Friday, January 15, 2021

ලොවේ දෙයියො සල්ලි තමා

ලොවේ දෙයියො සල්ලි තමා

ලොවේ දෙයියො සල්ලි තමා
මුදල බලය වැඩිවු කලා
කුල මල යයි කැලේ බලා
ලොවේ දෙයියො සල්ලි තමා

හොඳින් ඉඳල බෑ මෙ රටේ

දිනෙන් දින ම පහළ වැටේ

හෝ ඊට බෙහෙත බොරුව තමා
දිණුම නිතර අතේ තමා
වංචාවෙන් ගත් කාසි මිටී
සුදිය සමග ජොලිය දෙතී
ශෝක් එක මගෙ රටක් වටී

ලොවේ දෙයියො සල්ලි තමා
මුදල බලය වැඩිවු කලා
කුල මල යයි කැලේ බලා
ලොවේ දෙයියො සල්ලි තමා

සමර්ථකම් බොහොම වටී

බක්ක වගේ දොඩන හැටී

හෝ හොර රහසේ කරන වැඩේ
මෙතන ඉඳන් බුරන හැටී
බුරා හළන් එහේ මෙහේ
අහුවුණ දා එරෙයි මඩේ
කොන්ද කඩයි පොලිස් නඩේ

ඒයි...
ලොවේ දෙයියො සල්ලි තමා
මුදල බලය වැඩිවු කලා
කුල මල යයි කැලේ බලා
ලොවේ දෙයියො සල්ලි තමා

උසස් තැනක බූරු පොළේ

සියයෙ ඔට්ටු දමන වෙලේ
දිණුම කොළේ මටම බොලේ
එකට යටින් ගහල කොලේ
ඔට්ටු සල්ලි ගොනු කරලා
සියලු දෙනගෙ ඇස් වහලා
පස්ස දොරින් ගෙදර පුතා

ලොවේ දෙයියො සල්ලි තමා
මුදල බලය වැඩිවු කලා
කුල මල යයි කැලේ බලා
ලොවේ දෙයියො සල්ලි තමා

ඕ.. ඕ.. ඕඕඕ....
කාගෙ බෙල්ල කඩල හරී

මාගෙ මල්ල පුරව ගමී

කාගෙ බෙල්ල කඩල හරී
මාගෙ මල්ල පුරව ගමී
රටේ ලොකුම කෙරුම වෙලා
ඉහළ නම්බු නම් ලබලා
ඉන්නම් ගමේ දෙයියො වෙලා

ලොවේ දෙයියො සල්ලි තමා
මුදල බලය වැඩිවු කලා
කුල මල යයි කැලේ බලා
ලොවේ දෙයියො සල්ලි තමා

ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග මොහිදීන් බෙග්
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1956 දී තිරගතවූ "දුප්පතාග‍ෙ දුක"චිත්‍රපටියේ ගීයකි.

1955 දී භාරතයේ තිරගතවූ "Shree 420" චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ "Dil ka haal sune dilwala" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

(මෙම තනුවට ම නිර්මාණය වූ තවත් ගී දෙකක්, 1956 දී තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියටත්, 1957 දී තිරගතවූ "සිරකරුවා" චිත්‍රපටියටත් ඇතුළත් වුණා.)



හින්දි ගීතය

Dil ka haal sune dilwala
Sidhi si baat na mirch masala
Kahake rahega kahanewala
Dil ka haal sune dilwala

Dil ka haal sune dilwala
Sidhi si baat na mirch masala
Kahake rahega kahanewala
Dil ka haal sune dilwala

Chhote se ghar
Me garib ka beta
Mai bhi hun maan
Ke nasib ka beta
Chhote se ghar
Me garib ka beta
Mai bhi hun maan
Ke nasib ka beta
Ranjogam bachapan
Ke saathi aandhiyo me
Jali jivan baati
Bhukh ne hai bade
Pyaar se pala

Dil ka haal sune dilwala
Sidhi si baat na mirch masala
Kahake rahega kahanewala
Dil ka haal sune dilwala

Haay karun kya surat aisi
Gaathake pure chor ke jaisi
Haay karun kya surat aisi
Gaathake pure chor ke jaisi
Chalataa phirta jaan ke ek din
Binaa dekhe pahachaan ke ek din
Baadhake le gaya pulisawala

Dil ka haal sune dilwala
Sidhi si baat na mirch masala
Kahake rahega kahanewala
Dil ka haal sune dilwala

Budhe daarogaa ne
Chashme se dekha
Budhe daarogaa ne
Chashme se dekha
Aage se dekha
Pichhe se dekha
Upar se dekha
Niche se dekha
Bolaa ye kya kar
Baithe ghotaalaa
Haay ye kya kar
Baithe ghotaalaa
Ye to hai thaanedaar
ka sala

Dil ka haal sune dilwala
Sidhi si baat na mirch masala
Kahake rahega kahanewala
Dil ka haal sune dilwala

Gam se abhi aazaad nahi mai
Kush magar aabaad nahi mai
Gam se abhi aazaad nahi mai
Kush magar aabaad nahi mai
Mazil mere paas khadi hai
Paanv me lekin bedi padi hai
Taaga deta hai daulatawala

Dil ka haal sune dilwala
Sidhi si baat na mirch masala
Kahake rahega kahanewala
Dil ka haal sune dilwala

Sun lo magar ye
Kisi se na kehana
Tinake ka leke
Sahara na bahanaa
Tinake ka leke
Sahara na bahanaa
Bin mausammal
Haar na gana
Aadhi raat ko
Machchil lana
Waranaa pakad
Legaa pulisawala

Dil ka haal sune dilwala
Sidhi si baat na mirch masala
Kahake rahega kahanewala
Dil ka haal sune dilwala.

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला

छोटे से घर
में गरीब का बेटा
मै भी हूँ मान
के नसीब का बेटा
छोटे से घर
में गरीब का बेटा
मै भी हूँ मान
के नसीब का बेटा
रंजोगम बचपन
के साथी आँधियो में
जलि जीवन बाटी
भूख ने है बड़े
प्यार से पाला

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला

हाय करूँ क्या सूरत ऐसी
गाथाके पुरे चोर के जैसी
हाय करूँ क्या सूरत ऐसी
गाथाके पुरे चोर के जैसी
चलता फिरता जान के एक दिन
बिना देखे पहचान के एक दिन
बाधाके ले गया पुलिसवाला

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला

बूढ़े दारोगा ने
चश्मे से देखा
बूढ़े दारोगा ने
चश्मे से देखा
आगे से देखा
पीछे से देखा
ऊपर से देखा
निचे से देखा
बोला ये क्या कर
बैठे घोटाला
हाय ये क्या कर
बैठे घोटाला
ये तो है थानेदार
का साला

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला

गम से अभी आज़ाद नहीं मई
कुश मगर आबाद नहीं मई
गम से अभी आज़ाद नहीं मई
कुश मगर आबाद नहीं मई
मज़िल मेरे पास खड़ी है
पाँव में लेकिन बेड़ी पड़ी है
तागा देता है दौलतवाला

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला

सुन लो मगर ये
किसी से न कहना
तिनके का लेके
सहारा न बहना
तिनके का लेके
सहारा न बहना
बिन मौसममाल
हार न जाना
आधी रात को
मच्छिल लाना
वरना पकड़
लेगा पुलिसवाला

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला.

Song - Dil ka haal sune dilwala
Singer - Manna Dey (Prabodh Chandra Dey)
Lyricist - Shailendra (Shankardas Kesarilal)
Composer - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie - Shree 420 (1955)

No comments: