Wednesday, January 1, 2020

ආදරයක් හින්දා

ආදරයක් හින්දා 

මේ හදවත දුක් වින්දා

ඒ දුක කවදා දෝ සතුටක් වන්නේ

කියා දෙන්න සමිඳේ

අනෙ මට කියා දෙන්න සමිඳේ


මේ වන් දුකක් සදා

අන් සිතකට නොම වේවා

මතු උපදින උපදින හැම භවයකදී

ඔබ මට හිමි වේවා

මගෙ වී ඔබ මට හිමි වේවා


සංසාරයේ අපි ඈතයි

ඒ උරුමය දෑසේ කඳුළයි ....//

සිත් වේදනා ගිනි අවුලයි

දුක් ගින්නෙන් දැවුණේ දෙහදයි

මේ කඳුළැල් ශෝක ළතැවුල් //

අප දෛවේ උරුම කළා


පෙර ආත්මයේ පවු පලදී

අද ආදරේ මල් පරවී ....//

මැවු මාලිගා බිඳ වැටිලා

අපෙ ජීවිතේ දුක පිරිලා

සංසාරෙන් සංසාරේ //

අපි පතාන ආ දෛවේ


ආදරයක් හින්දා 

මේ හදවත දුක් වින්දා

ඒ දුක කවදා දෝ සතුටක් වන්නේ

කියා දෙන්න සමිඳේ

අනෙ මට කියා දෙන්න සමිඳේ


මේ වන් දුකක් සදා

අන් සිතකට නොම වේවා

මතු උපදින උපදින හැම භවයකදී

ඔබ මට හිමි වේවා

මගෙ වී ඔබ මට හිමි වේවා


ගායනය - උරේෂා රවිහාරී

පද - ලලිත් වසන්ත

තනුව - කල්‍යාන්ජී ආනන්ද්ජී

සංගීතය - රංජිත් ඩයස්

"සිතින් මං ආදරෙයි" කැසට්පටයට ගැයූ ගීයකි.




ඉහත ගීයේ තනුව නිර්මානය වූයේ, හැත්තෑව දශකයේ චිත්‍රපටියක් සඳහායි.

කල්‍යාන්ජී - ආනන්ද්ජී විසින් නිර්මානය කරන්නට යෙදුණු ගීය ගායනා කළේ මුකේෂ් (Mukesh Chand Mathur) ය.

නුමුත් චිත්‍රපටිය තිරගත කරන්නට නොහැකි වුණා.


එකී තනුව චිත්‍රපටියක් සඳහා භාවිතයට ගන්නේ විජූ ෂා (Viju Shah) විසිනි. ඒ 1994 දී තිරගතවූ Mohra චිත්‍රපටිය සඳහායි.

සංගීත අධ්‍යක්ෂණය විජූ ෂා.

කල්‍යාන්ජී - ආනන්ද්ජී යනු විජූ ෂා ගේ පියා සහ මාමා වේ.


Mohra චිත්‍රපටියේ ගීයයි මේ...


na kajre ki dhar
na motiyo ke har
na koi kiya singar
fir bhi kitni sundar ho
tum kitni sundar ho

na kajre ki dhar
na motiyo ke har
na koi kiya singar
fir bhi kitni sundar ho
tum kitni sundar ho

man me pyar bhara or
tan me pyar bhara
jeewan me pyar bhara
tumhi to mere priyawar ho
tumhi to mere priyawar ho

singar tera yowan
yowan hi tera gahna
singar tera yowan
yowan hi tera gahna

tu tajgi phulo ki
kya sadgi ka kahna
ude khusbu jab chale tu
ude khusbu jab chale tu
bole to baje sitar

na kajre ki dhar
na motiyo ke har
na koi kiya singar
fir bhi kitni sundar ho
tum kitni sundar ho

sari dunia harjayi
tere pyar me hai sachchai
sari dunia harjayi
tere pyar me hai sachchai

isliye chhod ke dunia
teri or khichi chali aayi
isliye chhod ke dunia
teri or khichi chali aayi

thi patthar tune chukar
thi patthar tune chukar
sona kar diya khara
man me pyar bhara or
tan me pyar bhara
jeewan me pyar bhara
tumhi to mere priyawar ho
tumhi to mere priyawar ho

tera ang sachcha sona
muskan sachche moti
tera ang sachcha sona
muskan sachche moti

tere hoth hai madhushala
tu rup ki hai jyoti
teri surat jaise murat
teri surat jaise murat
mai dekhu bar bar

na kajre ki dhar
na motio ke har
na koi kiya singar
fir bhi kitni sundar ho
tum kitni sundar ho

man me pyar bhara or
tan me pyar bhara
jeewan me pyar bhara
tumhi to mere priyawar ho
tumhi to mere priyawar ho


Singers - Pankaj Udhas & Sadhana Sargam

Lyricist - Indeevar (Shyamalal Babu Rai)

Composers - Kalyanji-Anandji (Kalyanji Virji Shah & Anandji Virji Shah)

Music - Viju Shah

Movie - Mohra (1994)


ගීයේ අවස්ථා තුනක් චිත්‍රපටියේ අන්තර්ගත වුවත්, මා මෙහි ඉදිරිපත් කරන්නේ ඉන් එකක් පමණි.




හැත්තෑව දශකයේ දී මුකේෂ් ගායනා කළ ගීය..

na kajre ki dhaar

na motiyon ke haar

na koi kiya singaar

phir bhi kitni sunder ho

tum kitni sunder ho


na kajre ki dhaar

na motiyon ke haar

na koi kiya singaar

phir bhi kitni sunder ho

tum kitni sunder ho


tu taazgi phoolon ki

kya saadgi ka kehna

tu taazgi phoolon ki

kya saadgi ka kehna

singaar tera yauwan

yauwan hi tera gehna

teri soorat jaise moorat

main dekhoon baar baar

na kajre ki dhaar

na motiyon ke haar

na koi kiya singaar

phir bhi kitni sunder ho

tum kitni sunder ho


tera ang sachcha sona

muskaan sachche moti

tera ang sachcha sona

muskaan sachche moti

tere honth hain madhushala

tu roop ki hai jyoti

ude khushboo jab chale tu

boley to bajey sitaar

na kajre ki dhaar

na motiyon ke haar

na koi kiya singaar

phir bhi kitni sunder ho

tum kitni sunder ho 


ना कजरे की धार

ना मोतियों के हार

ना कोई किया सिंगार

फिर भी कितनी सुंदर हो

तुम कितनी सुंदर हो


ना कजरे की धार

ना मोतियों के हार

ना कोई किया सिंगार

फिर भी कितनी सुंदर हो

तुम कितनी सुंदर हो


तू ताज़गी फूलों की

क्या सादगी का कहना

तू ताज़गी फूलों की

क्या सादगी का कहना

सिंगार तेरा यौवन

यौवन ही तेरा गहना

तेरी सूरत जैसे मूरत

मैं देखूँ बार बार

ना कजरे की धार

ना मोतियों के हार

ना कोई किया सिंगार

फिर भी कितनी सुंदर हो

तुम कितनी सुंदर हो


तेरा अंग सच्चा सोना

मुस्कान सच्चे मोती

तेरा अंग सच्चा सोना

मुस्कान सच्चे मोती

तेरे होंठ हैं मधुशाला

तू रूप की है ज्योति

उड़े खुशबू जब चले तू

बोले तो बजे सितार

ना कजरे की धार

ना मोतियों के हार

ना कोई किया सिंगार

फिर भी कितनी सुंदर हो

तुम कितनी सुंदर हो


1 comment:

Sri Lankan-African Angel said...

Glad I found this music dedicated blog. Happy New Year to you too