Wednesday, April 8, 2015

සඳ මලානිකයි

සඳ මලානිකයි
තරු නිදා වැටෙයි
රැය හරිම දිගයි
ඔබ අකාරුණික වී

ඔබ අකාරුණික වී ////

ආ ආ ආ හා ආ

නපුරු හීනය දැවටිලා
තනියට කඳුළු නිම්නය උතුරලා ...//
පවසට

මියුරු මතකය හැංගිලා
හිත යට කැකුළු පෙම් හිත වැහැරිලා ...//
අකලට

සඳ මලානිකයි
තරු නිදා වැටෙයි
රැය හරිම දිගයි
ඔබ අකාරුණික වී

ඔබ අකාරුණික වී ////

ආ ආ ආ හා ආ

ගායනය ප්‍රදීපා ධර්මදාස
පද රචනය - පමිත ආර්. ලියනගේ
තනුව හා සංගීතය - රවි අළුත්ගේ

No comments: