පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
සත්‍යය පතුලින් ගලනා පිරිසුදු
වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ
මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ
සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
පසු නොබසින වීරිය පිරිපුන් බව
දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතුවිලි උදෙසා
කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා
ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග සුනිල් එදිරිසිංහ
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
සේකරයන්ගේ මේ කාව්‍යය බිහිවන්නට රබීන්ද්‍රනාත් තාගෝර් තුමා විසින් රචිත "ගීතාංජලී" පද්‍ය සංග්‍රහයේ 35 වැනි රචනාව පාදක වූවා යයි හැඟෙනවා.
කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
සත්‍යය පතුලින් ගලනා පිරිසුදු
වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ
මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ
සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
පසු නොබසින වීරිය පිරිපුන් බව
දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතුවිලි උදෙසා
කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා
ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග සුනිල් එදිරිසිංහ
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
සේකරයන්ගේ මේ කාව්‍යය බිහිවන්නට රබීන්ද්‍රනාත් තාගෝර් තුමා විසින් රචිත "ගීතාංජලී" පද්‍ය සංග්‍රහයේ 35 වැනි රචනාව පාදක වූවා යයි හැඟෙනවා.
මෙහි කලින් ඉදිරිපත් කළ ගැයුම සිදුවන්නේ, අමරදේවයන් විසින් තමා සමග මෙම ගීය ගයන්නට එක්වන ලෙස, අමරදේවයන් විසින්ම සුනිල් වෙත කෙරුණු ආරාධනාවකට අනුවයි.
මේ ගෙන එන්නේ මුල් ගායනයයි.
"ගීතාංජලී" පද්‍ය සංග්‍රහයේ 35 වැනි පැදි පෙළ
මේ ගෙන එන්නේ මුල් ගායනයයි.
"ගීතාංජලී" පද්‍ය සංග්‍රහයේ 35 වැනි පැදි පෙළ
চিত্ত যেথা ভয়শূন্য, উচ্চ যেথা শির,
জ্ঞান যেথা মুক্ত, যেথা গৃহের প্রাচীর
আপন প্রাঙ্গণতলে দিবসশর্বরী
বসুধারে রাখে নাই খণ্ড ক্ষুদ্র করি,
যেথা বাক্য হৃদয়ের উত্সমুখ হতে
উচ্ছ্বসিয়া উঠে, যেথা নির্বারিত স্রোতে
দেশে দেশে দিশে দিশে কর্মধারা ধায়
অজস্র সহস্রবিধ চরিতার্থতায়,
যেথা তুচ্ছ আচারের মরুবালুরাশি
বিচারের স্রোতঃপথ ফেলে নাই গ্রাসি---
পৌরুষেরে করে নি শতধা, নিত্য যেথা
তুমি সর্ব কর্ম চিন্তা আনন্দের নেতা,
নিজ হস্তে নির্দয় আঘাত করি, পিতঃ,
ভারতেরে সেই স্বর্গে করো জাগরিত॥
එය ඉංග්‍රීසියෙන් අකුරු කළ විට
Chitto jetha voi shunno , Uccho jetha shir
gyan jetha mukto , jetha griher prachir
apon prangon tole dibos shorbori
bosudhare rakhe nai khondo khudro kori
jetha bakko ridoyer utsomukh hote
ucchosia uthe, jetha nirbarito srote
deshe deshe dishe dishe kormodhara dhai
ojosro sohosro bidho choritarthotai ,
jetha tuccho acharer morubalu rashi
bicharer sroto poth fele nai grasi
pourushere kore ni shotodha , nitto jetha
tumi sorbo kormo chinta anonder neta ,
nij hoste nirdoi aghat kori pita
Bharotere sei sorge koro jagorito
තාගෝර් තුමා විසින් ම කළ පරිවර්ථනය මෙසේයි.
English translation
Where the mind is without fear and the head is held high;
Where knowledge is free;
Where the world has not been broken up into fragments by narrow domestic wars;
Where words come out from the depth of truth;
Where tireless striving stretches its arms towards perfection;
Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;
Where the mind is led forward by thee into ever-widening thought and action -
Into that heaven of freedom, my Father, let my country awake.
"Chitto Jetha Bhayshunyo"
ගීයක විලසින් කළ ගායන රැසක් අන්තර්ජාලය තුළ තිබෙනවා. ඒ අතරින් මා තෝරාගත්තා කීපයක්.
මේ ජිනුක් ගුප්තා සමග රජිබ් ගුප්තා කළ ගායනයක්.
මේ ජිනුක් ගුප්තා සමග රජිබ් ගුප්තා කළ ගායනයක්.
ආචාර්ය මදන් මෝහන්ගේ ඉදිරිපත් කිරීමක්.
නව ආරකට ගීය ගැයුවා අනිමේශ් මෙලෙසින්
පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව, එතුමා භාරතයේ භාත්ඛණ්ඩේ ආයතනයේ ශිල්ප හැදෑරූ සමයේ සමස්ථ ඉන්දීය වයලීන තරඟයෙන් ජයග්‍රහණය ලබන්නට සමත් විය. මේ සමයේ ඇසුරු කළේ, හැදෑරුවේ හින්දුස්ථානි සංගීතයම බැවින් රාගධාරී සංගීතයේ විශිෂ්ඨ කෘති හදවතේ ලැගුම්ගත් බව පෙන්නුම් කරන ගීයකි, එතුමා අතින් නිර්මානයවූ "පටු අදහස් නම් පවුරින් ලෝකය" යන ගීය.
"කේඩාර් රාගය මත පදනම්ව බිහිවුණාවූ රවි ශන්කර් තුමා නිර්මානය කළ Darashan Do Ghanashyam Naath Morii Ankhiyan Pyasi Re යන ගීයේ අභාෂයෙන් එතුමා තනුවක් සකසා ගත්තේ හිතේ පැලපදියම් වූ තාගෝර් තුමාගේ "ගීතාංජලී" කාව්‍ය සංග්‍රහයේ එන කාව්‍යයකින් ගීයක් තනාගැනීමේ අරමුණෙනි.
කුළුපග ඇසුරේ සිටි මහගම සේකරයන්ට මේ අදහස දක්වා ලූ කල්හී, සේකරයන් තෝරාගත්තේ "ගීතාංජලී" කාව්‍ය සංග්‍රහයේ 35 වැනි කාව්‍යයි.
මේ ගැන මා මෙහි පූර්වයෙන් සඳහන් කර ඇත.
දැන් අපි අහමු, 1957 දී තිරගතවූ Narsi Bhagat චිත්‍රපටියට, මන්නා ඩේ, හේමන්ත් කුමාර් හා සුදා මල්හෝත්‍රා ගායනා කළ Darashan Do Ghanashyam Naath නමැති ගීය.
darshan do ghanshyam nath mori, ankhiya pyasi re
darshan do ghanshyam nath mori, ankhiya pyasi re
darshan do ghanshyam
man mandir ki jyot jaga do
man mandir ki jyot jaga do
ghat ghat basi re, darshan do ghanshyam
mandir mandir murat teri
phir bhi naa dikhe surat teri
mandir mandir murat teri
phir bhi naa dikhe surat teri
yug beete na ai milan ki
puranamasi re, darshan do ghanshyam
dwaar daya ka jab tu khole
pancham sur me gunga bole
dwaar daya ka jab tu khole
pancham sur me gunga bole
andha dekhe langda chal kar
pahunche kasi re, darshan do ghanshyam
pani pi kar pyas bujhaun
nainan ko kaise samjhaaun
aankh michauli chhodo ab
man ke basi re
darshan do ghanshyam nath mori, ankhiya pyasi re
darshan do ghanshyam
दर्शन दो घनश्याम नाथ मोरी, अंखिया प्यासी रे
दर्शन दो घनश्याम नाथ मोरी, अंखिया प्यासी रे
दर्शन दो घनश्याम
मन मंदिर की ज्योत जगा दो
मन मंदिर की ज्योत जगा दो
घट घट बसी रे, दर्शन दो घनश्याम
मंदिर मंदिर मूरत तेरी
फिर भी ना दिखे सूरत तेरी
मंदिर मंदिर मूरत तेरी
फिर भी ना दिखे सूरत तेरी
युग बीते ना ऐ मिलन की
पूरणमासी रे, दर्शन दो घनश्याम
द्वार दया का जब तू खोले
पंचम सुर में गूंगा बोले
द्वार दया का जब तू खोले
पंचम सुर में गूंगा बोले
अंधा देखे लंगड़ा चल कर
पाहुंचे कासी रे, दर्शन दो घनश्याम
पानी पी कर प्यास बुझाऊँ
नैनन को कैसे समझाऊं
आंख मिचौली छोड़ो अब
मन के बसी रे
दर्शन दो घनश्याम नाथ मोरी, अंखिया प्यासी रे
दर्शन दो घनश्याम
Singers - Manna Dey, Hemant Kumar, Sudha Malhotra
Music Director - Ravi (Ravi Shankar Sharma)
Lyricist - Gophal Singh Nepali
Movoe - Narsi Bhagat (1957)
මේ ගීය මන්නා ඩේ ඒකල ගායනයක් ලෙස ද ඉදිරිපත් කර තිබෙනවා.
මන්නා ඩේ ගැයූ ගීයේ පද පහත අයුරිනි.
(Manna Dey solo)
aaj faisla tere dwaar par
meri jeet hai tere haar par
haar jeet hai teri
main to charan upaasi re ae ae
darshan do ghanshyaam naath mori
ankhiyaan pyaasi re
darshan do ghanshyaam
man mandir ki jyoti jaga do
man mandir ki jyoti jaga do
ghat ghat baasi re ae ae
darshan do ghanshyam
dwaar khada kab se matwaara
maange tum se haar tumhaara
narsingh ki ye vinti sun lo
bhakt vilaasi re ae ae
darshan do ghanshyam
laaj na lut jaaye prabhu teri
naath karo na daya mein deri ee ee
laaj na lut jaaye prabhu teri
naath karo na daya mein deri ee ee
teeno lok chhod kar aao
gangan niwaasi re ae ae
darshan do ghanshyam
aa aa aa
aa aa aa
darshan do ghanshyam
aa aa aa
aa aa aa
darshan do ghanshyaaam
aa aa aa
aa aa aa
darshan do ghanshyaaaam
aa aa aa aa aa
ghanshyaaaam
aa aa aa
ghanshyaaam
aa aa aa
1 comment:
Thank you so much for your earnest dedication to analyse the background of this song and to present us a nice comparative review. After listening the three Bengali songs, it is quite clear that Sekara and Amaradeva have done the greatest justice to Thakoor's poem with a true patriotic lyric, tune and voice!
Post a Comment