Sunday, March 29, 2015

සීතා මා සිරියා


සීතා මා සිරියා ඉන්නේ
කොහෙදෝ අනේ මෙකලා
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා

සීතා මා සිරියා ඉන්නේ
කොහෙදෝ අනේ මෙකලා
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා ..//

මේ වාර යාවී නිසැකා
ඈව නොදැක මාගේ  ...//
මෙහි මැරියාම වේ දැන්
රාවණා කළේ මේ විනේ
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා

සීතා මා සිරියා ඉන්නේ
කොහෙදෝ අනේ මෙකලා
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා

මේ වාර යාවී නිසැකා
ඈව නොදැක මාගේ  ...//
මෙහි මැරියාම වේ දැන්
රාවණා කළේ මේ විනේ
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා

සීතා මා සිරියා ඉන්නේ
කොහෙදෝ අනේ මෙකලා
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා ...//

ගායනය - අමරසිරි පීරිස්
රචනය - ජෝන් ද සිල්වා
ගීය රාමායනය නෘත්‍යයෙනි

No comments: