Tuesday, March 26, 2019

හැන්දෑ වලාවන්



හැන්දෑ වලාවන් පාවුනාවේ
වැල්ලේ මා තනිවූ වේලේ
ඇය එන්නී දෝ මග එන්නී දෝ
සිතෙහී නම් සැකයක් ඇතේ ...//

මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළී
පැතුමන් මාගේ
සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ

හැන්දෑ වලාවන් පාවුනාවේ
වැල්ලේ මා තනිවූ වේලේ
ඇය එන්නී දෝ මග එන්නී දෝ
සිතෙහී නම් සැකයක් ඇතේ

ජීවේ පෙරළී ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මාගේ
සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ

හැන්දෑ වලාවන් පාවුනාවේ
වැල්ලේ මා තනිවූ වේලේ
ඇය එන්නී දෝ මග එන්නී දෝ
සිතෙහී නම් සැකයක් ඇතේ

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: