Wednesday, October 5, 2016

මා ළඟ හිනැහී ඉන්නවම්

මා ළඟ හිනැහී ඉන්නවම් ඔබ ප්‍රීතිය මාගෙයි සෑමදා
මා ළඟ සැනසී ඉන්නවම් ඔබ ලෝකය මාගෙයි සෑමදා ...//

ඕ ඔ ඔඔ ඕ... ඔඔ ඕ... ඔඔ ඕ...

සම්පත සුන්දර බව ලෝකේ
මෙහි සෑමදාම මතුවී යන්නේ ...//
පුහු බේදේ නෑනේ මෙහි වේ විනෝදේ
මෙහි වේ විනෝදේ
ප්‍රේමේ ජීවනතාවේ
රන් මිණි මුතු කාසි දැකලා නැහැනේ
සුන්දර බිම මේ

මා ළඟ හිනැහී ඉන්නවම් ඔබ ප්‍රීතිය මාගෙයි සෑමදා
මා ළඟ සැනසී ඉන්නවම් ඔබ ලෝකය මාගෙයි සෑමදා

මා ළඟ හිනැහී ඉන්නවම් ඔබ ප්‍රීතිය මාගෙයි සෑමදා (අඅ ආඅ අඅ අඅ ආඅ අඅ ආඅ ආ

මා ළඟ සැනසී ඉන්නවම් ඔබ ලෝකය මාගෙයි සෑමදා (අඅ ආඅ අඅ අඅ ආඅ අඅ ආඅ ආ

ගායනය - එච්. ආර්. ජෝතිපාල
ගීත ප්‍රබන්ධය – චිත්‍රානන්ද අබේසේකර
තනුව - අවිනිශ්චිතයි

1963 දී තිරගත "සුදු සඳේ කළු වලා" චිත්‍රපටියේ ගීයකි.

මුල් ගීයේ සංරක්ෂණයවී ඇති කොටස




නව ගායනයක් 

(නව ගායනයට අදාල පද ගෙත්තම පහතින් ඇත.)

මා ළඟ හිනැහී ඉන්නවම් ඔබ ප්‍රීතිය මාගෙයි සෑමදා
මා ළඟ සැනසී ඉන්නවම් ඔබ ලෝකය මාගෙයි සෑමදා ...//
තන
සම්පත සුන්දර බව ලෝකේ
මෙහි සෑමදාම මතුවී යන්නේ ...//
පුහු බේදේ නෑනේ
මෙහි වේ විනෝදේ
මෙහි වේ විනෝදේ
ප්‍රේමේ ජීවනතාවේ
රන් මිණි මුතු කාසි දැකලා නෑනේ
සුන්දර බිම මේ

මා ළඟ හිනැහී ඉන්නවම් ඔබ ප්‍රීතිය මාගෙයි සෑමදා
මා ළඟ සැනසී ඉන්නවම් ඔබ ලෝකය මාගෙයි සෑමදා

උදයේ පිපි නෙළුම් මලක් සේ
ඔබ මාගෙ ජීවිතේ
සනසාවි ජීවේ
ඔබ රෑ පිපි කුමුදක් වාගේ
මගේ ජීවිතේ
සනසාවි ජීවේ
පෙම් රස පිබිදෙන්නේ පිවිතුරුතාවේ
සුන්දර බිම මේ
සුන්දර බිම මේ

මා ළඟ හිනැහී ඉන්නවම් ඔබ ප්‍රීතිය මාගෙයි සෑමදා
මා ළඟ සැනසී ඉන්නවම් ඔබ ලෝකය මාගෙයි සෑමදා


Song - Ma Langa Hinehee Innawanam
Singer - H.R. Jothipala
Lyricist - Chithrananda Abesekara
Composer - Unknown
Movie - Sudu Sande Kalu Wala 1963

ගීයේ සිනමා දර්ශන


No comments: