Saturday, September 12, 2020

සුදු පාට මීදුම් ගලාලා

සුදු පාට මීදුම් ගලාලා
අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා බැඳීලා
දෙදෙනාට රහසේ කියා දේ

සුදු පාට මීදුම් ගලාලා
අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා බැඳීලා
දෙදෙනාට රහසේ කියා දේ

ආදරේ... (ඒ.. ඒ.. එඑඑඑ ඒ...
ආදරේ.... (ඒ.. ඒ.. එඑඑඑ ඒ...

නීල ඔබෙ දෑස යහනාව සුව දේ
දෙන්න සැතපෙන්න ඉඩ දෙන්න නිබඳේ ....//

එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ ...//
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ

සුදු පාට මීදුම් ගලාලා
අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා බැඳීලා
දෙදෙනාට රහසේ කියා දේ

ආදරේ... (ඒ.. ඒ.. එඑඑඑ ඒ...
ආදරේ.... (ඒ.. ඒ.. එඑඑඑ ඒ...

ඈත දිය රැල්ල පිස ආව සුළඟයි
ගන්න අත ගන්න ළං වෙන්න සිසිලයි ...//

සීත දුරු වන්නෙ අද වාගෙ රැයකයි
සීන එළිවන්නෙ හෙට ආයෙ හිරුටයි ...//
සීන එළිවන්නෙ හෙට ආයෙ හිරුටයි

සුදු පාට මීදුම් ගලාලා
අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා බැඳීලා
දෙදෙනාට රහසේ කියා දේ

සුදු පාට මීදුම් ගලාලා
අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා බැඳීලා
දෙදෙනාට රහසේ කියා දේ

ආදරේ... (ඒ.. ඒ.. එඑඑඑ ඒ...
ආදරේ.... (ඒ.. ඒ.. එඑඑඑ ඒ...
ආදරේ... (ඒ.. ඒ.. එඑඑඑ ඒ...
ආදරේ.... (ඒ.. ඒ.. එඑඑඑ ඒ...

ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ජෝෂප් ජේ. ලිලී (1963)
සංගීතය - එම්.කේ. රොක්සාමි

1972 දී තිරගතවූ "එදත් සූරයා අදත් සූරයා" චිත්‍රපටියේ ගීයකි.

මේ ගීයේ තනුව 1963 දී තිරගතවූ "Fun in Acapulco" චිත්‍රපටයට එල්විස් ප්‍රිස්ලි රඟමින් ගායනා කළ "Margueritaගීයෙන් උපුටා ගෙන ඇත. 1968 දී තිරගතවූ "ජූක් ගයා ආස්මාන්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "KaunHai Jo Sapne Mein Aayaගීයට යොදාගත් තනුව ද මෙයමය. හින්දි චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය ශන්කර් ජායිකිෂන් ගෙනි.



Song - Sudu Paata Meedum Galala
Singers - Anjalin Gunathilaka & H.R. Jothipala
Lyricist - Karunarathna Abesekara
Composer - Joseph J. Lilley
Music - M.K. Rocksamy
Movie - Edath Sooraya Adath Sooraya


Marguerita ගීයේ පද (Lyrics)

Who makes my heart beat like thunder?
Who makes my temperature rise?
Who makes me tremble with wonderful rapture
With one burning glance, from her eyes

Marguerita...

Once I was free as a gypsy
A creature too wild to tame
Then suddenly I saw, Marguerita
And I was caught, like a moth in the flame

Marguerita...is her name
Marguerita...

Her lips have made me her prisoner
A slave to her every command
She captivates me, and intoxicates me
With one little touch of her hand

Marguerita....

Sweet...Marguerita...sweet, sweet Marguerita....

Song - Marguerita
Singer - Elvis Presley
Lyricist - Don Robertson
Composer - Joseph J. Lilley
Movie - Fun in Acapulco, 1963


 හින්දි ගීයේ පද

कौन है जो सपनों में आया
कौन है जो सपनों में आया
कौन है जो दिल में समाया
लो झुक गया आसमां भी
इश्क़ मेरा रंग लाया
ओ प्रिया…

ज़िन्दगी के हर इक मोड़ पे मैं
गीत गाता चला जा रहा हूँ
बेखुदी का ये आलम न पूछो
मंजिलों से बढ़ा जा रहा हूँ
कौन है जो सपनों…

सज गई आज सारी दिशाएं
खुल गईं आज जन्नत की राहें
हुस्न जबसे मेरा हो गया है
मुझपे पड़ती हैं सबकी निगाहें
कौन है जो सपनों…

जिस्म को मौत आती है लेकिन
रूह को मौत आती नहीं है
इश्क़ रौशन है, रौशन रहेगा
रौशनी इसकी जाती नहीं है
कौन है जो सपनों…

Kaun Hai Jo Sapnon Mein Aaya
Kaun hai jo dil men samaayaa
Lo jhuk gayaa asamaan bhi
Ishk meraa rng laayaa
O priyaa ........, o priyaa........

Jindagi ke har ek mod pe main
Git gaataa chalaa jaa rahaa huan
Bekhudi kaa ye alam naa puchhon
Mnjilo se badhaa jaa rahaa huan

Saj gayi aj saari dishaaen
Khul gayi aj jannat ki raahen
Husn jab se meraa ho gayaa hai
Mujh pe padti hain sab ki nigaahen

Jism ko maut ati hai lekin
Ruh ko maut ati nahin hai
Ishk roshan hai, roshan rahegaa
Roshani is ki jaati nahin hai

Song - Kaun Hai Jo Sapnon Mein Aaya
Singer - Mohammed Rafi
Lyricist - Hasrat Jaipuri
Composer - Joseph J. Lilley
Music - Shankar Jaikishan
Movie - Jhuk Gaya Aasman, 1968

No comments: