Tuesday, December 27, 2016

දූ අනුරාධා

දූ අනුරාධා
දූ අනුරාධා
දූ අනුරාධා ....//

කෝමල අත් පා සෙමින් සැලේ
හිනැහී යළි මව් තුරුළෙ වෙලේ ..//
හදවත රැඳි දුක් සැණින් මැකේ
ජීවිතයම සොම්නසින් පිරේ
ජීවිතයම සොම්නසින් පිරේ

දූ අනුරාධා
දූ අනුරාධා
දූ අනුරාධා

ප්‍රාර්ථනාවන් මල් පුබුදා
සිරිදුන අප පැල වෙත කැන්දා ...//
පිය රජු ලෙස මා කිරුළ දරා
රජ වෙමි මගෙ දිවි තිබෙන තුරා
රජ වෙමි මගෙ දිවි තිබෙන තුරා

දූ අනුරාධා
දූ අනුරාධා
දූ අනුරාධා ....//

දූ අනුරාධා /////.

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments: