Tuesday, May 7, 2019

සීතලයි සීතලයි

සීතලයි
සීතලයි
හිම වාගේම සීතලයි ජලේ ....//

හිරිතලා ඇඟේ
කිලිපොලා නැඟේ
කිතිකවා ජලේ
හා හහ් හහ් හා ...//

සිත පිනවා ගියා රසයේ වෙලී
ගත සනසාලියා ජලයේ හෙළී ....//

මඳ පවනේ සැලී
මුදු සුවඳේ ගැලී ....//
මා හද යයි කළඹා

රන හංසී වගේ අත් පාද මගේ
සල සලා දියේ යමි පීනලා ....//

රුං රුං රුං ගාලා ගුමු නාදේ දිදී
රොන් ගන්නා ලෙසේ බමරා වදී ....//

ඉඟි බිඟ පා බලා
රළ පෙළ පාදලා ....//
ඕළු නෙළුම් පිපිලා

හිරු රැසේ වැදී
දිය මැදේ හැදී
හරි හැඩයි නෙළුම් මල් මේ විලේ ....//

නෙළ නෙළ නෙළුම් පළඳා හිසේ
විල තුළ පීනමී විඳලා රසේ ....//

සැළලිහිණී කොබෙයි
ඵල බුදිමින් එබෙයි ....//
මේ මනරම්ය වනේ

හිරිතලා ඇඟේ
කිලිපොලා නැඟේ
කිතිකවා ජලේ
හා හහ් හහ් හා ...//

ගායනය - ලතා වල්පොල
පද රචනය - විනීත් ජයසූරිය
සංගීතය - පී.එස්. දිවාකර්

1957 දී තිරගත වූ සුකුමලී චිත්‍රපටියේ ගීයකි.

1953 දී භාරතයේ තිරගතවූ Chacha Chaudhary හින්දි චිත්‍රපටියට, ආශා බෝස්ලේ ගායනා කළ Mori Chham Chham O Chham Baje Payal යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



ගීයේ සිනමා දර්ශන



තනුව උපුටා ගත් හින්දි ගීතය

मोरी छम छम, ओ छम बाजे पायल

ओ जिया मोरा घायल

ओ जिया मोरा घायल


लो चली है वो सर्द हवाएं उठी है घटाये

कहीं डर जाए

लो चली है वो सर्द हवाएं उठी है घटाये

कहीं डर जाए

मोरी छम छम, ओ छम बाजे पायल

ओ जिया मोरा घायल

ओ जिया मोरा घायल

मोरी छम छम, ओ छम बाजे पायल

ओ जिया मोरा घायल

ओ जिया मोरा घायल


मेरी घूँघट की हलचल पुकारे

समझ ले इशारे बलम मोर प्यारे

मेरी घूँघट की हलचल पुकारे

समझ ले इशारे बलम मोर प्यारे

मोरी छम छम, ओ छम बाजे पायल

ओ जिया मोरा घायल

ओ जिया मोरा घायल

मोरी छम छम, ओ छम बाजे पायल

ओ जिया मोरा घायल

ओ जिया मोरा घायल


देखो देखो जी प्रीत निभाना

नजर न चुराना चले नहीं जाना

देखो देखो जी प्रीत निभाना

नजर न चुराना चले नहीं जाना

मोरी छम छम, ओ छम बाजे पायल

ओ जिया मोरा घायल

ओ जिया मोरा घायल

मोरी छम छम, ओ छम बाजे पायल

ओ जिया मोरा घायल

ओ जिया मोरा घायल


mori chham chham, o chham baaje payal

o jiya mora ghayal

o jiya mora ghayal


lo chali hai wo sard hawaye uthi hai ghataye

kahin dur jaye

lo chali hai wo sard hawaye uthi hai ghataye

kahin dur jaye

mori chham chham, o chham baaje payal

o jiya mora ghayal

o jiya mora ghayal

mori chham chham, o chham baaje payal

o jiya mora ghayal

o jiya mora ghayal


meri ghunghat ki hulchul pukare

samajh le ishare balam more pyare

meri ghunghat ki hulchul pukare

samajh le ishare balam more pyare

mori chham chham, o chham baaje payal

o jiya mora ghayal

o jiya mora ghayal

mori chham chham, o chham baaje payal

o jiya mora ghayal

o jiya mora ghayal


dekho dekho ji preet nibhana

najar na churana chale nahi jana

dekho dekho ji preet nibhana

najar na churana chale nahi jana

mori chham chham, o chham baaje payal

o jiya mora ghayal

o jiya mora ghayal

mori chham chham, o chham baaje payal

o jiya mora ghayal

o jiya mora ghayal


Song - Mori Chham Chham O Chham Baje Payal

Singer - Asha Bhosle

Lyricist - Rajinder Krishan

Music Composer - Madan Mohan

Movie - Chacha Chaudhary (1953)


No comments: