බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා ...//
මහ කරුණා දිය ගැඹරේ
මෙත් මුදිතා නල රැල්ලේ
නිවන් මඟට සැනසිල්ලේ
එනමුදු ලොව ඝණ අඳුරේ
එනමුදු ලොව ඝණ අඳුරේ
බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා ...//
සිරි පතුලේ පහස වැදේ
දළඳා හිමි රැස් විහිදේ
බුදු බණ හඬ ලොව පැතිරේ
මිනිසත්කම තව නින්දේ
මිනිසත්කම තව නින්දේ
බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා ...//
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සේන වීරසේකර
තනුව - සේන වීරසේකර
Budu Sihila Galala - Amarasiri Peiris

No comments:
Post a Comment