දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
අන්න සඳක් නැඟේ නැඟේ පායා
මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත
මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත
සුනිල් ජලේ දිලේ දිලේ ඡායා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
ඔරුවෙ නැගී පැදලා පාවෙමූ නැළවීලා
ඔරුවෙ නැගී පැදලා පාවෙමූ නැළවීලා
කුමුදු කුසුම් නෙළලා
දෙන්නෙමී සුපෙම් පාලා
ආදරයේ සිහින සැබෑ වීලා
ආදරයේ සිහින සැබෑ වීලා
මගේ හිතේ මලක් පිපී ආවා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
අන්න සඳක් නැඟේ නැඟේ පායා
මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත
ජීවිතයේ ආලෝකේ ඔබයි සදාකාලේ
ජීවිතයේ ආලෝකේ ඔබයි සදාකාලේ
ආයෙ වෙනස් වෙන්නේ නෑ උදාර පරමාලේ
රත්තරනේ දනිමි මමත් ඒක
රත්තරනේ දනිමි මමත් ඒක
කුරුල්ලෙකුත් ගහේ ඉඳන් කීවා
මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත
සුනිල් ජලේ දිලේ දිලේ ඡායා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
ගැන්නත් තරු අඹරේ
බැහැ මනින්න මගෙ ප්‍රේමේ
ගැන්නත් තරු අඹරේ
බැහැ මනින්න මගෙ ප්‍රේමේ
රංජණියේ ඔබ වේ දෙව් දුවණිය සැනසීමේ
ඇත්තට ඔය සත්තක ම ද ඒක
මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත
සුනිල් ජලේ දිලේ දිලේ ඡායා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
අන්න සඳක් නැඟේ නැඟේ පායා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග රුක්මණී දේවී
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - (මුල් තනුව බිහිවූයේ 1951 දීය. එහි නිර්මාතෘ අන්තෝනියෝ සේවියර් වාස් ය.)
සංගීතය - මොහොමඩ් සාලි
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
අන්න සඳක් නැඟේ නැඟේ පායා
මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත
මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත
සුනිල් ජලේ දිලේ දිලේ ඡායා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
ඔරුවෙ නැගී පැදලා පාවෙමූ නැළවීලා
ඔරුවෙ නැගී පැදලා පාවෙමූ නැළවීලා
කුමුදු කුසුම් නෙළලා
දෙන්නෙමී සුපෙම් පාලා
ආදරයේ සිහින සැබෑ වීලා
ආදරයේ සිහින සැබෑ වීලා
මගේ හිතේ මලක් පිපී ආවා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
අන්න සඳක් නැඟේ නැඟේ පායා
මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත
ජීවිතයේ ආලෝකේ ඔබයි සදාකාලේ
ජීවිතයේ ආලෝකේ ඔබයි සදාකාලේ
ආයෙ වෙනස් වෙන්නේ නෑ උදාර පරමාලේ
රත්තරනේ දනිමි මමත් ඒක
රත්තරනේ දනිමි මමත් ඒක
කුරුල්ලෙකුත් ගහේ ඉඳන් කීවා
මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත
සුනිල් ජලේ දිලේ දිලේ ඡායා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
ගැන්නත් තරු අඹරේ
බැහැ මනින්න මගෙ ප්‍රේමේ
ගැන්නත් තරු අඹරේ
බැහැ මනින්න මගෙ ප්‍රේමේ
රංජණියේ ඔබ වේ දෙව් දුවණිය සැනසීමේ
ඇත්තට ඔය සත්තක ම ද ඒක
මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත
සුනිල් ජලේ දිලේ දිලේ ඡායා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
අන්න සඳක් නැඟේ නැඟේ පායා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග රුක්මණී දේවී
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - (මුල් තනුව බිහිවූයේ 1951 දීය. එහි නිර්මාතෘ අන්තෝනියෝ සේවියර් වාස් ය.)
සංගීතය - මොහොමඩ් සාලි
මෙම අනුකාරක ගීය, 1960 දී භාරතයේ තිරගතවූ Nache Nagin Baje Been නමැති චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගැයූ Beet Gayi Hai Aadhi Raat යන ගීය අනුගමනය කර නිර්මාණය වූ බව පැහැදිලිය. එහෙත් ගීයේ තනුව නිර්මාණය වුණේ, 1951 දී තිරගතවූ Nadaan චිත්‍රපටයට ලතා මංගෙස්කාර් ගැයූ Door Hi Se Humse Karo Baat ගීය සඳහාය. එම තනුව එවකට Chic Chocolate යන නමින් ප්රකටව සිටි ක්ලැරිනට් වාදනයේ අති දක්ෂයෙකුවූ Antonio Xavier Vaz විසින් නිර්මාණය වූවකි.
1951 දී භාරතයේ තිරගතවූ Nadaan නමැති චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගැයූ Door Hi Se Humse Karo Baat යන ගීයට සුළු වෙනස්කම් කිහිපයක් කොට චිත්‍රගුප්ත ශ්‍රීවස්තවා, Beet Gayi Hai Aadhi Raat ගීය නිර්මානය කළේය.
සිංහල ගීය Beet Gayi Hai Aadhi Raat ගීයේ අනුකරණයයි.
ඊටත් පසු කලෙක ලක්ෂ්මීකාන්ත් ප්යාරේලාල් යුගල විසින් එකී Beet Gayi Hai Aadhi Raat ගීය අනුකරණය කර, Pushpanjali (1970) චිත්‍රපටියේ sham dhale jamuna kinare kinare ගීය නිමැවූහ.
එච්.ආර්. ජෝතිපාල සමග රුක්මණී දේවී 60 දශකයේ මුල් කාලයේ ගැයූ ගීයම පසු කලෙක "මල්සර දෝණි" චිත්‍රපටිය සඳහා එච්.ආර්. ජෝතිපාල හා එකතුව ඇන්ජලින් ගුණතිලක ගායනා කරන්නට යෙදුණි. "මල්සර දෝණි" තිරගතවූයේ 1992 දීය.
එච්.ආර්. ජෝතිපාල සමග රුක්මණී දේවී ගැයූ ගීය
එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක සමග "මල්සර දෝණි" චිත්‍රපටියට ගැයූ ගීය
1951 දී තිරගතවූ Nadaan චිත්‍රපටයට ලතා මංගෙස්කාර් ගැයූ ගීය
හින්දි ගීයේ පද
Door hi se door hi se humse karo baat
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat
Jawani ki bagiya mein hu main pali
Chhute hi murjane wali kali
Dekhne mein bhali
Kaise main chhodungi bachpan ka sath
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat
O meri aankho ka jadu jo chal jayega
Aaji hatho se dil phir nikal jayega
Ho machal jayega
Meri aankho ka jadu jo chal jayega
Aaji hatho se dil phir nikal jayega
Ho machal jayega
Karwat badal ke bitaoge raat
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat
Anjane pan mein jo mujhjko chhule
Umango ke jhule mein din raat jhule
Wo duniya ko bhule
Anjane pan mein jo mujhjko chhule
Umango ke jhule mein din raat jhule
Wo duniya ko bhule
Sapno mein bhi wo kare meri yaad
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat door hi se
दूर ही से दूर ही से हमसे करो बात
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात
जवानी की बगिया में हु मैं पली
छूटे ही मुरझाने वाली काली
देखने में भली
कैसे मैं छोडूँगी बचपन का साथ
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात
ओ मेरी आँखों का जादू जो चल जायेगा
ाजी हाथो से दिल फिर निकल जायेगा
हो मचल जायेगा
मेरी आँखों का जादू जो चल जायेगा
ाजी हाथो से दिल फिर निकल जायेगा
हो मचल जायेगा
करवट बदल के बिताओगे रात
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात
अनजाने पैन में जो मुझजको छुले
उमंगो के झूले में दिन रात झूले
वो दुनिया को भूल
अनजाने पैन में जो मुझजको छुले
उमंगो के झूले में दिन रात झूले
वो दुनिया को भूल
सपनो में भी वो करे मेरी याद
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात दूर ही से
Lyricist - Pyarelal Santoshi
Music Composer - Antonio Xavier Vaz (Chic Chocolate)
Movie - Nadaan (1951)
1960 දී තිරගතවූ Nache Nagin Baje Been නමැති චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගැයූ ගීය
Bit gai hai aadhi raat
Bit gai hai aadhi raat
Chaandaniyaa dhire dhire aanaa
Kaise kahu mai dil ki baat
Kaise kahu mai dil ki baat
Jiyaa tere bina hain deewana
Bit gai hai aadhi raat
Pyaar meraa jaage zamaanaa soyaa soyaa
Pyaar meraa jaage zamaanaa soyaa soyaa
Jhume tere aage divaanaa khoyaa khoyaa
Chhin li tune munh ki baat
Chhin li tune munh ki baat
Jiyaa tere binaa hai divaanaa
Bit gai hai aadhi raat
Chaandaniyaa dhire dhire aanaa
Kaise kahu mai dil ki baat
Jalate hue taaro ke diyo ko bujhaati
Jalate hue taaro ke diyo ko bujhaati
Aai tere anganaa me chhupati chhupaati
De ke mere haatho me haath
De ke mere haatho me haath
Chaandaniyaa dhire dhire aanaa
Kaise kahu mai dil ki baat
Jiyaa tere bina hain deewana
Bit gai hai aadhi raat
Aa ke mere dil se guzar mat jaanaa
Aa ke mere dil se guzar mat jaanaa
Kar to liyaa vaadaa muqar mat jaanaa
Mai to rahungi tere saath
Mai to rahungi tere saath
Jiyaa tere binaa hai deewana
Bit gai hai aadhi raat
Chaandaniyaa dhire dhire aanaa
Bit gai hai aadhi raat
Lyricist - Majrooh Sultanpuri
Music - Chitragupta Shrivastava
Movie - Nache Nagin Baje Been (1960)
1970 දී භාරතයේ තිරගතවූ "පුෂ්පාංජලී" චිත්‍රපටියට ලතා මංගෙස්කාර්, මන්නා ඩේ සමග ගැයූ sham dhale jamuna kinare kinare ගීය
sham dhale jamuna kinare kinare
aaja radhe aaja tohe sham pukare
sham dhale jamuna kinare kinare
aaja radhe aaja tohe sham pukare
kabhi ruke kabhi chale radha chori chori
piya kahe aa jiya kahe nahi gori
sham dhale jamuna kinare kinare
aaja radha aaja tohe sham pukare
radha sharmaye manwa ghabraye
paniya bharne wo jaye na jaye
haiya ho, khadi soche barijbala
barij me hai holi
kanha rang denge mohe haye barjori
log karege ye ishare ishare
aaja radhe aaja tohe sham pukare
sham dhale jamuna kinare kinare
aaja radhe aaja tohe sham pukare
koi kahe sham se na bansuri bajaye
chain kisi ka wo chitchor na churaye
dagmag dole jiya ki naiyya
dagmag dole jiya ki naiyya
chale jab purwaiya chede bansi kanhaiya
jadu bhare naina lage nainwa ki dori
soye sara jage ek chakori
rat kate gin gin ke tare tare
aaja radhe aaja tohe sham pukare
sham dhale jamuna kinare kinare
aaja radhe aaja tohe sham pukare
panghat pe sakhiya karti hai batiya
mohan se laagi radha ki ankhiya
jo bhi mile yahi puche sun o kishori
gayi kaha nindiya re bindiya tori
ram kasam chedenge sare sare
aaja radhe aaja tohe sham pukare
kabhi ruke kabhi chale radha chori chori
piya kahe aa jiya kahe nahi gori
sham dhale jamuna kinare kinare
aaja radha aaja tohe sham pukare
aaja radha aaja tohe sham pukare
aaja radha aaja tohe sham pukare
aaja radha aaja tohe sham pukare
aaja radha aaja tohe sham pukare
शाम ढले जमुना किनारे किनारे
आजा राधे आजा तोहे श्याम पुकारे
शाम ढले जमुना किनारे किनारे
आज राधे आजा तोहे श्याम पुकारे
कभी रुके कभी चले राधा चोरी
चोरी पिया कहे आ जिया कहे
नहीं गोरी शाम ढले जमुना किनारे किनारे
आज राधे आजा तोहे श्याम पुकारे
राधा शरमाये मनवा घबराये
पनिया भरने को जाये ना जाये
हैया हो, खड़ी सोचे बृजबाला
बृज में है होली
कान्हा रंग देंगे तोहे हाय बरजोरी
लोग करेंगे ये इशारे इशारे
आजा राधे आजा तोहे श्याम पुकारे
शाम ढले जमुना किनारे किनारे
आजा राधे आजा तोहे श्याम पुकारे
कोई कहे श्याम से ना बांसुरी बजाये
चैन किसी का जो चितचोर ना चुराये
डगमग डोले जिया की नैया
डगमग डोले जिया की नैया
चले जब पुरवैया छेड़े बंसी कन्हैया
जादू भरे नैना डारे नैनवा की डोरी
सोये सारा जग जागे एक चकोरी
रात कटे गिन गिन के तारे तारे
आजा राधे आजा तोहे श्याम पुकारे
शाम ढले जमुना किनारे किनारे
आजा राधे आजा तोहे श्याम पुकारे
पनघट पे सखियां करती है बतियां
मोहन से लागी राधा की अखियाँ
भी मिले यही पूछे न ओ किशोरी
गई कहाँ निंदिया रे बिन्दिया तोरी
राम क़सम छेड़ेंगे सारे सारे आजा
राधे आजा तोहे श्याम पुकारे कभी
रुके कभी चले राधा चोरी चोरी
पिया कहे आ जिया कहे नहीं गोरी
शाम ढले जमुना किनारे किनारे
आजा राधे आजा तोहे श्याम पुकारे
आजा राधे आजा तोहे श्याम पुकारे
आजा राधे आजा तोहे श्याम पुकारे
आजा राधे आजा तोहे श्याम पुकारे
आजा राधे आजा तोहे श्याम पुकारे
Singers - Lata Mangeshkar, Prabodh Chandra Dey (Manna Dey)
Lyricist - Anand Bakshi
Music Composer - Laxmikant Shantaram Kudalkar (Laxmikant Pyarelal), Pyarelal Ramprasad Sharma (Laxmikant Pyarelal)
Music Director: Laxmikant Shantaram Kudalkar (Laxmikant Pyarelal), Pyarelal Ramprasad Sharma (Laxmikant Pyarelal)
Movie - Pushpanjali (1970)
Starring - Sanjay Khan, Naina Sahu, Faryal Manmohan, Premnath, Om Parkesh
No comments:
Post a Comment