Saturday, March 9, 2019

තොල ගෑ අමාවේ රහා


තොල ගෑ අමාවේ රහා
තොලට හුරුවෙලා
නොකරනු චෝදනා
මා අසරණයි
ගෙදර බිරිඳ දරුවන් සිහිවේ

තොල ගෑ අමාවේ රහා
තොලට හුරුවෙලා
නොකරනු චෝදනා
මා අසරණයි

මහද හඬන හඬ ලොවක් පුරා ඇසුනොත් බියයි
මගෙ මනාප ඇගෙ මනාප රෑ දෙපොලක නිදයි
මා කොතැන කොහි ගියත් එන්නේ හෙටයි

තොල ගෑ අමාවේ රහා
තොලට හුරුවෙලා
නොකරනු චෝදනා
මා අසරණයි

නැවත හෙටද එයි දිනක් ලඳේ එදිනත් මගෙයි
ඔබ නිසාම දුක් වුනණාට මේ හදවත හඬයි
ඒ කඳුළු හඬ දෙතැයි දෙනුවන් බියයි

තොල ගෑ අමාවේ රහා
තොලට හුරුවෙලා
නොකරනු චෝදනා
මා අසරණයි
ගෙදර බිරිඳ දරුවන් සිහිවේ

ගායනය - ප්‍රියා සූරියසේන
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ප්‍රියා සූරියසේන

No comments: