Friday, January 20, 2017

නංගී මගෙ නංගී

හේ හෝ හෝ .....
හෝ හෝ හො හෝ ..
හෝ හෝ හෝ ...
හෝ හෝ හො හෝ ... //

නංගී
මගෙ නංගී
රූං කියාලා
ආවේ
කාගෙත් හොඳ කාලේ ආවා ....//

ආච්චිගෙ සීයලාගෙ දාඩිය ගෙවී
කෙල්ලේ අපගෙ සුබ කාලෙ ආවා

නංගී
මගෙ නංගී

අක්කර ගාණෙ නෑ
වස්තුව ගාණෙ නෑ
ලොකු කම් ඇත්තෙ නෑ

ඉස්සර සල්ලි බලේ
දැන් එම කාලෙ නෑ ...//
තේරෙයි මේ යුගෙහී අපේ කාලෙ දැන්
උරුමෙ මහපොළොවේ
උරුමෙ මහපොළොවේ දැන් කාටත් ලැබීලා
කෙල්ලේ අපගෙ හොඳ කාලෙ ආවා

නංගී
මගෙ නංගී

කොන්ද නමාලා සිටී
වැන්ද ඒ කාලෙ ගෙවී
වැන්ද ඒ කාලෙ දැං

වැන්ද ඒ කාලෙ දැං
ගෙවුණේ ගෙවුණේ ...//
අප මේ හිනා වීලා ඉන්නේ ජන යුගයේ
අද අප මේ රටේ ...
අපේ මේ ලකේ සුබ කාලෙ උදා වී
කෙල්ලේ අපගෙ සුබ කාලෙ ආවා

නංගී
මගෙ නංගී
රූං කියාලා
ආවේ
කාගෙත් හොඳ කාලේ ආවා ....//

නංගී
මගෙ නංගී

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගී තනුවකි.
1978 දී තිරගත වූ "චණ්ඩි ශ්‍යාමා" චිත්‍රපටියේ ගීයකි.

මේ ගීය සඳහා යොදා ගත් තනුව, කිෂෝර් කුමාර් විසින් 1973 දී  "Gaai Aur Gori" චිත්‍රපටියට ගයන ලද, "Gori O Gori Prem Kar Le" ගීයෙන් උපුටා ගෙන ඇත.





Gori o gori prem kar le,
Aisa premi phir na milega
Gori o gori prem kar le,
Aisa premi phir na milega
Aa tere balo me yeh phul laga du
Ke aisa phul phir na khilega
Gori o gori prem kar le,
Aisa premi phir na milega
Gori o gori

Jab tere dil se han jab tere dil se ho
Jab tere dil se mera dil takarayega
Jab tere dil se mera dil takarayega
Teree kasam bas maja aa jayega
Dolegee dharati, dolegee dharati
Aur ambar hilega
Aisa premi phir na milega
Gori o gori

Phir na kahana aawaj na di
Prem kar le,
Aisa premi phir na milega
Gori o gori

Baaten karenge mulakate karenge
Baaten karenge, baaten karenge
Ham chupake chupake
Baaten karenge ham chupake chupake
Chori chori milenge duniya se chhup ke
Kisi ko bhee, kisi ko bhee
Kuchh pata naa chalega
Aisa premi phir na
Gori o gori

Phir na kahana aawaj na di
Prem kar le,
Aisa premi phir na milega

Aa tere balo me yeh phul laga du
Ke aisa phul phir na khilega
Gori o gori prem kar le,
Aisa premi phir na milega
Gori o gori.

Movie/album: Gaai Aur Gori (1973)
Singers: Kishore Kumar
Song Lyricists: Anand Bakshi
Music Composer: Laxmikant Shantaram Kudalkar (Laxmikant Pyarelal), Pyarelal Ramprasad Sharma (Laxmikant Pyarelal)
Music Director: Laxmikant Shantaram Kudalkar (Laxmikant Pyarelal), Pyarelal Ramprasad Sharma (Laxmikant Pyarelal)
Director: M.A. Thirumugham
Starring: Shatrughan Sinha, Jaya Bachchan, Bindu

हे हो हो हो हो
गोरी ओ गोरी प्रेम कर ले ऐसा प्रेमी फिर ना मिलेगा
आ तेरे बालों में ये फूल लगा दूँ
के ऐसा फूल फिर ना खिलेगा
गोरी ओ गोरी ...

जब तेरे दिल से हाँ जब तेरे दिल से हो
जब तेरे दिल से मेरा दिल टकराएगा -२
तेरी क़सम बस मज़ा आ जाएगा
( डोलेगी धरती ) -२ और अम्बर हिलेगा
ऐसा प्रेमी फिर ना ...

फिर न कहना आवाज़ न दी

बातें करेंगे मुलाक़ाते करेंगे
( बातें करेंगे ) -२ हम चुपके-चुपके -२
चोरी-चोरी मिलेंगे दुनिया से छुप के
( किसी को भी ) -२ कुछ पता ना चलेगा
ऐसा प्रेमी फिर ना ... ...

No comments: