే వచ్చి వాలింది కలత వీడి

నెలవే తెలిపే నిన్ను చేరింది గతమువిడి




"බොම්බේ" හින්දි චිත්‍රපටියේ ගීය


Tu hi re, tu hi re tere bina main kaise jiyu

Aajaa re, aajaa re, yu he tadpa na tu mujhko

Jaan re, jaan re, in saanso mein bas jaa tu

Chaand re, chaand re, aajaa dil ki zameen pe tu


Chahat hai agar aake mujhase mil jaa tu

Yaa phir aaisa kar, dharti se mila de mujhko

Tu he re, tu he re tere bina main kaise jiyu

Aajaa re, aajaa re, yu he tadpa na tu mujhko


In saanso ka dekho tum paagalpan ke

Aaye nahi inhe chain

Mujhase ye boli main raahon mein teri

Apne bichhaa du ye nain

In uunche pahaadon se jaan de dunga main

Gar tum naa aai kahi

Tum udhar jaan ummeed meri jo todo

Idhar ye jahaan chhodu main

Maut aur, zindagi, tere haathon mein de diya re


aaee re, aaee re, le main aaee hoon tere lie toda re, toda re, har bandhan ko pyaar ke lie jaan re, jaan re, aaja tujhame samaan jaoon main dil re, dil re, teree saanson mein bas jaoon main chaahat hai agar aake mujhase mil ja too ya phir aisa kar, dharatee se mila de mujhako too hee re, too hee re tere bina main kaise jeeyoon aaja re, aaja re yoon hee tadapa na too mujhako


Aayi re, aayi re, le main aayi hu tere liye

Toda re, toda re, har bandhan ko pyar ke liye

Jaan re, jaan re, aajaa tujhamein sama jaau main

Dil re dil re, teri saanson mein bas jaau main


Chaahat hai agar aake mujhase mil jaa tu

Yaa phir aisaa kar, dharati se milaa de mujhko

Tu hi re, tu hi re tere bina main kaise jiyu

Aajaa re, aajaa re, yu he tadpa na tu mujhko


Aa


Sau baar bulaaye main sau baar aaun,

Ik baar jo dil diya

Ik aankh roye to duji bolo,

Soyegi kaise bhala,

In pyaar ki raahon mein patthar hain kitane

Un sab ko he paar kiya

Ek nadi hoon main chaahat bhari aaj milne

Saagar ko aayi yahaan

Sajnaa, sajnaa, aaj aansu bhi meethe lage


Tu hi re, tu hi re tere bina main kaise jiyu

Aajaa re, aajaa re, yu he tadpa na tu mujhko

Jaan re, jaan re, in saanso mein bas jaa tu

Chaand re, chaand re, aajaa dil ki zameen pe tu


Pal pal pal pal waqt to bitaa jaaye re

Zaraa bol zaraa bol waqt se ke vo tham jaaye re

Aayi re, aayi re, le main aayi hu tere liye

Jaan re, jaan re, aajaa tujhamein samaa jaau main


तू ही रे, तू ही रे तेरे बिना मैं कैसे जीयूं आजा रे, आजा रे यूँ ही तड़पा ना तू मुझको जान रे, जान रे, इन साँसों में बस जा तू चाँद रे, चाँद रे, आजा दिल की ज़मीन पे तू


चाहत है अगर आके मुझसे मिल जा तू या फिर ऐसा कर, धरती से मिला दे मुझको तू ही रे, तू ही रे तेरे बिना मैं कैसे जीयूं आजा रे, आजा रे यूँ ही तड़पा ना तू मुझको


इन साँसों का देखो तुम पागलपन के आए नहीं इन्हें चैन मुझसे ये बोली मैं राहों में तेरी अपने बिछा दूं ये नैन इन ऊंचे पहाड़ों से जां दे दूंगा मैं अगर तुम ना आई कहीं तुम उधर जान उम्मीद मेरी जो तोड़ो इधर ये जहां छोडू मैं मौत और ज़िन्दगी, तेरे हाथों में दे दिया रे


आई रे, आई रे, ले मैं आई हूँ तेरे लिए तोड़ा रे, तोड़ा रे, हर बंधन को प्यार के लिए जान रे, जान रे, आजा तुझमे समां जाऊं मैं दिल रे, दिल रे, तेरी साँसों में बस जाऊं मैं चाहत है अगर आके मुझसे मिल जा तू या फिर ऐसा कर, धरती से मिला दे मुझको तू ही रे, तू ही रे तेरे बिना मैं कैसे जीयूं आजा रे, आजा रे यूँ ही तड़पा ना तू मुझको


आ… सौ बार बुलाए मैं सौ बार आऊँ इक बार जो दिल दिया इक आँख रोये तो दूजी बोलो सोयेगी कैसे भला इन प्यार की राहों में पत्थर हैं कितने उन सबको ही पार किया इक नदी हूँ मैं चाहत भरी आज मिलने सागर को आई यहाँ सजना, सजना, आज आंसू भी मीठे लगे तू ही रे, तू ही रे तेरे बिना मैं कैसे जीयूं आजा रे, आजा रे यूँ ही तड़पा ना तू मुझको जान रे, जान रे, इन साँसों में बस जा तू चाँद रे, चाँद रे, आजा दिल की ज़मीन पे तू


पल-पल पल-पल वक़्त तो बीता जाए रे ज़रा बोल ज़रा बोल वक़्त से के वो थम जाए रे आई रे, आई रे, ले मैं आई हूँ तेरे लिए जान रे, जान रे, आजा तुझमें समा जाऊं मैं


Singers - Hariharan & K.S. Chitra

Lyricist - Mehboob Kotwal

Composer - A.R. Rahman

Movie - Bombay (Hindi) 1995




"බොම්බේ" මලයාලම් චිත්‍රපටියේ ගීය


Song - Uyire Uyire 

Movie - Bombay (Malayalam)

Singer - M. G. Sreekumar 

Lyrics - Mankombu Gopalakrishnan 

Year - 1995


කිත්සිරි ජයසේකර සහ ශානිකා වනිගසේකර ගයන සිංහල ගීය, වීඩියෝවකට සකසා අන්තර්ජාලයේ පවතී. එහි රූප රාමු "බොම්බේ" චිත්‍රපටියට අදාල නැත.

එකී රූප රාමු උපුටා ගෙන ඇත්තේ, "මන්මදන්" නමැති 2004 වසරේදී තිරගතවූ ප්‍රකට දමිළ චිත්‍රපටියෙනි.

දර්ශන වල රංගනය සිම්බු සහ ජොතිකා ගෙනි.


මෙන්න එම වීඩියෝව