ඊයේ දවස තරම්
හෙට දවසත්
සුන්දර වේ මැයි
යුවතිය ඔබම තරම්
හැගුමන් දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
සඳ උගුල්ලා අහසින්
ඔබට පෙනෙනා අයුරින්
අරුමැසි කවක් ලියන්නම්
පිබිදී නව ඍතුවක් සේ
කවුරුත් නොගැයූ ආදරයේ
මිහිරිම ගීය ගයන්නම්
ඊයේ දවස තරම්
හෙට දවසත්
සුන්දර වේ මැයි
යුවතිය ඔබම තරම්
හැගුමන්
දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
මල් අවුස්සා රහසින්
ගිලිහෙන පෙති ගානේ
කෝටියක් තරම් සිප ගැනුම්
ඇඳ වියනට ඉහළින්
ඔබ තුරුළට හෙළන්නම්
ඊයේ දවස තරම්
හෙට දවසත්
සුන්දර වේ මැයි
යුවතියෙ ඔබම තරම්
හැගුමන්
දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
ගායනය - ලෙළුම් රත්නායක
පද රචනය - චාමින්ද රත්නසූරිය
තනුව හා සංගීතය - කසුන් කල්හාර
Eeye Dawasa Tharam - Lelum Rathnayaka
හෙට දවසත්
සුන්දර වේ මැයි
යුවතිය ඔබම තරම්
හැගුමන් දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
සඳ උගුල්ලා අහසින්
ඔබට පෙනෙනා අයුරින්
අරුමැසි කවක් ලියන්නම්
පිබිදී නව ඍතුවක් සේ
කවුරුත් නොගැයූ ආදරයේ
මිහිරිම ගීය ගයන්නම්
ඊයේ දවස තරම්
හෙට දවසත්
සුන්දර වේ මැයි
යුවතිය ඔබම තරම්
හැගුමන්
දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
මල් අවුස්සා රහසින්
ගිලිහෙන පෙති ගානේ
කෝටියක් තරම් සිප ගැනුම්
ඇඳ වියනට ඉහළින්
ඔබ තුරුළට හෙළන්නම්
ඊයේ දවස තරම්
හෙට දවසත්
සුන්දර වේ මැයි
යුවතියෙ ඔබම තරම්
හැගුමන්
දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
ගායනය - ලෙළුම් රත්නායක
පද රචනය - චාමින්ද රත්නසූරිය
තනුව හා සංගීතය - කසුන් කල්හාර
Eeye Dawasa Tharam - Lelum Rathnayaka
No comments:
Post a Comment