Tuesday, July 26, 2022

ලැබූ මෙ සැන්දෑ කාලේ

ලැබූ මෙ සැන්දෑ කාලේ
එක යායකි පිපිලා මල් මල් - මනහර
යායකි පිපිලා මල් මල්
බෝ පිපී පිපී
සුගන්ධ විහිදෙන බෝ සේ
එක යායකි පිපිලා මල් මල් - මනහර
යායකි පිපිලා මල් මල්
බෝ පිපී පිපී
ලැබූ මෙ සැන්දෑ කාලේ
එක යායකි පිපිලා මල් මල් - මනහර
යායකි පිපිලා මල් මල්
බෝ පිපී පිපී

ඕ ඕ ඕ ඕ
නෙක නෙක තුරුලිය පිරී තිබෙන්නා
මලිනා රතු සුදු මාලේ
මලිනා රතු සුදු මාලේ


නෙක නෙක තුරුලිය පිරී තිබෙන්නා
මලිනා රතු සුදු මාලේ
මලිනා රතු සුදු මාලේ

වැල් වැල් වැල් වැල් දිලේවි නිතිනා
සැම තැන නා නා තාලේ ...//
හායි සැම තැන නා නා තාලේ

ලැබූ මෙ සැන්දෑ කාලේ
එක යායකි පිපිලා මල් මල් - මනහර
යායකි පිපිලා මල් මල්
බෝ පිපී පිපී
සුගන්ධ විහිදෙන බෝ සේ
එක යායකි පිපිලා මල් මල් - මනහර
යායකි පිපිලා මල් මල්
බෝ පිපී පිපී

ඕ ඕ ඕ ඕ
මල් මල් මල් මල් ලලනා නෙළනා
වෙන්නා වෙන්නා ප්‍රීතී
වෙන්නා වෙන්නා ප්‍රීතී


මල් මල් මල් මල් ලලනා නෙළනා
වෙන්නා වෙන්නා ප්‍රීතී වෙන්නා වෙන්නා ප්‍රීතී

මුනි සිරිපාදේ වන්දන නන්දන
දේකි සිරි ගත් ප්‍රීතී
දේකි සිරි ගත් ප්‍රීතී
හායි දේකි සිරි ගත් ප්‍රීතී

ලැබූ මෙ සැන්දෑ කාලේ
එක යායකි පිපිලා මල් මල් - මනහර
යායකි පිපිලා මල් මල්
බෝ පිපී පිපී
සුගන්ධ විහිදෙන බෝ සේ
එක යායකි පිපිලා මල් මල් - මනහර
යායකි පිපිලා මල් මල්
බෝ පිපී පිපී

ගායනය - ජි.එස්.බී. රාණි පෙරේරා
පද - ?
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1949 දී භාරතයේ තිරගතවූ "බර්සාත්" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, "Hawa Mein Udta Jaye" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

මුල් ගීය මඳක් කඩතො‍ළු සහිතයි.


නවසිය හැත්තෑ ගණන් වල ගායනයක්


 නව සංගීතයට කළ ගායනයක්


හින්දි ගීය
Hawa mein udta jaye
Mora laal dupatta malmal ka
Mora laal dupatta malmal ka
Ho ji, ho ji 
Idhar udhar lehraye
Mora laal dupatta malmal ka
Mora laal dupatta malmal ka
Ho ji, ho ji

Ho shar shar shar shar hawa chale
Hay jiyara dagmag dole
Jiyara dagmag dole
Ho shar shar shar shar hawa chale
Hay jiyara dagmag dole
Jiyara dagmag dole
Phar phar phar phar ude chunariya
Ghoonghat mora khole
Hay ghoonghat mora khole
Hawa mein udta jaye
Mora laal dupatta malmal ka
Mora laal dupatta malmal ka
Ho ji, ho ji 
Idhar udhar lehraye
Mora laal dupatta malmal ka
Mora laal dupatta malmal ka
Ho ji, ho ji

Ho jhar jhar jhar jhar jharna behta
Thanda thanda paani
Thanda thanda paani
Jhar jhar jhar jhar jharna behta
Thanda thanda paani
Thanda thanda paani
Ghunghroo baaje thunak thunak
Chaal hui mastani
Hay chaal hui mastani
Hawa mein udta jaye
Mora laal dupatta malmal ka
Mora laal dupatta malmal ka
Ho ji, ho ji idhar udhar lehraye
Mora laal dupatta malmal ka
Mora laal dupatta malmal ka
Ho ji, ho ji.

हवा में उड़ता जाए
मोरा लाल दुपट्टा मलमल का
मोरा लाल दुपट्टा मलमल का
हो जी
मोरा लाल दुपट्टा मलमल का
मोरा लाल दुपट्टा मलमल का
हो जी

हो शर शर शर शर हवा चले
हाय जियरा डगमग डोले
जियरा डगमग डोले
हो शर शर शर शर हवा चले
हाय जियरा डगमग डोले
जियरा डगमग डोले
फर फर फर फर उडे चुनरिया
घूंघट मोरा खोले
है घूंघट मोरा खोले
हवा में उड़ता जाए
मोरा लाल दुपट्टा मलमल का
मोरा लाल दुपट्टा मलमल का
हो जी
मोरा लाल दुपट्टा मलमल का
मोरा लाल दुपट्टा मलमल का
हो जी

हो झर झर झर झर झरने बहते
ठंडा ठंडा पानी
ठंडा ठंडा पानी
झर झर झर झर झरने बहते
ठंडा ठंडा पानी
ठंडा ठंडा पानी
घुँघरू बाजे ठुनक ठुनक
चाल हुई मस्तानी
हाय चाल हुई मस्तानी
हवा में उड़ता जाए
मोरा लाल दुपट्टा मलमल का
मोरा लाल दुपट्टा मलमल का
हो जी
मोरा लाल दुपट्टा मलमल का
मोरा लाल दुपट्टा मलमल का
हो जी

Singer - Lata Mangeshkar
Lyricist - Ramesh Shastry
Composer - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal
Movie - Barsaat (1949)



මුල් හින්දි ගී තනුවට ගැයුණු ගීයක් මලයාලම් චිත්‍රපටියක් වූ "ජීවිත නෞකා" හී ඇතුළත්. 

මේ චිත්‍රපටිය ගැන 1951 දී තිරගතවූ බව Wikipedia හී සඳහන්.
එකී විස්තරයට අනුව "ජීවිත නෞකා"  (Jeevitha Nouka) මලයාලම් චිත්‍රපටිය එකම විට දමිළ බසින් "Pichaikkaari" නමින් නිෂ්පාදනය වී ඇත.
එනමුත් දමිළ නිෂ්පාදනයේ තොරතුරු යම් වසන් කිරීමකට ලක් වී ඇති බව දෘෂ්‍යමානවේ. ඒ නිසා පී. ලීලා විසින්ම ගයන්නට යෙදණු අදාල
Joraaga Uduthe Naane දමිළ ගීය ද හමු නොවේ.

පහත ඇත්තේ පී. ලීලා ගැයූ මලයාලම් ගීයයි.

ānandamiyalū bāle manamārnniḍumāśagaḽāgĕ

tavamanamārnniḍumāśagaḽāgĕ nī neḍi neḍi

āmodamayamī kāle

āśāvilole o...o...


mahidamahidamī madhuravisāraṁ

mānavanāhā loge

mahābhāgyavuṁ mahimayumaśeṣaṁ

kaivĕḍiyāmidināge

kaivĕḍiyāmidināgĕ


o...o..hṛdayasukhamidaṁ manujaru neḍunnīśvara

nin kṛpayāle īśvara nin kṛpayāle


ആനന്ദമിയലൂ ബാലേ മനമാര്‍ന്നിടുമാശകളാകെ

തവമനമാര്‍ന്നിടുമാശകളാകെ നീ നേടി നേടി

ആമോദമയമീ കാലേ

ആശാവിലോലേ ഓ...ഓ...


മഹിതമഹിതമീ മധുരവിചാരം

മാനവനാഹാ ലോകേ

മഹാഭാഗ്യവും മഹിമയുമശേഷം

കൈവെടിയാമിതിനാകേ

കൈവെടിയാമിതിനാകെ


ഓ...ഓ..ഹൃദയസുഖമിദം മനുജരു നേടുന്നീശ്വര

നിന്‍ കൃപയാലേ ഈശ്വര നിന്‍ കൃപയാലേ


Singer - P. Leela

Lyricist - Abhayadev (Ayyappan Pillai)

Music - V. Dakshinamoorthy



ශන්කර් ජායිකිෂන් යුගලයේ මේ ගී තනුවට, බොම්බෙ වයිකින්ස් ලෙස ප්‍රසිද්ධියට පත් ගායකයා අනුකරණ ගීයක් ගයා තිබෙනවා.

පහත ඇත්තේ ඒ ගීය ඔබට මතක් කරන්නට ඉදිරිපත් කරන වීඩියෝවක්...

හිමිකම් ඇවුරුම් නිසා නිල වීඩියෝව ඉදිරිපත් කිරීම උගහටයි.
අවසර ඇති වීඩියෝවක් හමුවූ විට ඉදිරිපත් කරන තුරු, බොම්බෙ වයිකින්ස් ගයන ගීතය මෙලෙස අහන්න.


No comments: