Sunday, January 8, 2023

කවාලා විළඳ ජාති

කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනා සෙ වන සැපතා ...//

කිරෙන් කා තෙලෙන් අත සෝදා
අපේ මේ ජීවිතේ රකිනා ...//

දුවන්නේ සිරැර කූඩුව
මෙහි තබාලා
ආව කල මරුවා ...//

කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනා සෙ වන සැපතා

උපන්නොත් යම් සතෙක් ලෝකේ
මරණයත් කොටා ඇත නළලේ ...//

තැවෙන්නේ ඇයි තුටින් ඉන්නයි රකින්නේ
ලෝ දහම් මෙලෙසා ...//

කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනා සෙ වන සැපතා

කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා

ගායනය - ටී. ශෙල්ටන් පෙරේරා
පද - සිරිසේන විමලවීර
සංගීතය - මොහොමඩ් ගවුස්

"රොඩී කෙල්ල" නූර්තියේ ගීයකි.



මේ ගීය කිහිප දෙනෙක්ම ගයා තිබෙනවා.
මයිකල් පීරිස්ගේ ගායනා වල පද වෙනස්කම් තිබෙනවා. පහත ඇත්තේ මයිකල් පීරිස් ගායනා කරන පදමාලාවය.


කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනා සෙ වන සැපතා ...//

උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ
මරණයත් කොටා ඇත නළලේ ...//
මරණයත් ඇයිද මේ කෙටුවේ
මහබඹා මනු සතා නළලේ

කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනා සෙ වන සැපතා

කිරෙන් කා තෙලෙන් අත සෝදා
අපේ මේ ජීවිතේ ගෙවනා ...//
දුවම්හයි සිරැර කූඩුව
මෙහි දමාලා
ආව කල මරුවා

කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනා සෙ වන සැපතා ...//

ගායනය - මයිකල් පීරිස්
සංගීතය - මොහොමඩ් ගවුස්
ගී පද - සිරිසේන විමලවීර




මෙම ගී තනුවටම වූ ගීයක් 1947 දී භාරතයේ තිරගතවූ "Jugnu" චිත්‍රපටියෙහි ඇතුළත්ය. එය  නූර් ජෙහාන් ගැයූ Hamein To Sham-E-Gham Mein යන ගීයයි.

Hamen to shaam e gham mein
Kaatni hai zindagi apni,
Jahan wo hain wahin
Ai chaand le ja chandani apni
Jahan wo hain wahin
Ai chaand le ja chandani apni

Agar kuch thi tu bas ye thi
Tamanna akheri apni
Ke tum sahel pe hote
Aur keshti doobati apni
Hamen to shaam e gham mein
Kaatni

Taqaaza hai yehi dil ka
Wahin chaliye wahin chaliye
Wo mehfil haaye jies mehfil mein
Duniya lut gayi apni

Hamen to shaam e gham mein
Kaatni hai zindagi apni

Khuda ke
Khuda ke waste zalim
Gari bher ke liye aaja
Gari bher ke liye aaja
Bhujani hai tere daaman pe
Shama e

Hamen to shaam e gham mein
Kaatni hai zindagi apni

हमें तो शाम ए ग़म में
काटनी है ज़िन्दगी अपनी
जहाँ वो हैं वहीँ
ै चाँद ले जा चाँदनी अपनी
जहाँ वो हैं वहीँ
ै चाँद ले जा चाँदनी अपनी

अगर कुछ थी तू बस ये थी
तमन्ना अखेरी अपनी
के तुम सहेल पे होते
और कश्ती डूबती अपनी
हमें तो शाम ए ग़म में
काटनी

तक़ाज़ा है एहि दिल का
वहीँ चलिए वहीँ चलिए
वो महफ़िल हाय जिस महफ़िल में
दुनिया लुट गयी अपनी

हमें तो शाम ए ग़म में
काटनी है ज़िन्दगी अपनी

खुदा के
खुदा के वास्ते ज़ालिम
गारी भर के लिए आजा
गारी भर के लिए आजा
भुजनि है तेरे दामन पे
शामा इ

हमें तो शाम ए ग़म में
काटनी है ज़िन्दगी अपनी

Singer - Noor Jehan
Lyricist - Asghar Sarhadi
Music Composer - Feroz Nizami
Movie - Jugnu (1947)


ඉහත හින්දි චිත්‍රපටිය 1947 දී නිර්මානය වූවකි. සිරිසේන විමලවීරයන් "රොඩී කෙල්ල" නිෂ්පාදනය කරන්නේ 1940 දී පමණය. එහෙයින් ෆෙරෝස් නිසාමි ද ගී තනුව කොපි කර ඇත.

මා විසින් කළ සොයා 
බැලීම් වලදී පහත තොරතුරු සොයා ගත හැකි විය.

එනම්, "රොඩී කෙල්ල" නූර්තියේ "කවාලා විළඳ ජාතී" ගීයට තනුව උකහා ගෙන ඇත්තේ 1939 දී භාරතයේ තිරගතවූ Ghazi Salahuddin චිත්‍රපටියට නිර්මලා නම් ගායිකාව ගායනා කර ඇති, kabhi neki bhi uske ji me gar aa jaye hai mujhse යන ගීයෙනි.
මේ තොරතුරු තහවුරුය. තොරතුරු උපාලි ගුණසේකර මගේ මිතුරා විසින් ද එලෙසින්ම සොයාගෙන ඇති නිසා, වැඩිමනත් තොරතුරු ද සමගින් මේ පලකිරීම යාවත්කාල කළ බව කරුණාවෙන් සලකන්න.

හින්දි ගීය

kabhi neki bhi uske ji me gar aa jaye hai mujhse
kabhi neki bhi uske ji me gar aa jaye hai mujhse

jafaye kar ke apni yad sharma jaye hai mujhse
jafaye kar ke apni yad sharma jaye hai mujhse

khudaya dard bhare dil ki magar tasir ulati hai
khudaya dard bhare dil ki magar tasir ulati hai
magar tasir ulati hai magar tasir ulati hai
magar tasir ulati hai magar tasir ulati hai
ki jitna khichata hun aur khichata jaye hai mujhse
ki jitna khichata hun aur khichata jaye hai mujhse

sambhle se mujhe na ummidi ka kayamat hai
sambhle se mujhe na ummidi ka kayamat hai

ki daman me khyale dag chhuta jaye hai mujhse
ki daman me khyale dag chhuta jaye hai mujhse

kabhi neki bhi uske ji me gar aa jaye hai mujhse

कभी नेकी भी उसके जी में गर आ जाए है मुझसे
कभी नेकी भी उसके जी में गर आ जाए है मुझसे

जाफये कर के अपनी याद शर्मा जाए है मुझसे
जाफये कर के अपनी याद शर्मा जाए है मुझस

खुदाया दर्द भरे दिल की मगर तासीर उलटी है
खुदाया दर्द भरे दिल की मगर तासीर उलटी है
मगर तासीर उलटी है मगर तासीर उलटी है
मगर तासीर उलटी है मगर तासीर उलटी है
कि जितना खिचता हूं और खिचता जाए है मुझसे
कि जितना खिचता हूं और खिचता जाए है मुझसे

संभले से मुझे ना उम्मीद का कयामत है
संभले से मुझे ना उम्मीद का कयामत है

कि दमन में ख्याल दाग छूट जाए है मुझसे
कि दमन में ख्याल दाग छूट जाए है मुझसे

कभी नेकी भी उसके जी में गर आ जाए है मुझसे

Singer - Kalyani
Lyricist - Mirza Ghalib
Composer - Khemchand Prakash
Music - Khemchand Prakash
Movie - Ghazi Salahuddin



"රොඩී කෙල්ල" නූර්තියෙන්....


වයලට් වීරකෝන් මහත්මිය (රොඩී කෙල්ල නූර්තයේ රංගනයෙන් දායක වූ)

මගේ මතකයේ හැටියට 2006 වසරේ රූපවාහිනී වැඩසටහනකට "කවාලා විළඳ ජාතී" ගීය ගැයුවා මෙසේ..


මෙම තනුවට ම වන තවත් සිංහල ගීයක් ගයා තිබෙනවා රුක්මණී දේවි මහත්මිය.

ඒ 1949 දී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියට
ගීය "බැඳීලා කාසි බැම්මේ"

No comments: