අහසෙ වලා...
යන්නේ කොහේද පාවී..
සංසාරෙ මගියා දෝ..
මේ අප යන්නේ කොයිබද
කවුරුද දන්නේ කොහොමද
කුමක් සොයා දෝ මේ යන්නේ
සංකා සෝ දුක් හමුවන්නේ
කඳුළේමයි ජීවත් වන්නේ
ආදරයක මුල පිරීම
ජීවිතයක පසුතැවීම
සිදුවන බව නොදැන ද උන්නේ
ස්වභාවයේ සොබාවධර්මේ
මේ අප යන්නේ කොයිබද
කවුරුද දන්නේ කොහොමද
කුමක් සොයා දෝ මේ යන්නේ
සංකා සෝ දුක් හමුවන්නේ
කඳුළේමයි ජීවත් වන්නේ
හිතු පැතු දේ නොලැබුණාම
හිමිවුණ දේ නැති වුණාම
හඬා දොඩා ඇයි ලතවන්නේ
මැරීම ඒ සොබාවධර්මේ
මේ අප යන්නේ කොයිබද
කවුරුද දන්නේ කොහොමද
කුමක් සොයා දෝ මේ යන්නේ
සංකා සෝ දුක් හමුවන්නේ
කඳුළේමයි ජීවත් වන්නේ
ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව - සිසිර සේනාරත්න
1965 දී තිරගතවූ "හඳපාන" චිත්‍රපටියේ ගීයකි.
සංසාරෙ මගියා දෝ..
මේ අප යන්නේ කොයිබද
කවුරුද දන්නේ කොහොමද
කුමක් සොයා දෝ මේ යන්නේ
සංකා සෝ දුක් හමුවන්නේ
කඳුළේමයි ජීවත් වන්නේ
ආදරයක මුල පිරීම
ජීවිතයක පසුතැවීම
සිදුවන බව නොදැන ද උන්නේ
ස්වභාවයේ සොබාවධර්මේ
මේ අප යන්නේ කොයිබද
කවුරුද දන්නේ කොහොමද
කුමක් සොයා දෝ මේ යන්නේ
සංකා සෝ දුක් හමුවන්නේ
කඳුළේමයි ජීවත් වන්නේ
හිතු පැතු දේ නොලැබුණාම
හිමිවුණ දේ නැති වුණාම
හඬා දොඩා ඇයි ලතවන්නේ
මැරීම ඒ සොබාවධර්මේ
මේ අප යන්නේ කොයිබද
කවුරුද දන්නේ කොහොමද
කුමක් සොයා දෝ මේ යන්නේ
සංකා සෝ දුක් හමුවන්නේ
කඳුළේමයි ජීවත් වන්නේ
ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව - සිසිර සේනාරත්න
1965 දී තිරගතවූ "හඳපාන" චිත්‍රපටියේ ගීයකි.
ගීයේ සිනමා රූප රාමු.
1991 ඔක්තෝබර් 24 වැනිදා ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ හඬ සදහටම නතර වුණා.
අපි එතුමාට නිවන් සැප ලැබේවා ! යැයි පතමු.
මට මතකයි එතුමාගේ අවමංගල්‍ය කටයුතු සිදුවූ අවස්ථාවේ ඔහු ගැයූ ගීයක තනුව පසුබිමින් වාදනය වුණා.
මේ එම ගීයයි.
1991 ඔක්තෝබර් 24 වැනිදා ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ හඬ සදහටම නතර වුණා.
අපි එතුමාට නිවන් සැප ලැබේවා ! යැයි පතමු.
මට මතකයි එතුමාගේ අවමංගල්‍ය කටයුතු සිදුවූ අවස්ථාවේ ඔහු ගැයූ ගීයක තනුව පසුබිමින් වාදනය වුණා.
මේ එම ගීයයි.
No comments:
Post a Comment