Sunday, March 29, 2015

දඬුබස්නාමානය තේමා ගීය


රකිනා දිවි සිට වග වැලහින්නේ
බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ
ලකුණා පෙර පිං නැති බව දන්නේ
රැකුණා දිවි මෙම ලෙස කුමරුන්නේ

සදා පුරය කරනෙමිනි කැලේයා
කියා වැදුණි මහ සෙනග කැලේයා
සදා සෙනග ගල් කරපු කැලේයා
එදා පසිඳු විය දෙවියො කැලේයා

රකිනා දිවි සිට වග වැලහින්නේ
බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ
ලකුණා පෙර පිං නැති බව දන්නේ
රැකුණා දිවි මෙම ලෙස කුමරුන්නේ

සදා පුරය කරනෙමිනි කැලේයා
කියා වැදුණි මහ සෙනග කැලේයා
සදා සෙනග ගල් කරපු කැලේයා
එදා පසිඳු විය දෙවියො කැලේයා

දඬුබස්නාමානය ටෙලි නාට්‍යයෙන් ...

ගායනය - අමරසිරි පීරිස් සහ පිරිස
සංගීත සංයෝජනය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
දළදා මාළිගාවේ තේවාව සඳහා ඉතා රහසිගතව ගායනා කරනු
ලබන කෝල් මුර කවි ඇසුරින් කළ නිර්මානයකි.


Dandubasnamanaya Theme Song - Amarasiri Peiris

No comments: