Friday, May 8, 2026

සිහිල් සුළං වැද

සිහිල් සුළං වැද සැන්දෑ වෙලාවේ

මෙ ලෝ දනා සුව පානා

නීල ගුවනෙහී ශෝභාව පේනා

මෙ ලෝ දනා සුව පානා


පුන්සඳ පායා

ඒය නැඟීලා

ලෝ සනසාලා

ලාල ලාල ලා


ප්‍රේම නගරෙ මහ පාරේ

යන්නකො ප්‍රවේසමෙන් මේ

ජීවිතයේ සහකාරී

භාරිය ආරිය නාරී

ශෝභාව ජීවේහි

ශෝභාව සීවේ

විනෝදයේ සුව පානා


සිහිල් සුළං වැද සැන්දෑ වෙලාවේ

මෙ ලෝ දනා සුව පානා


මල්සරාගෙ හී සැරේ වැදී බොහෝ

සුමීරී කල්පනා

හදේ ඇතුල් වුණා

හාස්කම් වගේය මාගේ සුදෝ


ලෝල වීල ආලයේ මුලා නොවී

උදාරතාවයෙන්

විශ්ව ප්‍රේමයෙන්

කල් ගෙවන්න හීන වේය මේ ලොවේ

මල්සරාගෙ හී සැරේ වැදී බොහෝ


හර්දෙ මාගෙ ප්‍රීති සාගරේ වගේ

පීන පීන මිහිරි ප්‍රේම පාන බී ...//


ඕ... මිහිරි පානෙනී

මත් නොවන්න බී

ප්‍රේම ජීවිතේ

ඉන් විනාස වේ

ජීවෙ රම්‍ය වේය අමර ප්‍රේමයේ

මල්සරාගෙ හී සැරේ වැදී බොහෝ

 

හීන දීන කාමයෙන් මුදා ගමූ

ජීවිතේ සුරම් ලෙසේ සදා ගමූ ...//


ඕ... මාගෙ ප්‍රේමයේ

අයිතිකාරයා

නේද මා ඔබේ

හා කියන්නකෝ

මීරි මීරි බස් දොඩාල මා සුදෝ

ලෝල වීල ආලයේ මුලා නොවී


ආ.. ආ... ආ.. අඅආ..

ආ.. ආ... ආආ.. අඅආ..


ගායනය - ජමුනා රාණි සමග ඒ.එම්. රාජා

පද - විනීත් ජයසූරිය

තනුව - සචින් දේව් බර්මන්

සංගීතය - පී.එස්. දිවාකර්


1957 දී තිරගතවූ "සුකුමලී" චිත්‍රපටියේ ගීයකි.


1952 දී භාරතයේ තිරගතවූ Jaal හින්දි චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ "Soch Samjh Kar Dil Ko Lagana" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




ගීයේ සිනමා රූප රාමු..


තනුව උපුටා ගත් හින්දි ගීතය

समझकर दिल को

लगाना देखो बुरा है ज़माना

भोली सूरत का धोका न

खाना देखो बुरा है ज़माना

सोच समझकर दिल को

लगाना देखो बुरा है ज़माना

धोखा न खाना

धोखा न खाना

धोखा न खाना न न न न


प्यार की गली में दिलवालों

जाना ज़रा संभल संभल के

फिरते है चोर लुटेरे

रातसे में भेस बदलके

धोका ना खाना जी

धोखा न खाना

देखो बुरा है ज़माना

सोच समझकर दिल को लगाना

देखो बुरा है ज़माना

धोखा न खाना

धोखा न खाना

धोखा न खाना न न न न


दुनिया के इस बाजार में

तन की है मनन की प्यास नहीं

हुस्न की इस गुलजार में

रंग ही रंग है बॉस नहीं

धोका ना खाना जी

धोखा न खाना

देखो बुरा है ज़माना

सोच समझकर दिल को लगाना

देखो बुरा है ज़माना

धोखा न खाना

धोखा न खाना

धोखा न खाना न न न न


प्रीत है कांच की चूड़ी

ठेस लगी और चुर हुयी

शर्त वफ़ा की इस जग में

किस को भला मंजुर हुयी

धोका ना खाना जी

धोखा न खाना

देखो बुरा है ज़माना

सोच समझकर दिल को लगाना

देखो बुरा है ज़माना

भोली सूरत का धोखा न खाना

देखो बुरा है ज़माना


Soch samajhkar dil ko

Lagaana dekho bura hai zamana

Bholi surat ka dhoka na

Khaana dekho bura hai zamana

Soch samajhkar dil ko

Lagaana dekho bura hai zamana

Dhoka na khaana

Dhoka na khaana

Dhoka na khaana na na na na


Pyaar ki gali mein dilwaalon

Jaana zara sambhal sambhal ke

Phirate hai chor lutere

Ratse mein bhes badalake

Dhoka na khaana ji

Dhoka na khaana

Dekho bura hai zamana

Soch samajhkar dil ko lagaana

Dekho bura hai zamana

Dhoka na khaana

Dhoka na khaana

Dhoka na khaana na na na na


Duniya ke iss baajar mein

Tan ki hai mann ki pyaas nahi

Husn ki iss guljaar mein

Rang hi rang hai baas nahi

Dhoka na khaana ji

Dhoka na khaana

Dekho bura hai zamana

Soch samajhkar dil ko lagaana

Dekho bura hai zamana

Dhoka na khaana

Dhoka na khaana

Dhoka na khaana na na na na


Preet hai kaanch ki chudi

Thes lagi aur chur huyi

Shart wafa ki iss jag mein

Kis ko bhala manjur huyi

Dhoka na khaana ji

Dhoka na khaana

Dekho bura hai zamana

Soch samajhkar dil ko lagaana

Dekho bura hai zamana

Bholi surat ka dhoka na khaana

Dekho bura hai zamana


Song - Soch Samajh Kar Dil Ko Lagana

Singer - Geeta Dutt (Geeta Ghosh Roy Chowdhuri)

Song Lyricist - Sahir Ludhianvi

Music Composer - Sachin Dev Burman

Movie - Jaal (1952)


No comments: