Wednesday, December 10, 2025

ගී කියන්න ගී කියන්න

ගී කියන්න ගී කියන්න හෝ නටන්න මා හා

කවුද එන්නේ ප්‍රීති වෙන්න 

මේ බලන්න මා දිහා ...//


මා හා නැළවී සන්තොසිනේ


එන්ඩකො තරුණ මහතුනේ

එන්ඩකො තරුණ මහතුන්


එන්ඩකො තරුණ මහතුනේ

එන්ඩකො තරුණ මහතුන්


කුමටද ලැජ්ජා වීලා ඉන්නේ

අද සැප හෙට නෑ හමුවන්නේ

අද සැප හෙට නෑ හමුවන්නේ


ගී කියන්න 

හෝ ගී කියන්න

ගී කියන්න ගී කියන්න හෝ නටන්න මා හා

කවුද එන්නේ ප්‍රීති වෙන්න 

මේ බලන්න මා දිහා


රූපෙට රැවටී වෙන අඟනුන් හට

ආසා වෙන්නේ ඇයි ද අනේ

ආසා වෙන්නේ ඇයි ද අනේ

ඔබ හැම දෙනාම සතුටු කරන්නට

මා මෙහි නිකරම ඉන්නව නේ

මා මෙහි නිකරම ඉන්නව නේ


ගී කියන්න 

හෝ ගී කියන්න

ගී කියන්න ගී කියන්න හෝ නටන්න මා හා

කවුද එන්නේ ප්‍රීති වෙන්න 

මේ බලන්න මා දිහා


හොඳ හැටි කාලා බීලා නටලා

මැරුණත් සැපතයි මේ ලෝකේ

මේ ලොකේ

මේ ලෝකේ ...


හොඳ හැටි කාලා බීලා නටලා

මැරුණත් සැපතයි මේ ලෝකේ

මැරුණත් සැපතයි මේ ලෝකේ


ගී කියන්න 

හෝ ගී කියන්න

ගී කියන්න ගී කියන්න හෝ නටන්න මා හා

කවුද එන්නේ ප්‍රීති වෙන්න 

මේ බලන්න මා දිහා


ලෝකය රඟහලකී එහි ඉන්නා

අපි නොවැ රඟ දෙන නළුවෝ

මේ ගැන නොසිතා දුක් විඳිනා අය

සේරම මේ ලෝකේ පිස්සෝ

සේරම මේ ලෝකේ පිස්සෝ


ගී කියන්න 

හෝ ගී කියන්න

ගී කියන්න ගී කියන්න හෝ නටන්න මා හා

කවුද එන්නේ ප්‍රීති වෙන්න 

මේ බලන්න මා දිහා


ගායනය - ලතා වල්පොල

පද - ඩී.ටී. ප්‍රනාන්දඅ

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1954 දී තිරගතවූ "රදළ පිළුරුව" චිත්‍රපටියේ ගීයකි.


1953 දී තිරගතවූ "Jaggu" චිත්‍රපටියට මධුබාලා ශාවරී ගායනා කළ "O Chunnu O Munnu" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




"Jaggu" චිත්‍රපටියට මධුබාලා ශාවරී ගායනා කළ "O Chunnu O Munnu" ගීතය

ो चुन्नू ो मुन्नु

ो टुन्नू ताल रे

आज मेरी गुड़िया चली

है ससुराल रे

ो चुन्नू ो मुन्नु

ो टुन्नू ताल रे

आज मेरी गुड़िया चली

है ससुराल रे


बाजा बाजे बंद बजे

और बज़े शनैः रे

और बज़े शनि

पंडित बोले जंतर मंतर

पैसा मांगे नयी रे

पैसा मांगे नयी रे

ो चुन्नू ो मुन्नु

ो चुन्नू ो मुन्नु

ो टुन्नू ताल रे

आज मेरी गुड़िया चली

है ससुराल रे


गूदे की अम्मा जी से

गुड़िया का बापू बोलै

क्या बोलै यह बोलै

पैदल न जाए मेरी बन्नो

लाओ उड़न खटोला रे

लाओ उड़न खटोला रे

ो चुन्नू ो मुन्नु

ो चुन्नू ो मुन्नु

ो टुन्नू ताल रे

आज मेरी गुड़िया चली

है ससुराल रे


काम करेगी न काज़ करेगी

राज करेगी रानी रे

राज करेगी रानी

यह पलंग पर सोई रहेगी

गुडवा भरेगा पानी रे

गुडवा भरेगा पानी रे

ो चुन्नू ो मुन्नु

ो चुन्नू ो मुन्नु

ो टुन्नू ताल रे

आज मेरी गुड़िया चली

है ससुराल रे


O chunnu o munnu

O tunnu tal re

Aaj meri gudiya chali

Hai sasural re

O chunnu o munnu

O tunnu tal re

Aaj meri gudiya chali

Hai sasural re


Baza baze band baze

Aur baze shanai re

Aur baze shanai

Pandit bole jantar mantar

Paisa mange nayi re

Paisa mange nayi re

O chunnu o munnu

O chunnu o munnu

O tunnu tal re

Aaj meri gudiya chali

Hai sasural re


Gude ki ama ji se

Gudiya ka bapu bola

Kya bola yeh bola

Paidal na jaaye meri banno

Lao udan khatola re

Lao udan khatola re

O chunnu o munnu

O chunnu o munnu

O tunnu tal re

Aaj meri gudiya chali

Hai sasural re


Kam karegi na kaz karegi

Raz karegi rani re

Raz karegi rani

Yeh palang par soyi rahegi

Gudva bharega pani re

Gudva bharega pani re

O chunnu o munnu

O chunnu o munnu

O tunnu tal re

Aaj meri gudiya chali

Hai sasural re


Singer - Madhubala Zaveri

Lyricist - Bharat Vyas

Music Composer - Hansraj Behl

Movie - Jaggu (1952)




මේ ගී තනුවටම ගායනා වූ ගීයක්, 1955 දී තිරගතවූ "සැඩ සුළං" චිත්‍රපටියට ද ඇතුළත් වුණා. "ඕ එන්න" යන එම ගීය ගායනා කළේ කේ. රාණි.

මෙන්න "ගී අරණේ" එම ගීයට යොමුව
https://geearana.blogspot.com/2020/11/blog-post_15.html

No comments: