උත්පලවර්ණ දෙවී කොහේදෝ සිටින්නෙ මේ කාලේ //
අධර්ම කරති දුෂ්ට දනෝ පාගන සාසනේ //
උත්පලවර්ණ දෙවී කොහේදෝ සිටින්නෙ මේ කාලේ //
සම්බුදුන්ගේ ආඥා ලබගත් රක්නට ලංකා සාසනේ //
විජය රජුන් හට සෙත් සැලසුවේ ඔබවද දෙවි නාරායනේ //
උත්පලවර්ණ දෙවී කොහේදෝ සිටින්නෙ මේ කාලේ //
අධර්ම කරති දුෂ්ට දනෝ පාගන සාසනේ //
උත්පලවර්ණ දෙවී කොහේදෝ සිටින්නෙ මේ කාලේ //
අධර්ම කරති දුෂ්ට දනෝ පාගන සාසනේ //
උත්පලවර්ණ දෙවී කොහේදෝ සිටින්නෙ මේ කාලේ //
විහාර පන්සල් කොල්ල කකා අඹු දරු රකිනා දුර්ජනේ //
කිමද අනේ ඔබ කරනා දඬුවම් බල ඇති දෙවි නාරායනේ //
උත්පලවර්ණ දෙවී කොහේදෝ සිටින්නෙ මේ කාලේ //
අධර්ම කරති දුෂ්ට දනෝ පාගන සාසනේ //
උත්පලවර්ණ දෙවී කොහේදෝ සිටින්නෙ මේ කාලේ //
ගායනය - ලක්ෂ්මී බායි
පද - (රචනය කවෙරකුගේ දැයි නොදනී)
සංගීතය - එච්.ඩබ්. රූපසිංහ
Odeon තැටි සමාගම 1927.04.27 දින දී තැටි ගත කළ ලක්ෂ්මී බායි මහත්මියගේ පළමු ගීයයි. (තැටි අංක A 226001)
No comments:
Post a Comment