රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
තරහ අවසර රන් කඳේ
ආල හිතක් ඇදී ඔත්පල වුණ අහිංසකී මං ....//
රණේ කිරුළ ඉහේ උන් ගව් කුස ඔටුන්න දාගෙන
පයේ නාග සළඹ ලිහිණි හඬින් මන්තර මතුරන ...//
අපේ පැල වටේට ඇවිදිනවා රෑ මං අහගෙන
රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
තරහ අවසර රන් කඳේ
ආල හිතක් ඇදී ඔත්පල වුණ අහිංසකී මං
ඇල මංකඩ හිස දිය නාන්න මං පේවෙන කොට
රුක් අත්තන ලන්දේ ඉඳගෙන දිවැස් වදාරණ ...//
ඒ ආල හිතට කැමතියි මං දෙයියෝ අවසර
රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
තරහ අවසර රන් කඳේ
ආල හිතක් ඇදී ඔත්පල වුණ අහිංසකී මං
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
තරහ අවසර රන් කඳේ
ආල හිතක් ඇදී ඔත්පල වුණ අහිංසකී මං ....//
රණේ කිරුළ ඉහේ උන් ගව් කුස ඔටුන්න දාගෙන
පයේ නාග සළඹ ලිහිණි හඬින් මන්තර මතුරන ...//
අපේ පැල වටේට ඇවිදිනවා රෑ මං අහගෙන
රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
තරහ අවසර රන් කඳේ
ආල හිතක් ඇදී ඔත්පල වුණ අහිංසකී මං
ඇල මංකඩ හිස දිය නාන්න මං පේවෙන කොට
රුක් අත්තන ලන්දේ ඉඳගෙන දිවැස් වදාරණ ...//
ඒ ආල හිතට කැමතියි මං දෙයියෝ අවසර
රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
තරහ අවසර රන් කඳේ
ආල හිතක් ඇදී ඔත්පල වුණ අහිංසකී මං
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment