හෝ... ඔඔ ඕ.. ඔඔ ඕ.. ඔඔ ඕ.. ඔඔ ඕ..
හෝ ඕ ඕ ඕ... ඕ ඕ ඕ...
හෝ.. ඕ.. ඕ.. ඕ...
තායම් මායම් හොර හිත හින්දා
පිරිමින් ලෝකෙට ගෙන දෙයි නින්දා ...//
ලෝකේ සෑම සම්පත් මේ දෙන්ටා සැරසෙන්නා
වී පිරිමි ජාතී විශ්වාසේ ගන්නෝ රැවටෙන්නා
සැමදා ඔබ මගෙ පෙම් පිඩ රන් කඳ
ගලවා දෙන්නම් රන් තරු පුන් සඳ ...//
මේ ලෙස කියලා අප රවටා ඉඳ
නැළවී සැනසෙයි වෙන අඟනුන් මැද
ලෝකේ සෑම සම්පත් මේ දෙන්ටා සැරසෙන්නා
වී පිරිමි ජාතී විශ්වාසේ ගන්නෝ රැවටෙන්නා
අධිපතිකම් වැඩි කර පෙන්වාලා
අප්ප කුඩප්පගෙ ලොකුකම් කියලා ...//
ඇස් දෙක අපෙ කඳුළෙන් පුරවාලා
පැදුරටවත් නොකියා යයි මූලා
ලෝකේ සෑම සම්පත් මේ දෙන්ටා සැරසෙන්නා
වී පිරිමි ජාතී විශ්වාසේ ගන්නෝ රැවටෙන්නා
කොතනත් කවදත් අපි රැවටෙනවා
කාටත් වෙන දේ අපටත් වෙනවා ...//
අප්පා සෙවුමට මග ළතවෙනවා
එතකොට නම් දෙවියන් සිහිවෙනවා
ලෝකේ සෑම සම්පත් මේ දෙන්ටා සැරසෙන්නා
වී පිරිමි ජාතී විශ්වාසේ ගන්නෝ රැවටෙන්නා
ගායනය - පී. සුසිලා
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. සුදර්ශනම්
1956 දී තිරගතවූ දොස්තර චිත්‍රපටියේ ගීයකි.
සිංහල ගීයට තනුව උපුටා ගත්තේ Rojulu Marayi තෙළිගු චිත්‍රපටියට ජික්කි ගැයූ "Eruvaaka Sagaroranno Chinnanna" යන ගීයෙන් බව පැහැදිලිය.
එහෙත් මුල් තනුව, ශ්‍රී වෙල්ලුරි ජගනාථ රාඕ 1920 දී නිර්මානය කොට ගැයූ (ග්‍රැමෆෝන්) ("Sukkala Koka Kattukoni") ගීයක තනුවකි. එම තනුව පසු කලෙක ශ්‍රී ලක්ෂ්මම්මා විසින් 1950 දී ගීයකට යොදා ගයනු ලැබීය.
1955 දී නැවත එම තනුව යොදා ගනිමින් "Rojulu Marayi" තෙළිගු චිත්‍රපටියට ජික්කි විසින් "Eruvaaka Sagaroranno Chinnanna" යන ගීය ගයන ලදී.
"Rojulu Marayi" තෙළිගු චිත්‍රපටි කතාව දෙමළ බසින් නව නිෂ්පාදනයක් සිදුවූ අතර එය 1956 වසරේ Kaalam Maari Pochi නමින් ප්‍රදර්ශනය වුණා. එහිදී ද පසුබිම් ගායනයේ යෙදුණේ ජික්කි හෙවත් පී.ජී. ක්‍රිෂ්ණවේනි නම් ායිකාවමයි.
Rojulu Marayi තෙළිගු චිත්‍රපටියට ජික්කි ගැයූ "Eruvaaka Sagaroranno Chinnanna" යන ගීය
kalla kapaam kanani vada lokam pokada teliyani vada
Eruvaka sagaaro ranno - cinnanna
nava dhanyalanu gampakettukuni
caddi annamu mutagattukuni ....//
mullugarranu cetabattukuni
illalunu nI vemtabettukuni
illalunu nI vemtabettukuni "Eruvaka"
patamata dikkuna varada gudese
urumula merupula vanala kurise ....//
vagulu vamkalu uravadi jesi
emdina jIlu igullu vesi "EruvAka"
koterunu sarijusi ennuko
elapada dapaTa edla doluko
paludappika komdradunnuko
vittanammulisiri siri calluko "Eruvaka"
polalammukuni poyevaru
taunulo medalu kattevaru
byamkulo dabbulu dacevaru
nI saktini gamanimcaru varu "Eruvaka"
palletullalo cellanivallu
palitiks lo bratikevallu
prajasevayani aracevallu "praja"
ollu vamci cakiriki mallaru "Eruvaka"
padavulu sthiramani bramise valle
otlu gumji ninu marice valle
nIve dikkani vatturu padavoy ....//
rojulu maray rojulu maray
maray maray maray
rojulu maray "Eruvaka"
Telugu - Lyrics
కల్లా కపటం కానని వాడ లోకం పోకడ తెలియని వాడ
ఏరువాక సాగారో రన్నో - చిన్నన్న
నవ ధాన్యాలను గంపకెత్తుకుని
చద్ది అన్నము మూటగట్టుకుని ...//
ముల్లుగర్రను చేతబట్టుకుని
ఇల్లాలును నీ వెంటబెట్టుకుని
ఇల్లాలును నీ వెంటబెట్టుకుని "ఏరువాక"
పటమట దిక్కున వరద గుడేసె
ఉరుముల మెరుపుల వానల కురిసె ...//
వాగులు వంకలు ఉరవడి జేసి
ఎండిన జీళు ఇగుళ్ళు వేసి "ఏరువాక"
కోటేరును సరిజూసి ఎన్నుకో
ఎలపడ దాపట ఎడ్ల దోలుకో
పాలుదప్పిక కొండ్రదున్నుకో
విత్తనమ్ములిసిరి సిరి చల్లుకో "ఏరువాక"
పొలాలమ్ముకుని పోయేవారు
టౌనులో మేడలు కట్టేవారు
బ్యాంకులో డబ్బులు దాచేవారు
నీ శక్తిని గమనించరు వారు "ఏరువాక"
పల్లెటూళ్ళలో చెల్లనివాళ్ళు
పాలిటిక్స్ లో బ్రతికేవాళ్ళు
ప్రజాసేవయని అరచేవాళ్ళు "ప్రజా"
ఒళ్ళు వంచి చాకిరికి మళ్ళరు "ఏరువాక"
పదవులు స్థిరమని భ్రమిసే వాళ్ళే
ఓట్లు గుంజి నిను మరిచే వాళ్ళే
నీవే దిక్కని వత్తురు పదవోయ్ ....//
రోజులు మారాయ్ రోజులు మారాయ్
మారాయ్ మారాయ్ మారాయ్
రోజులు మారాయ్ "ఏరువాక"
ఈ పాట వినాలంటే ఇక్కడ క్లిక్ చేయండి
1920 දී Valluri Jagannatha Rao ගායනා කළ, "Sukkala Koka Kattukoni" යන ගීය..
(ජන ගීයකි)
Singer - Valluri Jagannadha Rao
Chorus - Anasuya & Seetha (Vinjamuri sisters)
ඉහත ජන ගීයේ තනුව පාදක කර ගෙන පසුව බිහිවූ ගීත රැසකි.
🔹Cheetiki Maatiki Chittanmantav
Singer - Jikki, Kasturi Sivarao
Film - Sri Lakshmamma Katha 1950 (Telugu)
Music: CR Subburaman
🔹 Summa irundha sothukku kastam
Singers - Jikki and P. Leela
Movie - Madurai Veeran (Tamil) 1956
Music - G.Ramanathan
🔹 Yaeru pooti povaaye anne sinnane (Kallam Kabadam Teriyadhavane)
Singer - Jikki
Movie - Kaalam Maaripochu 1956(Tamil) Music - Master Venu
Lyrics - Muhavai Rajamanickam
1955 දී තිරගතවූ Rojulu Marayi තෙළිගු චිත්‍රපටියේ දමිළ නිෂ්පාදනය Kaalam Maaripochu නම් විය.
මේ තෙළුගු චිත්‍රපටියේ වූ Kallam Kabadam Teriyadhavane යන ගීයේ දමිළ අනුරූප ගීයයි.
🔹 Somarulaithe thindiki nashtam
1956 දී තිරගතවූ Madurai Veeran දමිළ චිත්‍රපටිය තෙළුගු බසින් දෙබස් කවා Sahasa Veerudu නමින් නිෂ්පාදනය විය.
මේ ගෙන එන්නේ Madurai Veeran දමිළ චිත්‍රපටියේ වූ Summa irundha sothukku kastam යන ගීයේ, අනුරූප තෙළුගු ගීයයි.
Singers - Jikki and P. Susheela
Music - T.M. Ibrabhim
Movie - Sahasa Veerudu 1956 (Telugu) dubbed version of Madurai Veeran
🔹 1960 වසරේ තිරගතවූ Bombai ka Babu චිත්‍රපටියට ආශා බෝස්ලේ ගීයක් ගායනා කළා, Dekhne mein bholaa hai නමින්.
Singer - Asha Bhosle
Lyricist - Majrooh Sultanpuri
Music - S.D. Burman
Movie - Bambai Kaa Baabu (Hindi) 1960
🔹 1960 වසරේ තිරගතවූ Patang හින්දි චිත්‍රපටියටත් ඉහත තනුවට ගායනා වූ ගීයක් ඇතුළත් වුණා.
Rang dil kee dhaDkan bhee නම් වූ එම ගීය ගායනා කළා ලතා මංගෙස්කාර්.
Song - Rang dil kee dhaDkan bhee
Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Music: Chitragupta
Movie: Patang (Hindi) 1960
No comments:
Post a Comment