Wednesday, July 20, 2022

කෝ නෑයෝ කෝ හිත මිතුරෝ

ලර ලාලල ලාලල ලාලා
ලර ලාලල ලාලල ලාලා

කෝ නෑයෝ කෝ හිත මිතුරෝ
කෝ නෑයෝ කෝ හිත මිතුරෝ
නැති බැරි වූ දා නෑ පෙර සේ
ඒ නෑයෝ ඒ හිත මිතුරෝ
ඒ නෑයෝ ඒ හිත මිතුරෝ
නැති බැරි වූ දා නෑ පෙර සේ
ඒ නෑයෝ ඒ හිත මිතුරෝ
කෝ නෑයෝ කෝ හිත මිතුරෝ

කාලය හොඳ වී දෑතම සරු දා
නෑ සිය පිරිවර සේනා ...//

කල දුටු කල වල ඉහගන්නා
විලසින් වට වී ළඟ ඉන්නා
නැති බැරි දා කෝ ඒ සේනා
නැති බැරි දා කෝ ඒ සේනා
නැති බැරි වූ දා නෑ පෙර සේ
ඒ නෑයෝ ඒ හිත මිතුරෝ
කෝ නෑයෝ කෝ හිත මිතුරෝ

නාමය බබලා ජීවය ඇතිදා
මී රස උක්දඬු සේ මා ...//

සවිබල ගිලිහී අසරණ වූ දා
අර වැටකෙයියා රොඩු සේ මා

මේ දහමයි ලොව පවතින්නේ
මේ දහමයි ලොව පවතින්නේ
නැති බැරි වූ දා නෑ පෙර සේ
ඒ නෑයෝ ඒ හිත මිතුරෝ
කෝ නෑයෝ කෝ හිත මිතුරෝ
නැති බැරි වූ දා නෑ පෙර සේ
ඒ නෑයෝ ඒ හිත මිතුරෝ
කෝ නෑයෝ කෝ හිත මිතුරෝ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබෙේසේකර
තනුව - ශන්කර් ජායිකිෂන්

1968 දී තිරගතවූ "Brahmachari" හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ Main Gaoon Tum So Jao යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය
Lara la la laa la la la laa
Lara la la laa la la la laa
Main gaauun tum so jaao
Main gaauun tum so jaao
Sukh sapanon men kho jaao
Main gaauun tum so jaao
Main gaauun tum so jaao
Sukh sapanon men kho jaao
Main gaauun tum so jaao
Main gaauun tum so jaao

Maanaa aaj kii raat hai lambii
Maanaa din thaa bhaarii
Maanaa aaj kii raat hai lambii
Maanaa din thaa bhaarii
Par jag badalaa badalegii
Ek din taqadiir hamaarii
Us din ke khvaab sajaao
Main gaauun tum so jaao
Sukh sapanon men kho jaao
Main gaauun tum so jaao
Main gaauun tum so jaao

Kal tum jab aankhen khologe
Jab hogaa ujiyaaraa
Kal tum jab aankhen khologe
Jab hogaa ujiyaaraa
Khushiyon kaa sandeshaa lekar
Aaegaa saveraa pyaaraa
Mat aas ke diip bujhaao,
Main gaauun tum so jaao
Sukh sapanon men kho jaao
Main gaauun tum so jaao
Main gaauun tum so jaaona

Jii karataa hai jiite jii
Main yun hii gaataa jaaun
Jii karataa hai jiite jii
Main yun hii gaataa jaaun
Gardish men thake haathon kaa
Maathaa sahalaataa jaauun
Phir ik din tum doharaao
Phir ik din tum doharaao,
Sukh sapanon men kho jaao
Main gaauun tum so jaao
Main gaauun tum so jaaona

लारा ला ला ला ला ला ला ला
लारा ला ला ला ला ला ला ला
मैं जाऊँ तुम सो जाओ
मैं जाऊँ तुम सो जाओ
सुख सपनों में खो जाओ
मैं जाऊँ तुम सो जाओ
मैं जाऊँ तुम सो जाओ
सुख सपनों में खो जाओ
मैं जाऊँ तुम सो जाओ
मैं जाऊँ तुम सो जाओ

माना आज की रात है लम्बी
माना दिन था भारी
माना आज की रात है लम्बी
माना दिन था भारी
पर जग बदला बदलेगी
एक दिन तकदीर हमारी
उस दिन के ख्वाब सजाओ
मैं जाऊँ तुम सो जाओ
सुख सपनों में खो जाओ
मैं जाऊँ तुम सो जाओ
मैं जाऊँ तुम सो जाओ

कल तुम जब आँखें खोलोगे
जब होगा उजियारा
कल तुम जब आँखें खोलोगे
जब होगा उजियारा
खुशियों का संदेशा लेकर
आएगा सवेरा प्यारा
मत ास के दीप बुझाओ
मैं जाऊँ तुम सो जाओ
सुख सपनों में खो जाओ
मैं जाऊँ तुम सो जाओ
मैं जाऊँ तुम सो जावा

जी करता है जीते जी
मैं यूँ ही गाता जाउँ
जी करता है जीते जी
मैं यूँ ही गाता जाउँ
गर्दिश में थके हाथों का
माथा सहलाता जाऊं
फिर इक दिन तुम दोहराओ
फिर इक दिन तुम दोहराओ
सुख सपनों में खो जाओ
मैं जाऊँ तुम सो जाओ
मैं जाऊँ तुम सो जावा

Singer - Mohd Rafi
Lyricist - Shailendra
Composer - Shankar Jaikishan
Movie - Brahmachari (1968)

හින්දි චිත්‍රපටිය තුළ මේ ගීයේ අවස්ථා දෙකක් වේ.

සතුටු අවස්ථාව (සිනමා රූප රාමු නැත)


ශෝකී අවස්ථාව

No comments: