Friday, January 27, 2017

සුවඳක් දැනේවි හදේහි


සුවඳක් දැනේවි හදේහි ආදර රෙලා්කේ හා හා
කුමරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා ...//

කුමර චංචල කාලේ
බඹර කිංකිණි නාදේ
මාගෙ වස්දඬු ගී රාවේ

ගීත රැල්ලයි
නාදෙ රැව් දෙයි
මහද කුල්මත් වේ

සුවඳක් දැනේවි හදේහි ආදර රෙලා්කේ හා හා
කුමරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා ...//

ලලිත සෙල්ලම් වයසේ
තරුණ යෞවන අහසේ
පාට දේදුනු පායාලා

ඈත රන්වන්
සීත මල්දම්
දෑසෙ රැන්දීලා

සුවඳක් දැනේවි හදේහි ආදර රෙලා්කේ හා හා
කුමරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා ...//

කුමර චංචල කාලේ
බඹර කිංකිණි නාදේ
මාගෙ වස්දඬු ගී රාවේ

ගීත රැල්ලයි
නාදෙ රැව් දෙයි
මහද කුල්මත් වේ

සුවඳක් දැනේවි හදේහි ආදර රෙලා්කේ හා හා
කුමරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා ...//

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ධර්මසිරි ගමගේ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

1978 දී තිරගතවූ ජනක සහ මංජු චිත්‍රපටියේ ගීයකි.

No comments: