වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න ...//
තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමී ///
හිඳින්නම්
වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න ...//
උණුහුමට මතක නැද්ද
මා ඇවිත් සොයාගන්න
සීතල සීතල හාදුවට වෙනස් වෙන්න
වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න ...//
තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමී ///
හිඳින්නම්
සුළඟ හැංගුනාද
නොකියා හොරෙන් එන්න
කළුවර කළුවර හීනය පාට කරන්න...
වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න ...//
තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමී ///
හිඳින්නම්
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - රුවන් නන්දික
තනුව - කසුන් කල්හාර
Wessa Numba Hedai - Amarasiri Peiris

No comments:
Post a Comment