ගඟ දියෙහි පාවී
සඳ දියව යාවී
නිදි වරා සිටින මේ රැය සුසුම් හෙළනවා
නොහැඟෙන
තනිකම
සිතේ වෙළෙනවා ..//
මේ යොවුන් රාත්‍රියේ පිපී තරු නිවෙයි
ආදරේ උණුසුමින් වෙලී සිත සැළෙයි ...//
රැය පිබිදිලා
තරු පිරිවරා
තරු පිරිවරා
රැය පිබිදිලා
සඳයි සොයන්නේ
ඒ ඔබයි
ඔබ සඳයි
මගේ සඳ ඔබයි
මගේ සඳ ඔබයි
සඳ ඔබයි
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - රෝහණ වීරසිංහ
No comments:
Post a Comment