Friday, January 15, 2021

සාධු ශ්‍රී මේ ලෝ හී පතුරා

සාධු ශ්‍රී
මේ ලෝ හී පතුරා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා
සාධු ශ්‍රී
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා

ශ්‍රද්ධාලෝකය සැම තැන විහිදා
සාධු ජනා පුබුදා
තිලෝගුරු ස්වාමිගෙ
ත්‍රෛ මංගල ශ්‍රී
තිලෝගුරු ස්වාමිගෙ
ත්‍රෛ මංගල ශ්‍රී
ලෝ සතහට දුන් දිනය අගේ පුන් සිහිවේ නෑර අදා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා

වෙහෙරේ විහාරේ
ඝාණ්ඨාර නාදේ ...//
බෝධි මූලේ සාධුනියන්ගේ //
සාධුකාරෙනී බුදු ගුණ සිහිවී
ශාන්ත ශ්‍රියා පතුරා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා

ස්වාම් ඔබේ තුම්
බුදු ගුණ වණනා
සංගීතෙන් ශ්‍රී ශාන්තිය පතමී
සරසවි බැල්මෙනි පුබුදු වීලා
ජාති කලා නංවා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා

සාධූ ශ්‍රී
මේ ලෝ හී පතුරා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා

ගායනය - ධර්මදාස වල්පොල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව - අවිනාශ් ව්‍යාස්
සංගීතය - ටී.ආර්. පාපා

1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.

1954 දී තිරගතවූ "මහා පූජා" චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගායනා කළ, 
"Kahe Ko Bisara Satnaam" යන භජන් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



භජන් ගී

Kaahe ko bisara sat naam
O baba tune kahe ko bisara hari naam
O baba tune kahe ko bisara hari naam
Kaahe ko bisara sat naam
O baba tune kahe ko bisara hari naam

Jhuth na chodi tune
Pap na choda tune
Pap na choda
Daya dharam se kyu mukh moda
Daya dharam se kyu mukh moda
Tan bhi vyakul man bhi vyakul
Vyakul tan
O baba tune kaahe ko bisara hari naam
Kaahe ko bisara sat naam
O baba tune kaahe ko bisara hari naam

Jhutha rishta jhutha nata
Kahe birkha janam gawata
Kahe birkha janam gawata
Maya jal ko tod ke pagle
Chakar shabd pahchan
O baba tune kaahe ko bisara hari naam
Kaahe ko bisara sat naam
O baba tune kaahe ko bisara hari naam

Naam rahega teri deh jalegi
Satya ki kunji tere sath chalegi
Parbhu ki bhajan bina aakhir tere
Parbhu ki bhajan bina aakhir tere
Koi na aaye kam
O baba tune kaahe ko bisara hari nam.

काहे को बिसरा सत नाम
ो बाबा तूने काहे को बिसरा हरी नाम
ो बाबा तूने काहे को बिसरा हरी नाम
काहे को बिसरा सत नाम
ो बाबा तूने काहे को बिसरा हरी नाम

झूठ न छोड़ि तूने
पाप न छोड़ा तूने
पाप न छोड़ा
दया धर्म से क्यों मुख मोड़ा
दया धर्म से क्यों मुख मोड़ा
तन भी व्याकुल मन भी व्याकुल
व्याकुल तन
ो बाबा तूने काहे को बिसरा हरी नाम
काहे को बिसरा सत नाम
ो बाबा तूने काहे को बिसरा हरी नाम

झूठा रिश्ता झूठा नाता
कहे बिरखा जनम गावता
कहे बिरखा जनम गावता
माया जाल को तोड़ के पगले
चकर शब्द पहचान
ो बाबा तूने काहे को बिसरा हरी नाम
काहे को बिसरा सत नाम
ो बाबा तूने काहे को बिसरा हरी नाम

नाम रहेगा तेरी देह जलेगी
सत्य की कुंजी तेरे साथ चलेगी
प्रभु की भजन बिना आखिर तेरे
प्रभु की भजन बिना आखिर तेरे
कोई न आये काम
ो बाबा तूने काहे को बिसरा हरी नाम.

Song - Kaahe ko bisara sat naam
Singer - Talat Mahmood
Lyricist - Ramesh Gupta
Composer - Avinash Vyas
Movie - Maha Puja (1954)


මෙම තනුවට වූ දෙමළ චිත්‍රපටි ගීයක් තියෙනවා. 1956 දී තිරගතවූ Rambaiyin Kaadhal නම් වූ එම චිත්‍රපටියට Seerkazhi Govindarajan ගායනා කළ දෙමළ ගීයට, සංගීතය සැපයූයේ ද "සාධු ශ්‍රී" ගීයට සංගීතය සැපයූයේ ද, ටී.ආර්. පාපා නම් දකුණු ඉන්දියානු සංගීත අධ්‍යක්ෂක විසින්මයි.

මෙන්න ඒ දෙමළ ගීය

சமரசம் உலாவும் இடமே
நம் வாழ்வில் காணா
சமரசம் உலாவும் இடமே
நம் வாழ்வில் காணா
சமரசம் உலாவும் இடமே

சமரசம் உலாவும் இடமே
நம் வாழ்வில் காணா
சமரசம் உலாவும் இடமே
நம் வாழ்வில் காணா
சமரசம் உலாவும் இடமே

ஜாதியில் மேலோர் என்றும்
தாழ்ந்தவர் கீழோர் என்றும்
பேதமில்லாது
எல்லோரும் முடிவில் சேர்ந்திடும் காடு
எல்லோரும் முடிவில் சேர்ந்திடும் காடு
தொல்லையின்றியே தூங்கிடும் வீடு
தொல்லையின்றியே தூங்கிடும் வீடு
உலகினிலே இதுதான்
நம் வாழ்வில் காணா
சமரசம் உலாவும் இடமே
நம் வாழ்வில் காணா
சமரசம் உலாவும் இடமே

ஆண்டி எங்கே அரசனும் எங்கே
ஆண்டி எங்கே அரசனும் எங்கே
அறிஞன் எங்கே அசடனும் எங்கே
அறிஞன் எங்கே அசடனும் எங்கே
ஆவி போன பின் கூடுவார் இங்கே
ஆவி போன பின் கூடுவார் இங்கே
ஆகையினால் இதுதான்
நம் வாழ்வில் காணா
சமரசம் உலாவும் இடமே
நம் வாழ்வில் காணா
சமரசம் உலாவும் இடமே

சேவை செய்யும் தியாகி
ஸ்ரீங்கார போகி
ஆஅ….ஆஅ…..ஆஅ….ஆ…..ஆஅ….ஆஅ…ஆஅ….
சேவை செய்யும் தியாகி
ஸ்ரீங்கார போகி
ஈசன் பொற்பாதம் தன்னை நாடிடும் யோகி
ஈசன் பொற்பாதம் தன்னை நாடிடும் யோகி
எல்லோரும் இங்கே ஒன்றாய் உறங்குவதாலே
எல்லோரும் இங்கே ஒன்றாய் உறங்குவதாலே
உண்மையிலே இதுதான்
நம் வாழ்வில் காணா
சமரசம் உலாவும் இடமே
நம் வாழ்வில் காணா
சமரசம் உலாவும் இடமே

சமரசம் உலாவும் இடமே
நம் வாழ்வில் காணா
சமரசம் உலாவும் இடமே

Samarasam ulaavum idamae
Nam vaazhvil kaanaa
Samarasam ulaavum idamae
Nam vaazhvil kaanaa
Samarasam ulaavum idamae

Samarasam ulaavum idamae
Nam vaazhvil kaanaa
Samarasam ulaavum idamae
Nam vaazhvil kaanaa
Samarasam ulaavum idamae

Jaadhiyil maelor endrum
Thaazhndhavar keezhor endrum
Baedhamillaadhu
Ellorum mudivil serndhidum kaadu
Ellorum mudivil serndhidum kaadu
Thollai indriyae thoongidum veedu
Thollai indriyae thoongidum veedu
Ulaginilae idhudhaan
Nam vaazhvil kaanaa
Samarasam ulaavum idamae
Nam vaazhvil kaanaa
Samarasam ulaavum idamae

Aandi engae arasanum engae
Aandi engae arasanum engae
Aringnan engae asadanum engae
Aringnan engae asadanum engae
Aavi ponaa pin kooduvaar ingae
Aavi ponaa pin kooduvaar ingae
Aagaiyinaal idhudhaan
Nam vaazhvil kaanaa
Samarasam ulaavum idamae
Nam vaazhvil kaanaa
Samarasam ulaavum idamae

Saevai seiyum thyaagi
Sringaara pogi
Aaa…aaa…aaa…aa… aaa…aaa..aaa.a…
Saevai seiyum thyaagi
Sringaara pogi
Eesan porppaadham thannai naadidum yogi
Eesan porppaadham thannai naadidum yogi
Ellorum ingae ondraai uranguvadhaalae
Ellorum inghae ondraai uranguvadhaalae
Unmayilae idhudhaan
Nam vaazhvil kaanaa
Samarasam ulaavum idamae
Nam vaazhvil kaanaa
Samarasam ulaavum idamae

Samarasam ulaavum idamae
Nam vaazhvil kaanaa
Samarasam ulaavum idamae

Song - Samarasam Ulaavum Idame
Singer - Seerkazhi Govindarajan
Lyricist- A. Maruthakasi
Music - T.R. Pappa

No comments: