Monday, September 7, 2020

උඩඟු ලියන් ගොතා බඳින

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන බස් දොඩවන

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන බස් දොඩවන

භොජුන් මේස මත
සුවඳ හළන්නට
මා පිපුණේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවෙකුගේ අවසන් ගමනට

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවෙකුගේ අවසන් ගමනට

යන මහ ජනතා පා දූවිල්ලෙන්
යන මහ ජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්

මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
එමගට මා විසි කරන්න

ගායනය - විශාරද නන්දා මාලිනී සහ පිරිස
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව



ඉන්දීය ජාතික කවියෙකු වූ පණ්ඩිත් මාකන්ලාල් චතුර්වේදී විසින් රචිත, "පුෂ්ප් කී අභිලාශා" (Pushp Ki Abhilasha) යන කාව්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය කළ විට එය පහත පරිද්දෙන් වේ.

It is not my desire to be weaved in the ornaments of a beautiful girl.
It is not my desire to be weaved into a Lover’s garland and tempt a beloved.
It is not my desire, O Hari, to adorn the funeral of a monarch.
It is not my desire to be presented as offering to a goddess and rejoice at my good luck.
O, Gardner, all I desire is
That you will pluck me and throw me on that path
On which our brave soldiers tread to sacrifice their lives for the motherland.

දැන් ඔබට පැහැදිලියි "උඩඟු ලියන් ගොතා බඳින" ගීය ප්‍රබන්ධයට ඩෝල්ටන් ආශ්‍රය කොට ගත්තේ මේ කාව්‍ය රචනය බව.

The beautiful poem 'Pushp ki Abhilaasha' is written by Maakhanlal Chaturvedi.. 
It is adopted from his Kavyasangrah 'Himtarangni'.. 
In this poem, he expressed the feelings of a flower who wants to lie down on the path of soldiers..

चाह नहीं मैं सुरबाला के
गहनों में गूँथा जाऊँ
चाह नहीं, प्रेमी-माला में
बिंध प्यारी को ललचाऊँ
चाह नहीं, सम्राटों के शव
पर हे हरि, डाला जाऊँ
चाह नहीं, देवों के सिर पर
चढ़ूँ भाग्य पर इठलाऊँ
मुझे तोड़ लेना वनमाली
उस पथ पर देना तुम फेंक
मातृभूमि पर शीश चढ़ाने
जिस पर जावें वीर अनेक ।।

In English letters

Chah Nahin Mai Surbala Ke 
Gehnon Mein Guntha Jaaon.
Chah Nahin Premi Mala Mein 
Bindh, Pyari Ko Lalchaon.
Chah Nahin Samraton Ke Shav Par, 
He Hari Dala Jaaon.
Chah Nahin Devon Ke Sar Par 
Chadhon, Bhagya Par Itraoon.
Mujhey Tod Lena Banmali, 
Us Path Par Tum Dena Phaink,
Matra Bhoomi Per Sheesh Chadhaney, 
Jis Path Jaayen Veer Anek.

No comments: