Thursday, April 30, 2015

මල්සරාට ප්‍රේම ලෝකෙ

මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා
මල් නෙළන්න වාසනාව මටද අත්වුණා
ගයා ගී
ගයා ගී ...//

ප්‍රේමවන්තයෙක්‌ මටත් ලැබෙයි කියා
මා සිතුවෙ නැත්තේ සීනෙකින් කියා ...//
දෑත ගන්නයි කියා
මාගෙ ආලේ සොයා
අනේ කවුදෝ මේ ආවා වූ පෙම් රජා

මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා
මල් නෙළන්න වාසනාව මටද අත්වුණා
ගයා ගී
ගයා ගී

දැක්‌ක දාම නෙත් ඇදී ගියා ප්‍රියේ
පෙම් තොටිල්ලෙ මා ඉතින් ඔබේ ළයේ ...//
වාසනාවයි මගේ
ප්‍රේම රාණි වාගේ
ඉතින් සැමදා මං ඉන්නෙම් මේ ජීවිතේ

මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා
මල් නෙළන්න වාසනාව මටද අත්වුණා
ගයා ගී
ගයා ගී

මාව ඔබට පෙන්න දුන්නෙ මහබඹයි
ඒක අහස පොළොව එක්‌ වුණා වගෙයි ...//
රාම සීතා සොයා
ආවා වාගේ ඔයා
කොහේ ඉඳලා දෝ ආවා මේ මා සොයා

මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා
මල් නෙළන්න වාසනාව මටද අත්වුණා
ගයා ගී
ගයා ගී ...//

ගායනය - සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද රචනය - ඒ. ජේ. සොයිසා
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - ආර්. මුත්තුසාමි

1965 දී තිරගතවූ "සත පනහ" චිත්‍රපටියේ ගීයකි.
1961 දී මුල් වරට තිරගතවූ "සාසුරාල්" චිත්‍රපටියේ ලතා මංගෙස්කාර් ගායනා කළ "සුන් ලෙ මේරි" ගීයේ තනුවට මෙම ගීය නිර්මානය කර ඇත.
හින්දි ගීයේ වීඩියෝව

මෙහි පහත ඇත්තේ චිත්‍රපටියට ගායනා කළ මුල් ගීයයි.


"සත පනහ" චිත්‍රපටියේ ගීතයේ රූපරාමු (දුර්වල වීඩියෝවකි)


හින්දි ගීය

Sun le meri paylo ke geet sajna
Aa bula rahi hai meri preet sajna
Sun le meri paylo ke geet sajna
Aa bula rahi hai meri preet sajna
Aaja re aaja re

Wo hasin chand raat yaad kar
Tune jo kahi thi baat yaad kar
Wo hasin chand raat yaad kar
Tune jo kahi thi baat yaad kar
Wada ho pyar ka kaise du mai bhula
Tu bhi pahli mulakat yad kar
Sun le meri paylo ke geet sajna
Aa bula rahi hai meri preet sajna
Aaja re aaja re

Jo thi sham aayi dil dukha gayi
Kitni baar chandani jala gayi
Jo thi sham aayi dil dukha gayi
Kitni baar chandani jala gayi
Karke koi jatan ab to aaj asajan
Mora mane na man mai ghabara gayi
Sun le meri paylo ke geet sajna
Aa bula rahi hai meri preet sajna
Aaja re aaja re

Kya bahar jab talak na aye tu
Chand kya agar na muskuraye tu
Kya bahar jab talak na aye tu
Chand kya agar na muskuraye tu
Mori bali umar katte jane jigar
Jab tak laut kar aa na jaye tu
Sun le meri paylo ke geet sajna
Aa bula rahi hai meri preet sajna
Aaja re aaja re
Sun le meri paylo ke geet sajna
Aa bula rahi hai meri preet sajna
Aaja re aaja re

सुन ले मेरी पायलो के गीत सजना
ा बुला रही है मेरी प्रीत सजना
सुन ले मेरी पायलो के गीत सजना
ा बुला रही है मेरी प्रीत सजना
आजा रे आजा रे

वो हसीं चाँद रात याद कर
तूने जो कही थी बात याद कर
वो हसीं चाँद रात याद कर
तूने जो कही थी बात याद कर
वडा हो प्यार का कैसे दू मै भुला
तू भी पहली मुलाकात याद कर
सुन ले मेरी पायलो के गीत सजना
ा बुला रही है मेरी प्रीत सजना
आजा रे आजा रे

जो थी शाम आयी दिल दुखा गयी
कितनी बार चाँदनी जला गयी
जो थी शाम आयी दिल दुखा गयी
कितनी बार चाँदनी जला गयी
करके कोई जातां अब तो आज असज्जन
मोरा माने न मन मै घबरा गयी
सुन ले मेरी पायलो के गीत सजना
ा बुला रही है मेरी प्रीत सजना
आजा रे आजा रे

क्या बहार जब तलक न ए तू
चाँद क्या अगर न मुस्कुराये तू
क्या बहार जब तलक न ए तू
चाँद क्या अगर न मुस्कुराये तू
मोरि बाली उम्र कटते जाने जिगर
जब तक लौट कर आ न जाये तू
सुन ले मेरी पायलो के गीत सजना
ा बुला रही है मेरी प्रीत सजना
आजा रे आजा रे
सुन ले मेरी पायलो के गीत सजना
ा बुला रही है मेरी प्रीत सजना
आजा रे आजा रे.

Singer - Lata Mangeshkar
Lyricist - Shailendra
Composer - Shankar Jaikishan
Movie - Sasural


No comments: