නොපිපෙන
පැතුමකි ඔබ මට
නිදි
නැති සිත ගිනි අවුලන
සැඩ
මාරුතයක් විය ඔබ මට ...//
මේ
තරම් කඳුළු වරුසා (ආ... ආ...)
මේ
තරම් කඳුළු වරුසා
මේ
තරම් ඇයි සොඳුරු යෞවනයට
ජීවිතය
මැකෙනා
අවපසේ
සඳ විලසට
සිහිනයේ
දොරකඩ
නොපිපෙන
පැතුමකි ඔබ මට
නිදි
නැති සිත ගිනි අවුලන
සැඩ
මාරුතයක් විය ඔබ මට
රැයෙන්
රැය දිගු කාලයක් වී (ආ... ආ...)
රැයෙන්
රැය දිගු කාලයක් වී
මේ
තරම් ඇයි දුකක් ඔබ අහිමිව
සෙනෙහසින්
වඩිනා
හද
සුවඳ කෝ කොතැනද
සිහිනයේ
දොරකඩ
නොපිපෙන
පැතුමකි ඔබ මට
නිදි
නැති සිත ගිනි අවුලන
සැඩ
මාරුතයක් විය ඔබ මට
ගායනය
- ප්‍රදීපා ධර්මදාස
පද
රචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව
හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment