Saturday, September 26, 2020

අද අඬණව හිමියනි යසෝධරා


අද අඬණව හිමියනි යසෝධරා
මේ ප්‍රේම රැජිණී රාජ විමානේ තනිකරදාලා
අහෝ ගියා අද අඬණව හිමියෙණි යසෝධරා

කිව් ප්‍රේම රස කතා සිහිවේවී
හද දැවේ දැවේ අළු වී යාවී .....//
නැත ප්‍රේම ස්වාමී වැරදි මගේ
අද යන්න ගියේ මා තනිකරදා
අද අඬණව හිමියෙණි යසෝධරා

හෝ...ඔඔඕ...
කාලය යාවී මාගේ සෝකෙන්
ජීවිතෙ හානී වේවී මා ....//
ආ ශ්‍රී වත නොබලා ඉන්න බැහෑ ඉන්න්න බෑ

ආ ශ්‍රී වත නොබලා ඉන්න බැහෑ
මුළු ලොවම අනේ ගිණි ගොඩකි මහා
අද අඬණව හිමියෙණි යසෝධරා

සිටි කාලෙ අහෝ මා සිහිවේවී
මා ප්‍රියා සමීපේ ආලේනී ...//
මා නේත්‍ර පැලී උණු කඳුළු බහී ස්වාමිනී

මා නේත්‍ර පැලී උණු කඳුළු බලෙන්
හිමි බුදු වේවා ඔබ බුදුවේවා
අද අඬණව හිමියෙණි යසෝධරා

මේ ප්‍රේම රැජිණී රාජ විමානේ තනිකරදාලා
අහෝ ගියා අද අඬණව හිමියනි යසෝධරා
අද අඬණව හිමියෙණි යසෝධරා

අද අඬණව හිමියෙණි යසෝධරා
අද අඬණව හිමියෙණි යසෝධරා
අද අඬණව හිමියෙණි යසෝධරා

ගායනය - රුක්මණී දේවි
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන
තනුව - එස්.ඩී. බර්මන් 
(1947 වසරේදී තිරගතවූ "දෝ බායි" හින්දි චිත්‍රපටියට, ගීතා දත් ගැයූ "Mera Sunder Sapna Beet Gaya" නම් ගීයෙන් උපුටා ගෙන ඇත.)


හින්දි ගීයේ පද

Mera sundar sapna bit gaya,
Mai prem me sab kuchh har gayi
Bedard jamana jit gaya,
Mera sundar sapna bit gaya

Kyun kali badariya chayi hai,
Kyun kali kali muskayi hai
Kyun kali badariya chayi hai,
Kyun kali kali muskayi hai
Meri prem kahani khatm huyi,
Mere jivan kaa sangit gaya
Mera sundar sapna bit gaya

O chhod ke janewale aa,
Dil tod ke janewale aa
O chhod ke janewale aa,
Dil tod ke janewale aa
Aankhe aansuan mein
Dub gayi, dub gayi
Aankhe aansuan mein dub gayi
Hansne kaa jamana bit gaya,
Mera sundar sapna bit gaya

Har rat meri diwali thi,
Mai piya ki hone wali thi
Har rat meri diwali thi,
Mai piya ki hone wali thi
Iss jivan ko abb aag lage, aag lage
Iss jivan ko abb aag lage
Mujhe chhodke jivan mit gaya,
Mera sundar sapna bit gaya
Mai prem me sab kuchh har gayi
Bedard jamana jit gaya,
Mera sundar sapna bit gaya.

मेरा सुंदर सपना बीत गया
मैं प्रेम में सब कुछ हार गयी
बेदर्द जमाना जित गया
मेरा सुंदर सपना बीत गया

क्यूँ काली बदरिया छाई है
क्यूँ काली काली मुस्काई है
क्यूँ काली बदरिया छाई है
क्यूँ काली काली मुस्काई है
मेरी प्रेम कहानी खत्म हुई
मेरे जीवन का संगीत गया
मेरा सुंदर सपना बीत गया

ो छोड़ के जानेवाले आ
दिल तोड़ के जानेवाले ा
ो छोड़ के जानेवाले आ
दिल तोड़ के जानेवाले ा
आँखे आंसुआं में
डूब गयी
आँखे आंसुआं में डूब गयी
हंसने का जमाना बीत गया
मेरा सुंदर सपना बीत गया

हर रात मेरी दिवाली थी
मई पिया की होने वाली थी
हर रात मेरी दिवाली थी
मई पिया की होने वाली थी
इस जीवन को अब्ब आग लगे
इस जीवन को अब्ब आग लगे
मुझे छोड़के जीवन मिट गया
मेरा सुंदर सपना बीत गया
मैं प्रेम में सब कुछ हार गयी
बेदर्द जमाना जित गया
मेरा सुंदर सपना बीत गया.

Song - Mera Sunder Sapna Beet Gaya
Singer - Geeta Dutt
Lyricist - Raja Mehdi Ali Khan
Composer - Sachin Dev Burman
Movie - Do Bhai, 1947



රුක්මණී දේවිගැයූ ගීය, මෑත කදී නිරෝෂා විරාජිනී සහ ශෂිකා නිසංසලා එක්ව මෙසේ ගැයුවා.


No comments: