Saturday, September 19, 2020

දුප්පතාට කෝ සැප ලෝකේ


දුප්පතාට කෝ සැප ලෝකේ //

මේ ජන සමාජෙ දෙපිලක් බෙදිලා
දුප්පතාට කෝ සැප ලෝකේ

නැති බැරිකම් ඔහු පොළඹයි
නොමඟ යවයි සොරෙකු කරයි
අන්ථ දුකේ ඔබ වැටුණා
නම් දරාපු සොරෙකු වුණා
අන්ථ දුකේ ඔබ වැටුණා
දුප්පතාට කෝ සැප ලෝකේ
මේ ජන සමාජෙ දෙපිලක් බෙදිලා
දුප්පතාට කෝ සැප ලෝකේ

නංගි ඔබේ දුකෙනි බොහෝ
කවුද අනේ මෙ හදි කළෝ
ඔඔඔඔ ඔඔ ඕ....
නංගි ඔබේ දුකෙනි බොහෝ
කවුද අනේ මෙ හදි කළෝ

දැන් නිරේකි ඈට මෙ ලෝ
ඈ අනාථ ළඳකි අහෝ
අතන මතෙන ඇවිද පාරෙ
කඳුළු බිබී වැළපෙනවා
දුප්පතාට කෝ සැප ලෝකේ
මේ ජන සමාජෙ දෙපිලක් බෙදිලා
දුප්පතාට කෝ සැප ලෝකේ

සුන්දරීට දුන්න ගින්න
බෑ දෙවියනි නිවාගන්න

සුන්දරීට දුන්න ගින්න
බෑ දෙවියනි නිවාගන්න
මුහුණ දෙන්න බෑ ලෝකේ

මුහුණ දෙන්න බෑ ලෝකේ
අහස පොළව දෙස බලාලා
සුසුම් හෙළා ළතවෙනවා
දුප්පතාට කෝ සැප ලෝකේ
මේ ජන සමාජෙ දෙපිලක් බෙදිලා
දුප්පතාට කෝ සැප ලෝකේ

කන්න වේල ගන්න සොයා
යන්න නොදී මහපාරේ

දික් කරලා නෝට්ටු කාසි
තරුණො එතී අත අල්ලා

දන්නවාද අයිය කෙසේ
පුංචි නඟා හට වූදේ

මොකද වෙන්නෙ කවුද දන්නෙ
ඉන්නෙ නැද්ද දුගියා

ඉන්නෙ නැද්ද දුගියා....

පද - කරුණාරත්න අබේසේකර


චිත්‍රපටිය - ශූරයා 1957
තනුව - පෙන්ඩියාලා නාගේෂවර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ 1955 දී තිරගතවූ Donga Ramudu නම් තෙළුගු චිත්‍රපටියට, Ghantasala Venkateswararao ගැයූ Cherasala Palainava නම් ගීයෙනි


තෙළුගු ගීය

పల్లవి : 

చెరసాల పాలైనావా...
చెరసాల పాలైనావా
ఓ సంబరాల రాంబాబూ... చెరసాల పాలైనావా

అనుకున్నది నీవొకటి... అయినది మరి వేరొకటి
అనుకున్నది నీవొకటి... అయినది మరి వేరొకటి
ముందు చూపు లేదాయె... మాయని అపవాదాయె

చెరసాల పాలైనావా... 

పరువే తన పెన్నిధిగా బ్రతికే నీ సోదరిని
పరువే తన పెన్నిధిగా బ్రతికే నీ సోదరిని

పూలమ్మిన చోటనే కట్టెలమ్మగా జేసి
పూలమ్మిన చోటనే కట్టెలమ్మగా జేసి
నిలువ నీడ పోద్రోసి నడివీధుల పాల్చేసి

చెరసాల పాలైనావా... ఓ సంబరాల రాంబాబూ...
చెరసాల పాలైనావా... 

నిన్ను గని... మెచ్చుకొని నీకే మనసిచ్చుకొని
నిన్ను గని... మెచ్చుకొని నీకే మనసిచ్చుకొని
ఎన్నెన్నో కలలుగనే...
ఎన్నెన్నో కలలుగనే....
చిన్నదాని జీవితము చీకటిగా జేసి

చెరసాల పాలైనావా... ఓ సంబరాల రాంబాబూ
చెరసాల పాలైనావా... 

ఫలి యిమ్మని ఆశించిన ఫక్కుమనే నొక పలువ
పైసలాశ జూపించి ఓర జూచునొక ఉలువ
పని చూపి పరువు మాపి... పైటలాగు నొక చెలటి
అండలేని ఆడదాని కాదరణే కరువా... ఆదరణే కరువా

pallavi: 

Cerasāla pālaināvā...
Cerasāla pālaināvā
ō sambarāla rāmbābū... Cerasāla pālaināvā

Anukunnadi nīvokaṭi... Ayinadi mari vērokaṭi
anukunnadi nīvokaṭi... Ayinadi mari vērokaṭi
mundu cūpu lēdāye... Māyani apavādāye

cerasāla pālaināvā...

Paruvē tana pennidhigā bratikē nī sōdarini
paruvē tana pennidhigā bratikē nī sōdarini

pūlam'mina cōṭanē kaṭṭelam'magā jēsi
pūlam'mina cōṭanē kaṭṭelam'magā jēsi
niluva nīḍa pōdrōsi naḍivīdhula pālcēsi

cerasāla pālaināvā... Ō sambarāla rāmbābū...
Cerasāla pālaināvā... 

Ninnu gani... Meccukoni nīkē manasiccukoni
ninnu gani... Meccukoni nīkē manasiccukoni
ennennō kalaluganē...
Ennennō kalaluganē....
Cinnadāni jīvitamu cīkaṭigā jēsi

cerasāla pālaināvā... Ō sambarāla rāmbābū
cerasāla pālaināvā...

Phali yim'mani āśin̄cina phakkumanē noka paluva
paisalāśa jūpin̄ci ōra jūcunoka uluva
pani cūpi paruvu māpi... Paiṭalāgu noka celaṭi
aṇḍalēni āḍadāni kādaraṇē karuvā... Ādaraṇē karuvā

Singer - Ghantasala (Ghantasala Venkateswararao)
Lyricist - Samudrala Sr. (Samudrala Raghavacharya)
Music composer - Pendyala Nageswara Rao


මේ තෙළුගු චිත්‍රපටිය, දමි්‍ළ බසින් දෙබස් කවා Thiruttu Raman නමින් 1956 දී තිරගත වුණා.
පහත ඇත්තේ ඉහත ගීයට අනුරූප දමිළ ගීයයි. ගැයුවේ තෙළුගු ගීය ගැයූ Ghantasala.

No comments: