Friday, March 6, 2015

චන්ද්‍රා කාන්ති සාගරේ

චන්ද්‍රා කාන්ති සාගරේ
ගිලීල නාමී ආදරේ ...//
ප්‍රේම ලෝකේ ආලෝකේ
දුන්නේ හර්දේ නෑ සෝකේ
ප්‍රේම ලෝකේ ආලෝකේ
දුන්නේ හර්දේ නෑ සෝකේ
චන්ද්‍රා කාන්ති සාගරේ
ගිලීල නාමී ආදරේ

ආලේ ප්‍රීති වූ, කාලේ ශ්‍රීයා වූ..//
හා එන්නේ මේ පා දයා
මනාප වේවී මා දයා
හා එන්නේ මේ පා දයා
මනාප වේවී මා දයා
පුෂ්පේකී මා උද්ය්‍යානේ
පෙම් මංගල යෝගේ සන්තානේ

චන්ද්‍රා කාන්ති සාගරේ
හෝ ගිලීල නාමී ආදරේ
ප්‍රේම ලෝකේ ආලෝකේ
දුන්නේ හර්දේ නෑ සෝකේ
චන්ද්‍රා කාන්ති සාගරේ
ගිලීල නාමී ආදරේ

හර්දෙ නිධානේ පෙම් මුතු අමුණා
බන්දා මා ගෙල ප්‍රීති පා..//

මාගෙ වස්තුව මා උකුළේහී
නළවන්නම් සිඹ ආලේ පා
ප්‍රේම මන්දිරෙ සිත් මීරේ දැන්
ස්ථිරයි සුර ලෝ පේනා
මින්මතු ඉස්මතු වේ මා ප්‍රේමේ
මා හිමි සැනසේ ආලේ පා

චන්ද්‍රා කාන්ති සාගරේ
ගිලීල නාමී ආදරේ
හෝ චන්ද්‍රා කාන්ති සාගරේ
ගිලීල නාමී ආදරේ
ප්‍රේම ලෝකේ ආලෝකේ
දුන්නේ හර්දේ නෑ සෝකේ
ප්‍රේම ලෝකේ ආලෝකේ
දුන්නේ හර්දේ නෑ සෝකේ

චන්ද්‍රා කාන්ති සාගරේ
හෝ ගිලීල නාමී ආදරේ

ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද රචනය - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය - එස්. දක්ෂිණමූර්ති

1956 දී තිරගතවූ "දුප්පතාගේ දුක" චිත්‍රපටියේ අඩංගු වූ ගීයකි.
1955 දී භාරතයේ තිරගතවූ "වචන්" චිත්‍රපටියේ එන "චන්දා මාමා දූරකේ" ගීයේ තනුවට නිර්මානය වී ඇත. ආශා බෝං)ස්ලේ ගැයූ එහි සංගීත අධ්‍යක්ෂ වරයා වූයේ රවි ශන්කර්ය.




චන්දා මාමා දූරකේ හින්දි ගීය

Chanda mama dur ke
Pue pakaaen bur ke
Chanda mama dur ke
Pue pakaaen bur ke
Aap khaaen thaali mein
Munne ko den pyaali mein
Aap khaaen thaali mein
Munne ko den pyaali mein

Chanda mama dur ke
Pue pakaaen bur ke
Pyaali gai tut
Munna gaya ruth
Pyaali gai tut
Munna gaya ruth

Laaenge nai pyaaliyaan
Bajaa bajaa ke taaliyaan
Laaenge nai pyaaliyaan
Bajaa bajaa ke taaliyaan
Munne ko manaaengeham
Dudh malaai khaaenge
Chanda mama dur ke
Pue pakaaen bur ke

Aap khaaen thaali mein
Munne ko den pyaali mein
Chanda mama dur ke
Pue pakaaen bur ke

Udanakhatole baith ke munna
Chanda ke ghar jaaegaa
Udanakhatole baith ke munna
Chanda ke ghar jaaegaa
Taaron ke sang aankh michauli
Khel ke dil bahalaaegaa
Khel kud se jab mere munne
Kaa dil bhar jaaegaa
Thumak thumak mera munna
Wapas ghar ko aaegaa

Chanda mama dur ke
Pue pakaaen bur ke
Chanda mama dur ke
Pue pakaaen bur ke
Aap khaaen thaali mein
Munne ko den pyaali mein
Aap khaaen thaali mein
Munne ko den pyaali mein
Chanda mama dur ke
Pue pakaaen bur ke.

चन्दा मामा दूर के
पुए पकाएं बुर के
चन्दा मामा दूर के
पुए पकाएं बुर के
आप खाएं थाली में
मुन्ने को दे प्याली में
आप खाएं थाली में
मुन्ने को दे प्याली में

चन्दा मामा दूर के
पुए पकाएं बुर के
प्याली गई तूट
मुन्ना गया रूत
प्याली गई तूट
मुन्ना गया रूत

लाएँगे नै प्यालियाँ
बजा बजा के तालियां
लाएँगे नै प्यालियाँ
बजा बजा के तालियां
मुन्ने को मनाएँगेहं
दूध मलाई खाएँगे
चन्दा मामा दूर के
पुए पकाएं बुर के

आप खाएं थाली में
मुन्ने को दे प्याली में
चन्दा मामा दूर के
पुए पकाएं बुर के

उड़नखटोले बैठ के मुन्ना
चंदा के घर जाएगा
उड़नखटोले बैठ के मुन्ना
चंदा के घर जाएगा
तारों के संग आँख मिचौली
खेल के दिल बहलाएगा
खेल कूद से जब मेरे मुन्ने
का दिल भर जाएगा
ठुमक ठुमक मेरा मुन्ना
वापस घर को आएगा

चन्दा मामा दूर के
पुए पकाएं बुर के
चन्दा मामा दूर के
पुए पकाएं बुर के
आप खाएं थाली में
मुन्ने को दे प्याली में
आप खाएं थाली में
मुन्ने को दे प्याली में
चन्दा मामा दूर के
पुए पकाएं बुर के.

Song - Chanda Mama Door Ke
Singer - Asha Bhosle
Lyricist - Prem Dhawan
Music Composer - Ravi Shankar Sharma
Movie - Vachan (1955)

No comments: