Friday, January 20, 2017

කරුමෙකී උපන්නෙ ලොවේ

කරුමෙකී උපන්නෙ ලොවේ
වේදනා රැසයි

කරුමෙකී උපන්නෙ ලොවේ
වේදනා රැසයි
මව් පියන් නැතේ //

අම්ම නැතී දුවකට මේ ජීවිතේ දුකයි
හිඳ පලක් නැතේ //

මාගෙ මවයි පියයි නොමැත
දෑස නැතිව වාගෙ නේ
චංචල වෙයි සිත ද සැලෙයි
මව් ගෙ තුරුළ නෑ අනේ
ලෝකෙම මුළු පාළු අඳුරු ආකරයෙකි දෙයියනේ

තනිවුණා අනාත වුණා
ජීවිතේ දුකයි මව් පි‍‍යන් නැතේ
මව් පි‍‍යන් නැතේ

ගායනය - සුජාතා අත්තනායක
පද - ධර්මසිරි ගමගේ
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1978 දී තිරගත වූ "චණ්ඩි ශ්‍යාමා" චිත්‍රපටියේ ගීයකි.

ස්වතන්ත්‍ර නිර්මායක්ද අනුකාරක ද යන්න නොදනී.

No comments: