Sunday, March 15, 2015

අනුරාධපුරේ අනුරාව නැගූ

අනුරාධපුරේ අනුරාව නැගූ
මහ මිහිඳු කුලේ ඉපදී
බුදු දහම දෙසා
බව කඳුල නිවා
මහ මිහිඳු බලේ පාමු ...//

අනුරාධපුරේ අනුරාව නැගූ
දුටුගැමුණු කුලේ ඉපදී
රට දැය ද නගා
බුදු සසුන වඩා
දුටුගැමුණු බලේ පාමු

අනුරාධපුරේ අනුරාව නැගූ
මහ මිහිඳු කුලේ ඉපදී
බුදු දහම දෙසා
බව කඳුල නිවා
මහ මිහිඳු බලේ පාමු

අනුරාධපුරේ අනුරාව නැගූ
මහසෙන්ගෙ කුලේ ඉපදී
මහ වෙහෙර සදා
වැව් අමුණු තනා
මහසෙන්ගෙ බලේ පාමු

අනුරාධපුරේ අනුරාව නැගූ
මහ මිහිඳු කුලේ ඉපදී
බුදු දහම දෙසා
බව කඳුල නිවා
මහ මිහිඳු බලේ පාමු

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: