Sunday, September 27, 2020

සැප නෑ අහෝ

සැප නෑ අහෝ මේ ලෝකයේ
සැප නෑ අහෝ මේ ලෝ
ජීවය නෞකාවේ භව සාගරේ
සැප නෑ අහෝ මේ ලෝකයේ
සැප නෑ අහෝ මේ ලෝ

හැළෙනා කඳුළූ
හැළෙනා කඳුළූ ආලෙ නිසා වූ //
කිම ඵල ජීවිතේ සැපත මුවා වූ //
ලෝ ජන සැනසේ ලබණා වූ මේ සිහිනයකී සැප ජීවිතේ
සැප නෑ අහෝ මේ ලෝකයේ
සැප නෑ අහෝ මේ ලෝකයේ
සැප නෑ අහෝ මේ ලෝ

රූපේ දා පෙම් පාලා පාලා (ආ ආ ආ....
රූපේ දා පෙම් පාලා පාලා
ඇවිලෙ හෘදයේ සෝ ගිනි ජාලා //
ඇයි ද අනේ මේ කඳුළු ජලාසේ මැව්වේ අපගේ ජීවිතේ
සැප නෑ අහෝ මේ ලෝකයේ
සැප නෑ අහෝ මේ ලෝකයේ
සැප නෑ අහෝ මේ ලෝ
ජීවය නෞකාවේ භව සාගරේ
සැප නෑ අහෝ මේ ලෝකයේ
සැප නෑ අහෝ මේ ලෝ

ගායනය – රුක්මණී දේවි
පද – හර්බට් එම්. සෙනෙවිරත්
සංගීතය – එස්. එස්. වේදා
1951 දී තිරගතවූ "අල්බේලා" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Balma Bada Nadan Re"නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීයේ පද

Balama bada naadan re
Balama bada naadan
Preet ki na jane pehchanre
Balama bada naadan re
Balama bada naadan

Bainya pakadunbainya
Pakadun haath dabaaun
Bainya pakadun haath dabaaun
Samajhat naahi kaise samjhaaun
Samajhat naahi kaise samjhaaun
Laakh jatan kar haar gayi main
Rogi ho gayi jaan re
Balam bada naadan re
Balama bada naadan re
Balama bada naadan

Bedardi sang naata laaga
Mere preet ka bhaag na jaaga
Mere preet ka bhaag na jaaga
Binati karun main
Painya padun main
Ab to meri maan re
Balama bada naadan re
Balama bada naadan re
Balama bada naadan
Preet ki na jane pehchanre
Balama bada naadan re
Balama bada naadan.

बलमा बड़ा नादान रे
बलमा बड़ा नादान
प्रीत की न जाने पेहचानरे
बलमा बड़ा नादान रे
बलमा बड़ा नादान

बैंया पकड़ूँबइया
पकड़ूँ हाथ दबाऊं
बैंया पकड़ूँ हाथ दबाऊं
समझत नाही कैसे समझाऊं
समझत नाही कैसे समझाऊं
लाख जतन कर हार गयी मैं
रोगी हो गयी जान रे
बालम बड़ा नादान रे
बलमा बड़ा नादान रे
बलमा बड़ा नादान

बेदर्दी संग नाता लगा
मेरे प्रीत का भाग न जागा
मेरे प्रीत का भाग न जागा
बिनती करूँ मैं
पैंया पडूँ मैं
अब तो मेरी मान रे
बलमा बड़ा नादान रे
बलमा बड़ा नादान रे
बलमा बड़ा नादान
प्रीत की न जाने पेहचानरे
बलमा बड़ा नादान रे
बलमा बड़ा नादान.

Song - Balama bada naadan re
Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - C. Ramchandra
Movie - Albela 1951



"අල්බේලා" හින්දි චිත්‍රපටිය දමිළ දෙබස් කවා 1953  දී "නල්ල පිල්ලෙයි" නමින් ප්‍රදර්ශනය වුණා.
දමිළ චිත්‍රපටියේ අදාල ගීය වූයේ "ප්‍රියමායි මහාරාජා". ගායනා කළේ පී. ලීලා.

මෙන්න එම ගීය



No comments: