සෝඩ නොදා විස්කි බ්‍රැන්ඩි
පදමට ගහලා
සෝඩ නොදා විස්කි බ්‍රැන්ඩි
පදමට ගහලා
දෙව් ලෝකේ පේන පේන සුදිය
සීල් බෝතලේ//
සීල් බෝතලේ//
සීල් බෝතලේ//
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑණු නොදන්නේ
මේ මධ්‍යපානෙ බීමෙ ජොලිය ගෑණු නොදන්නේ
ගෑණු නොදන්නේ //
ඒ රසය දන්න නිසයි පිරිමි අපට
නොදෙන්නේ //
අපට නොදෙන්නේ
පිරිමි අපට නොදෙන්නේ
අපි සීල් බාගෙ අතට අරන් සූර්
පෙන්නලා
මේ මෝඩ පිරිමි අල්ලෙ නටව සිත
සැප ගන්නා //
සිත සැප ගන්නා
ගෑණුන්ට නොදී පිරිමින් ඇයි
ෂෝක් කරන්නේ //
ඇයි ෂෝක් කරන්නේ
ඇයි ෂෝක් කරන්නේ
ෂෝක් කරන්නේ
ෂෝක් කරන්නේ
ඒ නිසයි අපිත් අපෙ නිදහස
ගන්න හදන්නේ
සෝඩ නොදා
සෝඩ නොදා
ගායනය - ජෙමිනි කාන්තා
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - සී.එන්.
පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ ද්‍රවිඪ ගී
තනුවකි.
ගීයේ සිනමා දර්ශන (වීඩියෝව උසස් තත්වයක නැත. තිස්ස නාගොඩවිතාන මහතාගේ අනුගහයෙනි.]
මේ ගීය "කොච්චි" කණ්ඩායම ගැයුවා මෙලෙසින්

No comments:
Post a Comment