Monday, April 13, 2015

පැරදීලා පලා ගියේ නෑ

පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ

පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ

දුක සංකා හැර දිගැසේ
සැනසීලා ඉණු නොලසේ ...//
ළයෙහී රන් ගිරි සිරසේ
රැදෙමී මා විත් වලාකුළක් සේ

පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ

රන් කාසී කොහෙන් ගෙනෙම්දෝ
රන් මාලා කෙසේ සොයම්දෝ ...//
හිස් දෑතින් කෙසේ එමීදෝ
මා එනතුරු ඔබ බලා හිඳීදෝ

පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: