Sunday, November 22, 2020

බැඳීලා කාසි බැම්මේ

බැඳීලා ...

බැඳීලා කාසි බැම්මේ 
පෝසතාගේ දෝණි දේ බැඳලා
විවාහේ  වෙන්නෙ තරුණා 
බාරිගේ දායාදේ බලලා

සොයන්නේ නෑ කිසිත් දෙදෙනා 
වෙළීලා කාසි තණ්හාවේ ....//
තමන්ගේ මවු පියන්ගේ 
දූ දරුන්ගේ ජීවිතේ අඳුරේ

විනාසේ වේ යෙදී බෑණා 
සුරා පානේ දුරාචාරේ ...//
සිතේහී ප්‍රේමයක් නෑ 
බාරි කෙරෙහී 
යම ලොවකි නිවසේ

රජාගෙන් නෑ සැපක් ලෝකේ
අඹු සැමියන් නැතොත් ප්‍රේමේ
නැසේ පවුලේ සමාදානේ
දිළින්දාගේ පැලේහී 
වාසි සැප වේ මාවතේ නිදනා
බැඳීලා ...

ගායනය – රුක්මණී දේවි
ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව - ෆෙරෝස් නිසාමි
සංගීත අධ්‍යක්ෂණය – බී.එස්. පෙරේරා

1949 දී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියේ ගීයකි.

1947 දී භාරතයේ තිරගතවූ "Jugnu" චිත්‍රපටියට Noor Jehan ගැයූ "Hamen To Sham E-Gham Mein" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Hamen to shaam e gham mein
Kaatni hai zindagi apni,
Jahan wo hain wahin
Ai chaand le ja chandani apni
Jahan wo hain wahin
Ai chaand le ja chandani apni

Agar kuch thi tu bas ye thi
Tamanna akheri apni
Ke tum sahel pe hote
Aur keshti doobati apni
Hamen to shaam e gham mein
Kaatni

Taqaaza hai yehi dil ka
Wahin chaliye wahin chaliye
Wo mehfil haaye jies mehfil mein
Duniya lut gayi apni

Hamen to shaam e gham mein
Kaatni hai zindagi apni

Khuda ke
Khuda ke waste zalim
Gari bher ke liye aaja
Gari bher ke liye aaja
Bhujani hai tere daaman pe
Shama e

Hamen to shaam e gham mein
Kaatni hai zindagi apni.

हमें तो शाम ए ग़म में
काटनी है ज़िन्दगी अपनी
जहाँ वो हैं वहीँ
ै चाँद ले जा चाँदनी अपनी
जहाँ वो हैं वहीँ
ै चाँद ले जा चाँदनी अपनी

अगर कुछ थी तू बस ये थी
तमन्ना अखेरी अपनी
के तुम सहेल पे होते
और कश्ती डूबती अपनी
हमें तो शाम ए ग़म में
काटनी

तक़ाज़ा है एहि दिल का
वहीँ चलिए वहीँ चलिए
वो महफ़िल हाय जिस महफ़िल में
दुनिया लुट गयी अपनी

हमें तो शाम ए ग़म में
काटनी है ज़िन्दगी अपनी

खुदा के
खुदा के वास्ते ज़ालिम
गारी भर के लिए आजा
गारी भर के लिए आजा
भुजनि है तेरे दामन पे
शामा इ

हमें तो शाम ए ग़म में
काटनी है ज़िन्दगी अपनी.

Song - Hamen to shaam e gham mein
Singer - Noor Jehan
Lyricist - Asghar Sarhadi
Composer - Feroz Nizami
Movie - Jugnu (1947)

No comments: