නොවිඳි
සුවඳක් දැනේ
නොලද
සුවයක් සදා පුබුදුවා
සුවහසක්
පැතුමන්
රෝස
කුසුමක් පිපී
මා
අවදිකර යහනින්
ඔබ
එබී හිනැහේ කවුළුවෙන් ...//
කියා
රහසක් සැලෙන දෙතොලින්
නොනැඟෙනා
වදනින්
නොහැඟෙනා
අරුතින්
රෝස
කුසුමක් පිපී
නොවිඳි
සුවඳක් දැනේ
නොලද
සුවයක් සදා පුබුදුවා
සුවහසක්
පැතුමන්
රෝස
කුසුමක් පිපී
ඔබේ
සුවඳ ලද මොහොතින්
සිත
වෙලා සිටි ඒ ආදරෙන් ...//
මගේ
තනිකම හඬයි ඉකිබිඳ
දෙපාමුල
හැපෙමින්
වසා
මුව දෝතින්
රෝස
කුසුමක් පිපී
නොවිඳි
සුවඳක් දැනේ
නොලද
සුවයක් සදා පුබුදුවා
සුවහසක්
පැතුමන්
රෝස
කුසුමක් පිපී
ගායනය
– සුනිල් එදිරිසිංහ
පද
රචනය - කුමාරදාස සපුතන්ත්රී
තනුව
හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය 1996 දී “රෝස කුසුමක්”
සංයුක්ත තැටියට හා කැසට් පටයටත් 2003 දී
“The best of Sunil 2”
සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.
No comments:
Post a Comment