Monday, May 6, 2019

අත දෙන්න දෙන්න මට

අත දෙන්න දෙන්න මට
එන්න එන්න ගෙට සුබ වෙලාව ආවා
සැනසීම ප්‍රීති සැප වාසනාව හා ජය ඔබනේ ලැබේවා ....//
ඔබනේ ලැබේවා
ඔබනේ ලැබේවා

හෝ ඕ ඕ ඕ... ඕ.. ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ..

හැඩ මැණික දන්නෙ නැති කණෙකු වාගෙ මං බැරිය බැරිය කීවේ //
(හහ් හහ් හා....)
ඔබෙ බලය තරම ගැන ඇසුව පසුව පෙම් ගී කියන්න ආවේ

හෝ ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ..

මගෙ සිතුම පැතුම කළ තැකුම විකුම මතු සුන්වෙලා නොයේවා (හඃ)
යහපතට සෙතට කළ හොඳට පිහිට දෙවියනි ඔබෙන් ලැබේවා

හෝ ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ..

අද බාරගන්න මම තෑගි දෙන්නෙමී ජීවිතේම මාගේ (හහ් හහ් හා..)
අද බාරගන්න මම තෑගි දෙන්නෙමී ජීවිතේම මාගේ (බ්බ්ර්ර්..)
විශ්වාස නැද්ද ඉස්තීර ආලෙ ගැන තාම පෙම්බරීගේ

හෝ ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ..

හොඳ සැපත විපත හෝ යසස අයස හෝ ඉන් මටත් ලැබේවා
මා සිතන පතන දේ මිසක දුක වදේ මතු ළඟා නොවේවා
ළඟා නොවේවා
ළඟා නොවේවා

හෝ ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ..
හහ් හහ් හා...

ගායනය - ලතා වල්පොල සහ එස්. දක්ෂිණමූර්ති
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1957 දී තිරගතවූ "ශූරයා" චිත්‍රපටියේ ගීයකි.

1955 දී තිරගතවූ "Teerandaz" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ, "Yeh Hasin Sham" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

එකදු සිංහල වචනයක් හෝ නොපවසා, සිංහල ගීයකට එස්. දක්ෂණමූර්ති ගායනයෙන් දායක වන තවත් අවස්ථාවකි මේ ගීය.


ගීයේ සිනමා දර්ශන


තනුව උපුටා ගත් හින්දි ගීය

यह हसीन शाम

गर्दिश में जाम

महफ़िल में रंग छाया

जो है दिल का नूर उस का हुज़ुर

आखिर सलाम आया


यह हसीन शाम

गर्दिश में जाम

महफ़िल में रंग छाया

सलाम आया सलाम आया

सलाम आया


जागी उम्नग बजने दे चंग

बहने दे रंग साकि

जागी उम्नग बजने दे चंग

बहने दे रंग साकि

खुसीहियो का दौर चलने दे और

हसरत रहे न बाकी


है शाद शाम महफ़िल तमाम

कासिद पयाम लाया

जो है दिल का नूर


पेहलु नशि अब्ब वह हसीं

वह माहताब होगा

पेहलु नशि अब्ब वह हसीं

वह माहताब होगा

जिस का हिजाब जिस का शबाब

बस लाजवाब होगा


बेइख़्तयार होंठों पे यार

तेरा ही नाम आया

जो है दिल का नूर


Yeh hasin shaam

Gardish mein jaam

Mehfil mein rang chhaaya

Jo hai dil kaa nur uss kaa huzur

Aakhir salaam aaya


Yeh hasin shaam

Gardish mein jaam

Mehfil mein rang chhaaya

Salaam aaya salaam aaya

Salaam aaya


Jaagi umnag bajane de chang

Behne de rang saaki

Jaagi umnag bajane de chang

Behne de rang saaki

Khusihiyo kaa daur chalane de aur

Hasrat rahe na baaki


Hai shad sham mehfil tamaam

Kasid payaam laaya

Jo hai dil kaa nur


Pehalu nashi abb woh hasin

Woh mahtaab hoga

Pehalu nashi abb woh hasin

Woh mahtaab hoga

Jis kaa hijaab jis kaa shabaab

Bas laajawaab hoga


Beikhtiar honthon pe yaar

Tera hi naam aya

Jo hai dil kaa nur


Song - Yeh hasin shaam

Singer - Lata Mangeshkar

Lyricist - Rajendra Krishan

Music Composer - Ramchandra Narhar Chitalkar (C. Ramchandra)

Movie - Teerandaz (1955)


No comments: