ඔබ තාම මා ළඟයි
කඳුළින් සිතුවම් අඳින්න
සිත පුරාම සැරිසරන්න
වෙහෙසට සුසුමක් හෙළන්න
සිහිනෙන් හාදුවක් දෙන්න
සිතක් එක්ක පොර බදන්න
මට මං ගැන ඉගෙන ගන්න
මටම මගෙන් දොස් අහන්න
කඳුළු එක්ක ඉකිගසන්න
කඳුළින් සිතුවම් අඳින්න
සිත පුරාම සැරිසරන්න
වෙහෙසට සුසුමක් හෙළන්න
සිහිනෙන් හාදුවක් දෙන්න
වරදට සරදම් කරන්න
ළතැවෙන සිත සනසවන්න
මගෙ තනිකම මට දැනෙන්න
සිතුවිලි කවියක ලියන්න
කඳුළින් සිතුවම් අඳින්න
සිත පුරාම සැරිසරන්න
වෙහෙසට සුසුමක් හෙළන්න
සිහිනෙන් හාදුවක් දෙන්න
ඔබ තාම මා ළඟයි ////
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - උදම් සතරසිංහ
තනුව - ඉන්ද්‍රජිත් මිරිහාන
කඳුළින් සිතුවම් අඳින්න
සිත පුරාම සැරිසරන්න
වෙහෙසට සුසුමක් හෙළන්න
සිහිනෙන් හාදුවක් දෙන්න
සිතක් එක්ක පොර බදන්න
මට මං ගැන ඉගෙන ගන්න
මටම මගෙන් දොස් අහන්න
කඳුළු එක්ක ඉකිගසන්න
කඳුළින් සිතුවම් අඳින්න
සිත පුරාම සැරිසරන්න
වෙහෙසට සුසුමක් හෙළන්න
සිහිනෙන් හාදුවක් දෙන්න
වරදට සරදම් කරන්න
ළතැවෙන සිත සනසවන්න
මගෙ තනිකම මට දැනෙන්න
සිතුවිලි කවියක ලියන්න
කඳුළින් සිතුවම් අඳින්න
සිත පුරාම සැරිසරන්න
වෙහෙසට සුසුමක් හෙළන්න
සිහිනෙන් හාදුවක් දෙන්න
ඔබ තාම මා ළඟයි ////
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - උදම් සතරසිංහ
තනුව - ඉන්ද්‍රජිත් මිරිහාන
No comments:
Post a Comment