මලක පිනි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ..
කවුද ඔබ කවුරුන්දෝ
මලක පිනි බිඳුවක්දෝ
මදහාස බැල්මෙන් තී මා මත් කරන්නේ
ඇයි කල්පනාවෙන් මෙන් නැත්ද නෙත් සලන්නේ
සඳ පායලා ආ ඒ ඔබදෝ වසන්තේ
සැළලිහිණි ගී පිළිරැව් හඬදෝ දසන්තේ
එදා සීගිරියෙහි ඇඳුණූ රුවක්දෝ
රුවක්දෝ
රුවක්දෝ
කවුද ඔබ කවුරුන්දෝ
මලක පිනි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
වලාකුළ වගේ පීරූ හිස පිරිමදින්නම්
නෙලා ඕලු මානෙල් මල් ගෙල පළඳවන්නම්
මගෙ ආදරේ සතුටින් පිලිගන්නවානම්
ඔබේ මෙන් දිවා රෑ මම් පණ සේ රකින්නම්
හිතාගන්න බෑ තාමත් ඔබ කාගේ කවුදෝ
කවුදෝ
කවුදෝ
කවුද ඔබ කවුරුන්දෝ
මලක පිනි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ..
කවුද ඔබ කවුරුන්දෝ
මලක පිනි බිඳුවක්දෝ
කවුද ඔබ කවුරුන්දෝ
මලක පිනි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීත අධ්‍යක්‍ෂණය – පී.එල්.ඒ. සෝමපාල
1974 දී තිර/ත වූ "ශාන්ති" චිත්‍රපටියේ ගීයකි.
1966 දී තිරගත වූ "අයිනා" (Aina) උර්දු චිත්‍රපටියට මසූඩ් රනා ගැයූ "තුම්හි හෝ මෙහෙබූබ් මෙරේ" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
Song - Tum Hi Ho Mehboob Mere
Singer - Irene Perveen
Film - Aina 1966
Actors: Deeba, Kamaal Irani & Sultan Rahi
तुम ही हो मेहबूब मेरे
मैं क्यों ना तुम्हें प्यार करूं
तुम ही हो मेहबूब मेरे
मैं क्यों ना तुम्हें प्यार करूं
किया जो मैंने प्यार तुम्हें
मैं क्यों ना इकरार करूं
मैं सारे जहां को ये बताडू
तुम ही हो मेहबूब मेरे
मैं क्यों ना तुम्हें प्यार करूं
किया जो मैंने प्यार तुम्हें
मैं क्यों ना इकरार करूं
माई सारे जहां को ये बताडू
तुम ही हो मेहबूब मेरे
मैं क्यों ना तुम्हें प्यार करूं
तुम्हारे सिवा मैं किसी को ना चाहु
मैं रब से दुआओ में तुमको ही मंगू
तुम्हारे सिवा मैं किसी को ना चाहूँ
मैं रब से दुआओ में तुमको ही मंगू
मेरी जिंदगी तुम हो मेरी जान तुम हो
तुम हो तुम हो तुम हो तुम हो तुम हो मेहबूब मेरे
मैं क्यों ना तुम्हें प्यार करूं
किया जो मैंने प्यार तुम्हें
मैं क्यों ना इकरार करूं
मैं सारे जहां को ये बताडू
तुम ही हो मेहबूब मेरे
मैं क्यों ना तुम्हें प्यार करूं
किसी मोड़ पर ना जुदा होंगी राहे
कभी भूल कर ना चुराना निगाहें
किसी मोड़ पर ना जुदा होंगी राहे
कभी भूल कर ना चुराना निगाहें
मेरे हमसफ़र मेरा परमाना
तुम हो तुम हो तुम हो
तुम ही हो मेहबूब मेरे
मैं क्यों ना तुम्हें प्यार करूं
किया जो मैंने प्यार तुम्हें
मैं क्यों ना इकरार करूं
मैं सारे जहां को ये बताडू
तुम ही हो मेहबूब मेरे
मैं क्यों ना तुम्हें प्यार करूं
Tum Hi Ho Mehboob Mere
Main Kyu Na Tumhe Pyar Karoon
Tum Hi Ho Mehboob Mere
Main Kyu Na Tumhe Pyar Karoon
Kiya Jo Maine Pyar Tumhe
Main Kyu Na Ikrar Karoon
Main Sare Jaha Ko Yeh Batadu
Tum Hi Ho Mehboob Mere
Main Kyu Na Tumhe Pyar Karoon
Kiya Jo Maine Pyar Tumhe
Main Kyu Na Ikrar Karoon
Mai Sare Jaha Ko Yeh Batadu
Tum Hi Ho Mehboob Mere
Main Kyu Na Tumhe Pyar Karoon
Tumhare Siva Main Kisi Ko Na Chahu
Main Rab Se Duao Mein Tumko Hi Mangu
Tumhare Siwa Main Kisi Ko Na Chahu
Main Rab Se Duao Mein Tumko Hi Mangu
Meri Zindagi Tum Ho Meri Jaan Tum Ho
Tum Ho Tum Ho Tum Hotum Hi Ho Mehboob Mere
Main Kyu Na Tumhe Pyar Karoon
Kiya Jo Maine Pyar Tumhe
Main Kyu Na Ikrar Karoon
Main Sare Jaha Ko Yeh Batadu
Tum Hi Ho Mehboob Mere
Main Kyu Na Tumhe Pyar Karoon
Kisi Mod Par Na Juda Hongi Raahe
Kabhi Bhool Kar Na Churana Nigahen
Kisi Mod Par Na Juda Hongi Raahe
Kabhi Bhul Kar Na Churana Nigahen
Mere Hamsafar Mera Parmana
Tum Ho Tum Ho Tum Ho
Tum Hi Ho Mehboob Mere
Main Kyu Na Tumhe Pyar Karoon
Kiya Jo Maine Pyar Tumhe
Main Kyu Na Ikrar Karoon
Main Sare Jaha Ko Yeh Batadu
Tum Hi Ho Mehboob Mere
Main Kyu Na Tumhe Pyar Karoon
Song - Tum Hi Ho Mahboob Mere
Singers - Kumar Sanu & Alka Yagnik
Music Director - Rajan-Arvind
Lyricist - Rani Malik
Movie - 15th August (1993)
Cast - Ronit Roy, Priya Aroura, Shakti Kapoor
Song - Premer Jore Morchhi Kepe
Singer - Kumar Shanu & Alka Yagnik
බෙන්ගාලි ගීයේ නව වීඩියෝවක්
No comments:
Post a Comment