එක තනුවක එතුණු ගී පොකුරක්
ඉස්සෙල්ලාම ඔබ හොඳින් අසා ඇති ගීයක් මතකයේ අවදි කරන්නම් .... 1951 දී තිරගතවූ Naujawan හින්දි චිත්‍රපටියේ එන මේ ගීය ඔබ ආශා කරන එකක්. අසා නැති වෙන්න නම් බැහැ. Thandi Havayen ගීය ගායනා කළේ, ලතා මංගෙස්කාර්. චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කළේ, සචින් දේව් බර්මන්. ගීයේ සියළු සංගීත අදියුරු සචින්ගේ. ගීය රචනා කළේ Sahir Ludhianvi මෙන්න ගීය ......
මේ ගී තනුවට සිංහල ගීයක් තියෙනවා නේ කියලා ඔබට මතක් වුණා නේද? 1952 දී තිරගතවූ "උමතු විශ්වාසය" චිත්‍රපටියට "ස්ථීර ආලේ" යන ගීය ගැයුවේ රුක්මණී දේවි. කලින් සඳහන් කළ Thandi Havayen ගීයේ ම අනුකරණයක්. අපි සිංහල ගීයත් අහමු.
දැන් මම ඔබ වෙත ගෙන එන්නෙ, මෙතෙක් කිසිම අඩවියකින් ඔබට හමුවී නැති ගී පොකුරක්. මේ ගී සියල්ල ගොඩනැඟුණේ එකම තනුවකට. එකක් දෙකක් ගී නොවෙයි, ගී පොකුරක්. අතීතයේ සිට පෙළ ගැස්වූවොත්, 1. Thandi Havayen චිත්‍රපටිය - නව්ජවාන් 1951 (හින්දි) ගැයුවේ - ලතා මංගෙස්කාර් සංගීතය - සචින් දේව් බර්මන්
2. ස්ථීර ආලේ චිත්‍රපටිය - උමතු විශ්වාසය 1952 ගැයුවා - රුක්මණී දේවි සංගීතය - එස්.එස්. වේදා 3. කොන්ජුම් පුරාවේ (Konjum Puraavae) චිත්‍රපටිය - තායි උල්ලමි 1952 (දමිළ) ගැයුවා - එම්.එල්. වසන්තකුමාරි සංගීතය - වී. නාගයියා සහ ඒ. රාම රාඕ
11. Dono Ke Dil Hai majboorචිත්‍රපටිය - Nargis 1992ගැයුවේ - ලතා මංගෙස්කාර් සමග ජග්ජීත් සින්(ග්)
සංගීතය - බාසු චක්‍රවර්තී
12. Kaha Tha Jo Tumne චිත්‍රපටිය - Pyar Ka Tarana 1993 ගැයුවා - ලතා මංගෙස්කාර් සමග අනිතා අයුබ් සහ මනූ ගර්ගි සංගීතය - රාම් ලක්ෂ්මන්
ඔබ මෙතැනට එනකන් ගී රාශියක් රස වින්දා.
ඒ හැම ගීයක්ම නිර්මානය වී තිබුණේ 1951 තිරගතවූ "නව්ජවාන්" චිත්‍රපටියට, සචින් දේව් බර්මන් නිර්මානය කළ "තණ්ඩී හවායෙන්" ගීයේ තනුව මත.
ඒත් ඔබ දැන සිටියා ද, "තණ්ඩී හවායෙන්" ගීය නිර්මානය කරන්න සචින් දේව් බර්මන් බටහිර ගීයක් පාදක කරගත් බව.
ඔබේ හිතට දැනුණා නම්, සචින් කොපි කරා කියලා, ඒක එහෙම නොවෙයි.
1938 දී අමෙරිකාවේ තිරගතවූ Algiers චිත්‍රපටියේ ඇතුළත් වුණා Charles Boyer පිරිසක් සමග ගායනා කළ ගීයක්.
ඔන්න අහලා බලන්නකො.
මෙන්න මේ ගීයේ තනුවේ වන නාද මාලා පාදක කරගෙන, සචින් එයාගෙ සංගීත ඥානය ද මුහු කරලා හදපු ගීය තමයි "තණ්ඩී හවායෙන්".
ඉතින් කොපි කළා නොවෙයි.
"C'est la vie" ගීයේ නාද මාලා, සචින් දේව් බර්මන් සියුම්ව උකහා ගත් බව පැහැදිලියි.
ආර් ඩී බර්මන් පිළිබඳ අනිරුධ භට්ටාචාර්‍ය සහ බාලාජි විට්තාල්ගේ පොතේ ඇල්ජියර්ස් (1938) තේමා ගීතයට මුල් මූලයන් ඇති තන්ඩි හවේයින් නාදයට සඳහනක් ඇත.
වැඩි දුර කියවන්න.
එස් ඩී බර්මන් "ඇල්ජියර්ස්" චිත්‍රපටියේ අඩංගු වූ Cest la vie ගී තාලයට බෙහෙවින් ඇලුම් කළේය.
ඔහුගේ ප්‍රථම යුගල ගීය කිෂෝර් කුමාර් සහ ගීතා දත් - Ek hum aur dusre tum- in Pyar (1950), කිශෝර් C’est la vie තාලය මුමුණමින් ආරම්භ වේ.
කෙසේ වෙතත් ගීතය සම්පූර්ණයෙන්ම වෙනස් පරාමිතියකට සුසර කර ඇත. එහෙත් එම තාලයේ වඩා විශාල හා වඩා හොඳ ප්‍රකාශනයක පදනම සචින් දේව් බර්මන්ගේ මනසෙහි වැඩෙමින් සූදානම් විය.
වසරකට පසුව "නව්ජවාන්" (1951) චිත්‍රපටියේ නිෂ්පාදනයන් දියත් විය. එහිදී එස්.ඩී. බර්මන් "තණ්ඩී හවායෙන්" ගී තනුව සදාහරිත බවට පත් කිරීම සඳහා ඇල්ජියර්ස් තාලය සරලව වඩා වර්ණවත් ලෙස උපාමාරු කළේය.
පසු කලෙක ගී නිර්මාපකයින් සඳහා මෙතෙක් පැවති වඩාත්ම ප්‍රබෝධමත් හින්දි ගී තනුව "තණ්ඩී හවායේ" වූ බවට මා ඔබට සාක්ෂ්‍ය සහිතව ඉදිරිපත් කළෙමි.
මේ තොරතුරු ගවේෂණයේදී මා අන්තර්ජාලයේ බොහෝ තැන් ඇසුරු කළ බව සඳහන් කළ යුතුය.
මගේ පිළිවෙතේ ආරයට ඔබට මා ගෙන ආ ගී පොකුරේ ගී වල පදමාලා මෙහි ඇතුළත් කර නැත.
අද මා ගෙන ආවේ එක තනුවක එතුණු ගී වැලක්.
ඉන් මුඛ්‍ය ගීය "තණ්ඩී හවායෙන්" ගීයේ හා අනුරූප සිංහල ගීය "ස්ථීර ආලේ" ගීයේ පද, මේ අඩවියේ වෙනත් තැනක තිබේ.
(https://geearana.blogspot.com/2020/11/blog-post_67.html)
1938 දී තිරගතවූ "Algiers" චිත්‍රපටිය, ජෝන් ක්‍රොම්වෙල් විසින් අධ්‍යක්ෂණය කරන ලද 1938 ඇමරිකානු නාට්‍යමය (American drama film) චිත්‍රපටයකි. ජෝන් හොවාර්ඩ් ලෝසන් විසින් රචනා කරන ලද මෙම චිත්‍රපටය, "කැස්බා" ලෙස හැඳින්වෙන ඇල්ජියර්ස් (ප්‍රංශයට අයත්) හී ලිබිරින්තියේ ස්වදේශිකයින් වෙසෙන භූමි කොටසේ සැඟවී සිටින කුප්‍රකට ස්වර්ණාභරණ සොරෙකු ගැන ය.
(අපේ සරදියෙල්, එංගලන්තයේ රොබින්හුඩ් වාගෙ චරිතයක් ද කියලා සොයන්න වෙහෙසුණේ නෑ)
මෙන්න C'est la vie ගීයේ පදමාලාව.
Life is simple if you try
To enjoy before you die
Every bit of happiness along the way.Take the joy that comes to you.
Celebrate what is new
With a song that keeps you dancing every day.
C'est la vie.
Fall in love and life is folly.
[That's right.] You don't need money
If you've got a little honey in your arms.
C'est la vie.
I'm in heaven and I know it.
Can I help it if I show it?
Life is sweet as sweet can be. [Ah me!]
Love is very necessary.
Fall in love and you'll be happy.
C'est la vie.
You don't know just what you miss
When you live without a kiss
For a kiss can bring you winter into spring.
Everybody will agree
If you fall in love like me,
You'll be happy. You will laugh and you will sing.
C'est la vie.
That's the life we should be living:
Kisses morning, noon and evening.
That's the life that I've been living. [C'est l'amour!]
C'est la vie.
There is nothing like that feeling.
Tell me what is more appealing
Than the feeling you're in love? [Mais oui!]
Love is very necessary.
Fall in love and you'll be happy.
C'est la vie.
Love is very necessary.
Fall in love and you'll be happy.
C'est la vie
music by Vincent Scotto and Mohammed Igorbouchen and lyrics by Ann Ronell
1950 දී තිරගතවූ "ප්‍යාර්" චිත්‍රපටියේ Ek hum aur dusre tum යන ගීයේ පද
ho ho ho ho ho
ek hum aur dusre tum, tisra koi nahi
ek hum aur dusre tum, tisra koi nahi
yu kaho hum ek hain, aur dusra koi nahi
ek hum aur dusre tum, tisra koi nahi
dekh ke mukhda tumhara
kho gayi hai chandani
kho gayi hai chandani
rat ke aanchal me chhup kar
so gayi hai chandani
so gayi hai chandani
dekh ke mukhda tumhara
kho gayi hai chandani
kho gayi hai chandani
rat ke aanchal me chhup kar
so gayi hai chandani
so gayi hai chandani
pyar ki bato se
pyar ki bato se, uska wasta koi nahi
yu kaho hum ek hain, aur dusra koi nahi
ek hum aur dusre tum, tisra koi nahi
ho ho ho
chand kah dega jamane se
mile the hum yaha
mile the hum yaha
pyar karne wale dil dunia se
darte hai kaha
ho darte hai kaha
chand kah dega jamane se
mile the hum yaha
mile the hum yaha
pyar karne wale dil dunia se
darte hai kaha
ho darte hai kaha
pyar se badhke jamane me
bada koi nahi
yu kaho hum ek hain, aur dusra koi nahi
ek hum aur dusre tum, tisra koi nahi
ek hum aur dusre tum, tisra koi nahi
हो हो हो हो हो हो
एक हम और दूसरे तुम, तीसरा कोई नहीं
एक हम और दूसरे तुम, तीसरा कोई नहीं
यू कहो हम एक हैं, और दूसरा कोई नहीं
एक हम और दूसरे तुम, तीसरा कोई नहीं
देख के मुखड़ा तुम्हारा
खो गई है चांदनी
खो गई है चांदनी
चूहे के आँचल में छुप कर
तो गई है चांदनी
तो गई है चांदनी
देख के मुखड़ा तुम्हारा
खो गई है चांदनी
खो गई है चांदनी
चूहे के आँचल में छुप कर
तो गई है चांदनी
तो गई है चांदनी
प्यार की बातों से
प्यार की बातों से, उसका बर्बाद कोई नहीं
यू कहो हम एक हैं, और दूसरा कोई नहीं
एक हम और दूसरे तुम, तीसरा कोई नहीं
हो हो हो
चाँद कह देगा जमाने से
मील द हम याहा
मील द हम याहा
प्यार करने वाले दिल दुनिया से
डरता है काहा
हो डरते है कहा
चाँद कह देगा जमाने से
मील द हम याहा
मील द हम याहा
प्यार करने वाले दिल दुनिया से
डरता है काहा
हो डरते है कहा
प्यार से बढ़के जमाने में
बड़ा कोई नहीं
यू कहो हम एक हैं, और दूसरा कोई नहीं
एक हम और दूसरे तुम, तीसरा कोई नहीं
एक हम और दूसरे तुम, तीसरा कोई नहीं
Singers - Geeta Dutt & Kishore Kumar
Lyricist - Rajendra Krishan
Music Composer - Sachin Dev Burman
Movie - Pyar (1950)
No comments:
Post a Comment